Loan danne nattam ubata one widihata hadaganin mon approval ekak wath one naශේප් ගානකට සෙට් උනා. විකුණන එකානම් බයිලා ගහනවා ඕක කීයක් හරි දීල ගොඩ දාගන්න පුලුවන් කියලා දඩේ ගෙවන්නෙ නැතුව. දන්න විදියට දඩේ හෙණ ගානක්
මේ වගේ එක්ස්පීරියන්කස් තියෙන එකෙක් ඉන්නවද ?
ඇපෘ කරගන්නෙ නැතුවත් බෑ ගෙදර මොඩිෆයි කරන්න යන නිසා
Ow ban mamath oya katta kalin kala tiyenawa. Architect wade karala denne nadda ?oya plan anumatha karana mgul hena watha bn. pradeshiya sabawe sakkili wate yawanawa.mage idamaka wadakta giya mase indan duwanne plan eka anumatha krnda. salli dena ekth case dan
Next week TO talk karanna yanna inne machan. Pora ok unothnam hari
Ow next week TO talk karanna yanne. pora ok nam meka tamai hodama wadeitin aluth plan eka approve kara ganin
Eka tamai ban karanna haduwe dan.Council eke TO/PHI kenekwa allagena kiyapn wistare.
Aluth plan ekak widiyata yanna puluwan ethakota. Eka approve karaganin wenama. Owa loku prashna neme.
Bota CoC ganna ona nethnm balen denna yannath epa.
ප්‍රාදේශීය සභාව මොකක්ද?
දැන් මොකෙක්වත් පගා ගන්නෙ නෑ. ගනන් බයයි. RMV,ප්‍රාදේශිය සබාවල උන් මේ දවස්වල ඉන්නේ උපාසකයෝ වගේ. හරිම නීත්‍යානුකූලයි.
අනුමැතිය නැතිව බිල්ඩින හැදුවම ලොකු දඩයක් වදිනවා. උබ ප්‍රාදේශිය සභාවට කෝල් කරලා TOගෙන් අහපන්. අපි ගෙයක් හදන්න කලින් මුලින්ම ඉඩමේ ප්ලෑන අනුමතද බලන්න ඕනේ. ඒක අනුමත කරාට පස්සේ ගෙදර ප්ලෑන් එක අනුමත කරනවා. ඊට පස්සේ ගෙදර හැදුවට පස්සේ අනුකූලතා සහතිකය වගේ මගුලකුත් ගන්න ඕනි. මේ ගැන දන්න කෙනෙක්ගෙන් අහපන්. උබ අදුරන ආකිටෙක්, ඩ්රාෆ්මන් කෙනෙක්ගෙන් ඇහුවොත් තමා වඩාත්ම හොද
අයිතිකාර ගෝතයා රට ඉන්නෙ බන්. අපිත් ඔහොම ඇහුවා බ්‍රෝකර් කාරයගෙන්. වැඩේ තියෙන්නෙ මූ කොහොමත් ගෙදරට ගානක් දාලා නෑ.ඌට ඇපෲ කරල දෙන්න කියපන්. ඊට පස්සෙ ගන්න පොරොන්දු වෙයන්
යස්Idama approved da
Uba kiyanne aluth drawing set eka witharak approval walata danna kiyalada ? Oya yakku balanna enawa neda land ekaparana plan gana talk karanna epa. un hira karanawa ubawa. aluth ekak gana katha karapan
Uba kiyanne aluth drawing set eka witharak approval walata danna kiyalada ? Oya yakku balanna enawa neda land eka
mage geyak hadanna neme.idama wikunanda. buyer kenekuth set wela inne me magulak hinda eketh kadeida dan na. iyeta masayak anumatha karana wadeta gihin.wate yawanawa pakayala
Ow ban mamath oya katta kalin kala tiyenawa. Architect wade karala denne nadda ?
ප්‍රදේශීය සභාවේ නීතිවලට අනුකූලව ඉදිකරලා නම් අවසර නැතත් ලොකු අවුලක් නැතිවෙයි. ගෙදර වර්ග අඩි ගාණට දඩ ගහනවා.ශේප් ගානකට සෙට් උනා. විකුණන එකානම් බයිලා ගහනවා ඕක කීයක් හරි දීල ගොඩ දාගන්න පුලුවන් කියලා දඩේ ගෙවන්නෙ නැතුව. දන්න විදියට දඩේ හෙණ ගානක්
මේ වගේ එක්ස්පීරියන්කස් තියෙන එකෙක් ඉන්නවද ?
ඇපෘ කරගන්නෙ නැතුවත් බෑ ගෙදර මොඩිෆයි කරන්න යන නිසා
ඔක්තෝබර් පහු වෙනකල් ඉදපන්කෝ. දේපලවලටත් තව බදු ගහන්න මුන් බලාගෙන ඉන්නේ.අපෙ සල්ලි වලින් ඉඩමක් අරන් - අපෙ සල්ලි වලින් ගෙයක් හදන්න ආන්ඩුවට කප්පම දෙන්න ඔන!
ඉට පස්සෙ ලයිට් - වතුර ගන්නත් ආන්ඩුවට කප්පම දෙන්න ඔන! එවායෙ මාස් පතා බිලෙනුත් ආන්ඩුවට කප්පම දෙන්න ඔන.
මෙ මොන හුත්තක්ද යකො මෙ! කවුද මෙවා නීතියට ලියන්න අවසර දුන්නෙ! අපිද - නැ!
අපි පත් කරල යවපු ජනතා නියොජිත පොන්නෙයො!
උන් එවා අපෙන් ඇහුවාද- නැ!
අපිම පත් කරල යවන උන් උන්ගෙ සුක විහරනය ලබාගන්න මෙ බදු ගහන්නෙ!
මෙ ගෙවන ගාස්තු වලින් අපිට මොනවද ලැබෙන්නෙ? අඩු ගානෙ හරියට කුනු ටික ගෙනියවද? නැ!
ගෙයි වැඩක් කරගන්න ලොන් එකක් දාගන්න ගියාම පොලිය අඩු වෙනවාද? නැ!
මොන පොන්න පකකටද ආන්ඩුවට කප්පම් දෙන්නෙ!
මෙවා ඔක්කොම අහොසි කරල දාන එකෙක්ට විතරයි මන් චන්දෙ දෙන්නෙ!
Uba kiyanne aluth drawing set eka witharak approval walata danna kiyalada ? Oya yakku balanna enawa neda land eka
------ Post added on Jul 19, 2025 at 7:38 PM
පේන විදියටනම් අවුලක් නෑ බන්.ප්‍රදේශීය සභාවේ නීතිවලට අනුකූලව ඉදිකරලා නම් අවසර නැතත් ලොකු අවුලක් නැතිවෙයි. ගෙදර වර්ග අඩි ගාණට දඩ ගහනවා.
නීතිවලට අනුකූල නොවෙන විදිහට හදල නම් ලෙඩක්. ගන්න එපා
ගන්නවා නම් ඉඩමේ වටිනාකමට ගෙවන්න
කියන විදියට ඇපෲ කරල නෑ බන්. රිජෙක්ට් වෙලා නෙවේ. ශුවර් නෑ ඒ උනාට. පේන්නනම් අවුලක් නෑ ගෙදරකොහොම හරි approve කරගන්න එක නෙමෙයි. ඇයි approve වෙලා නැත්තෙ බලපන්. මොකක්ම හරි ඇති. Ventilation අවුලක් හරි.
මම ආර්කිටෙක්ට් ටෝක් කලා. පොරත් කිව්වා මේක ඔප්ශන් එකක් කියලා. ඒත් 100% ශුවර් කරන්න බෑRequesting an approval for the extention/ renovation to the existing building කියලා දාලා නීති විරෝධී ඉවත් කල යුතු කොටස් ඉවත්කරන්න සහ එකතු කරන කොටස් එකතු කරන්න අවසර ඉල්ලුවොත් හරියන්නෙ නැති වෙයිද ?
ගත්තේ නෑ තාමApproved නැති එකක් ගත්තා නම් අහස් කුරක් පුපේ ගහගෙන පත්තු කරගෙන ආතල් එකක් ගනින්.
කාගේද මේ චිත්‍රය? වීර සුදු මහත්තුරු ඉස්සරහ කළුවො බල්ලො ගානට වැටිලා
Prasanna Weerakody ge painting ekak meka...This is from the 1818 Welassa Rebellionකාගේද මේ චිත්‍රය? වීර සුදු මහත්තුරු ඉස්සරහ කළුවො බල්ලො ගානට වැටිලා
machan umbe wade kara gaththada?oya plan anumatha karana mgul hena watha bn. pradeshiya sabawe sakkili wate yawanawa.mage idamaka wadakta giya mase indan duwanne plan eka anumatha krnda. salli dena ekth case dan