H.R. ජෝතිපාල FLAC

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,147
    113
    34
    වාහන ගොඩේ
    තව පොස්ට් එකක් දාපන් ඇල්බම් සෙට් එකේස ලිංක් ටික එක ත්රෙඩ් එකකට දාලා එතකොට වටේ යන්න ඔ‍නේ නැ :D
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    තව පොස්ට් එකක් දාපන් ඇල්බම් සෙට් එකේස ලිංක් ටික එක ත්රෙඩ් එකකට දාලා එතකොට වටේ යන්න ඔ‍නේ නැ :D
    සමහර අය කැමති නැ එහෙම දානවට මචන්. එකයි මෙහෙම දාන්නේ එහෙන් මෙහෙන්..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,147
    113
    34
    වාහන ගොඩේ
    සමහර අය කැමති නැ එහෙම දානවට මචන්. එකයි මෙහෙම දාන්නේ එහෙන් මෙහෙන්..
    මෙහේමත් දාපන් එකම කොපි කරලා එක පොස්ට් එකකත් දාපන් කැටලොග් එක වගේ එතකොට එක දිගට ඩව්න්ලොඩ් කරන එකෙකුට හොයාගන්න ලේසියි මේ මන් වගේ උන්ට