ශර්ලි වෛජයන්ත [මියුරු කල්පනා ] පැරණි ඇල්බමය [FLAC]

dinesh4u

Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    ශර්ලි වෛජයන්ත [මියුරු කල්පනා ] පැරණි ඇල්බමය [FLAC] වලින්
    password add

    link-https://www.mediafire.com/file/6gek5ou15p34ml4/SHARLY_WAIJAMNTHA_FLAC_MIYURU_KALAPANA.rar/file
    sharly.png

    password- stun
    Download kala patta brother <3
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,863
    2,874
    113
    රජරට
    ටී.එම්. ජයරත්න මහත්තයගෙත් බොහෝම පරණ කැසට් එකක් තිබුණා, ඒකේ තියෙනවා “මුලු ලොවම නැති උනත් එකම හදවතක්.....“ සිංදුව. ඒ සිංදුව මැද්දෙන් කෙල්ලෙක්ගේ වොයිස් එකක් යනවා. පට්ට. රැප් එකක් නෙවෙයි. නිකං හරියට අර සිංදුවම තවත් අර්ත දැක්වීමක් වගේ. පුලුවන්නම් හොයලා දීපල්ලකො.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,414
    16,205
    113
    thank you bro.
    link eka thama wada. download karala ahana gaman machan, issara kale mathak una
     
    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    ටී.එම්. ජයරත්න මහත්තයගෙත් බොහෝම පරණ කැසට් එකක් තිබුණා, ඒකේ තියෙනවා “මුලු ලොවම නැති උනත් එකම හදවතක්.....“ සිංදුව. ඒ සිංදුව මැද්දෙන් කෙල්ලෙක්ගේ වොයිස් එකක් යනවා. පට්ට. රැප් එකක් නෙවෙයි. නිකං හරියට අර සිංදුවම තවත් අර්ත දැක්වීමක් වගේ. පුලුවන්නම් හොයලා දීපල්ලකො.
    සින්දුව නම් තියනව. හැබැයි අර කෙල්ලෙක්ගේ වොයිස් එක ඒකෙ නෑ
    මේකෙ virsion දෙකක් ඇති මං හිතන්නෙ
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,863
    2,874
    113
    රජරට
    සින්දුව නම් තියනව. හැබැයි අර කෙල්ලෙක්ගේ වොයිස් එක ඒකෙ නෑ
    මේකෙ virsion දෙකක් ඇති මං හිතන්නෙ

    ඔව් බං ඕක මං ගාව තියෙනවා. ඕක පස්සේ ගහපු එකක්. මුළින් ගහපු එකේ තමයි අර කෙල්ලගේ වොයිස් එක තියෙන්නෙ. Any way Thanks