නැ මේකට කියන්නේ වුල්ෆ් මෙතඩ් එක කියලත...උස යන්න ඕන එවුන් ග්‍රැවිටි බූට්ස් දෙකක් ගන්න ඕන නැත්තම් ඒ වගේ දෙයක් හදා ගන්න ඕන..පුවක් ගස් පූජා කරන එකද?
බර උස්සපන්..ලොකුය අඩුවෙන්නේ නැහැ බට් අගල් 1 ක් 2 ක් වගේ අඩු වෙයිKota wenna mukuth nadda
mokakda ban e ? pahadili karala kiyapankoනැ මේකට කියන්නේ වුල්ෆ් මෙතඩ් එක කියලත...උස යන්න ඕන එවුන් ග්‍රැවිටි බූට්ස් දෙකක් ගන්න ඕන නැත්තම් ඒ වගේ දෙයක් හදා ගන්න ඕන..
Baya kiyanne ithin paara sera athi kiyala.කොට කෙට්ටු වෙන තරමට ගහන්න ගෑනු සෙට්කරගන්න ලේසි නැද්ද බම්? උස මහත පිරිමින්ට ගෑනු බය සීන් එකක් තියෙනව නේද?
ඒ කොහොමද බන්
Man hithanne u kiyanne Bicycle eke seat eka tikak wadiyen ussala padinna kiyala.Baya kiyanne ithin paara sera athi kiyala.
ෂීට් එක උස්සලා පැදපන් කාලයක් පදින්න ඕනේ . එතකොට හිප් එක ගාවින් ඇදෙනව. මාස 6 නම් වෙන් නෑ . ගොඩක් සයිකල් පදින අය උසයි නේද ප්‍රොෆෙශනල් අය. අනික කකුල වර්ක් අවුට් වෙනවා .ඒ කොහොමද බන්
Dominating cn ekak danenawa athi. Okata aasa unuth innawa bn. Kolla usa nisama yalu wena kello innawa. Usa wadi nam proportionally anika ewath hadila athi kiyala hithanawa kelloනෑ බම් මම කියන්නෙ උස මහත එකෙක් පාරකදි වගේ කතා කලත් ගෑනු බය වෙනව වගේ සීන් එකක් තියෙනව නේද උන්ටත් වඩා කොට කෙට්ටු එකෙක් කතා කලොත් එහෙම නෑ.

පුටුව උස්සලා සයිකල් පදින්න
හරියට එකක් කියපන් කළුවොෂීට් එක උස්සලා පැදපන්
