මේකයි සීන් එක. මේකෙ Land A, Land B දෙකම මගේ. මට ඕන ඒ දෙකම එකට සෙට් කරගන්න, Land C එකට පාර Land B එක උඩින් දීල. දැනට Land A, Land C පවුද්ගලික පාර තියෙන්නෙ අඩි 10ක්. මන් කැමති Land C එකට පාර අඩි 20ක් කරලම දෙන්න, සල්ලිත් කීයක් හරි දෙන්න කැමති මන්. ඒත් මේ Land C එකේ ඉන්න වයසක ගැණියෙක්, එයා කැමති නෑනෙ එහෙම දැන් තියෙන පාර වහල අතනින් පාර ගන්න.
දැන් තියෙන එක වගේ නෙමෙයි, එහෙම ගත්තම එයාට ප්රධාන පාරටම කෙලින්ම වැටෙනව අස්සෙන් යන්නෙ නැතුව. දැන් වාහනයක් එහෙම එහෙට ගන්නෙත් ටිකක් අමාරුවෙන්.
මන් මේ Land A එක ගත්තේත් ඒ ගෑණිගෙන්ම තමයි, දැනට අවුරුදු 10කට වගේ කලින්.
මන් ගේ හදල තියෙන්නෙ Land A එකේ, වත්ත ලොකු කරගන්න, පොඩි උන්ට සෙල්ලම් කරන්න එහෙම බලාගෙන තමයි පාර වෙනස් කරගෙන එක ඉඩමක් කරගන්න බැලුවෙ.
මොන වගේ දෙයක් කරන්න පුලුවන්ද මෙතන?
පවුද්ගලික පාරක් නිසා මේකෙ ලේසියෙන්ම කරගන්න පුලුවන් අර ගෑණි කැමති නම්. වෙන විසදුම් මොනහරි තියෙනවද?