ආදරණීය ‌රෝහණ ගී නිර්මාණ FLAC

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මචන් තියනවනම් දීපන්කො
    ඒක තිබුණ මචං. දැන් සමහර තැන්වල සිංදු කීපයක් විතරයි තියෙන්නෙ. මේක රීසෙට් කරන්න ගිහින් ෆුල් ඇල්බමේ නැති වෙලාද කොහෙද.... හොයාගන්න බෑ. 😥
     
    • Sad
    Reactions: ලොකු bhai

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ඒක තිබුණ මචං. දැන් සමහර තැන්වල සිංදු කීපයක් විතරයි තියෙන්නෙ. මේක රීසෙට් කරන්න ගිහින් ෆුල් ඇල්බමේ නැති වෙලාද කොහෙද.... හොයාගන්න බෑ. 😥

    අපරාදේ මචන්. අව්ලක් නැහැ මේක සල්ලි දීල ගන්න වටිනා දෙයක්.
     
    • Sad
    Reactions: PHBhagya

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
    නහවයි මා රිය සක මඩ වතුරේ
    නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
    අපේ සබඳකම් නෑ රියසක දන්නේ .. 🎶
    ..
    සුපිරියක් තමා ඉතින්..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අපරාදේ මචන්. අව්ලක් නැහැ මේක සල්ලි දීල ගන්න වටිනා දෙයක්.
    ඔවු මචං. මේක විතරක් නෙමෙයි කලින් මේකෙ කෙනෙක්ම ශෙයා කරල තිබුණ නූර්ති ගී ෆයිල් එකකටයි තව ඇල්බම් දෙක තුනකටයි කෙලවෙලා....😥
     
    • Like
    Reactions: ලොකු bhai

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ඔවු මචං. මේක විතරක් නෙමෙයි කලින් මේකෙ කෙනෙක්ම ශෙයා කරල තිබුණ නූර්ති ගී ෆයිල් එකකටයි තව ඇල්බම් දෙක තුනකටයි කෙලවෙලා....😥

    නුර්ති එක බාගත්ත. මම ගත්තොත් දෙන්නම් උබට
     
    • Love
    Reactions: PHBhagya