ජොසප් ස්ටාලින් කියන USAID අරගල දෙමළ පිල්ලි වල කතා අහලා මාත් රැවටුනා.. @Bitter Truth @IndrajithGamage @helplesser @nalin0001 @yapa100 අපි හරි දේට හරියි කියන්න ඕනේ..දැනට තියන ගොබ්බ අධ්යාපනයට වඩා හරිනිගේ ක්‍රමය හොඳයි.. හැබැයි මේ ක්‍රමෙත් හොඳම ක්‍රමය නෙමේ.. වයස 16 දී තියන O/L වලට ඉතිහාසය හදාරලා ඇටබෝල ගහන්නද ? O/L වලට චිත්‍ර නැටුම් සංගීතේ කරලා බ්ලූ ෆිල්ම් හදන්නද ? ඒ විෂයන් දෙක තියෙන්න ඕනේ 9 වසර වෙනකම් විතරයි කියලා මාත් පිළිගන්නවා..හැබැයි හරියට උගන්නන්න ඕනේ ඉතිහාසය එහෙම...

හැබැයි ලංකාවටත් වඩා කුඩා ඇමරිකන් බත්බැල ඊශ්‍රායලයට පවා අභියෝග කරන්න පුලුවන් රටක් හදන්නනම් පහත අධ්යාපන ප්‍රතිසංස්කරණ කරන්නම වෙනවා..

1) මොන්ටිසෝරියත් රජයේ පාසලෙන්ම කරන්න ඕනේ..වසර 13 අධ්යාපනය වසර 11ට අඩු කරන්න ඕනේ.. ඒ ලෙවල් කරන්න ඕනේ වයස 16 දී..9 වසරේදි තමයි O/L කරන්න ඔනේ...9වසරේ O/L එකට ඉතිහාසය සහ සෞන්දර්ය අනිවාර්ය වෙන්න ඕනේ.. 9 වසර වෙනකම් විතරයි holistic දැනුමක් දෙන්න ඔනේ..
2) රජයේ ක්‍රමයට හැසිරෙන්නේ නැති පෞද්ගලික ජාත්යන්තර පාසල් තහනම් කරන්න ඔනේ..
3)ළමයි A /L කරන්න 10 වසරට ගන්න ඕනේ උන්ගේ කේන්දරේ බලලා.. ඒකේ තියනවා ඕනතරම් දරුවා දක්ෂ මොනාටද කියලා.. හැබැයි ඒක මම වගේ දක්ෂ ජොතිෂවේදියෙක්ගෙන් බලවගන්න වෙනවා..නැතිනම් විනාසයි...
4) ඊට පස්සේ බලන්න ඕනේ ළමයාගේ වාසගම .. එකේ තියනවා ජානගත දක්ෂතා.. උදා - රජ පරපුරවල් වලට අයත් වාසගම් තියන අයගේ ලේ වල දේශපාලනය තියනවා..ඒ අය සුදුසු නීතිය ,ලෝයර් ශේශපාලන විද්යාව වගේ හදාරන්න.. යුද්ධ වලට සම්බන්ධ වාසගම් ( ජයකොඩි ,කොඩිතුවක්කූ) තියන අය වඩාත් ගැලපෙන්නේ ආරක්ෂක අංශ ,Nuclear Engineering, Weaponology වගේ ෆිල්ඩ් ඉගෙනගන්න..
මේ method එකට තමයි සීගිරිය වගේ විස්මිත නිර්මාණ කරන්න පුලුවන් රටක් බිහිවුනේ.. තමන්ගේ පරම්පරාවේ වෘත්තිය කුල වලට බෙදුනා.. @Asmodeus @dilann

5) අන්තිමට බලන්න ඕනේ ළමයා ඉස්සරහාට යන්න කැමති ෆිල්ඩ් එක..
6) මම කිව්ව අංක 3,4,5 ට අයත් කරුණු තෘප්ත වෙන ෆිල්ඩ් එකෙන් තමයි ළමයාව උසස් පෙල හෝ වෘත්තීය අධ්යාපනයට යොමු කරන්න ඕනේ..
මේක විතරයි ලංකාවට ගොඩ යන්න පුලුවන් එකම ක්‍රමය...

දැන් ඉතින් මගේ නුහුගුනේ ගැන කියලා දෙන්න කල්ලතෝනි මැටි මෝල් @a2mdb ළිං මැඩි කලු සුද්දා තව ටිකකින් ඒවි..

Last edited: