කලින් දාපු එකෙ තිබ්බ ප්රශ්න වලට විසදුම් එක්ක තව විස්සතර ඇතුව පැහැදිලි කරන්නම්
මොක්කද ld player Emulator කියන්නෙ . අපිට පුලුවන් අපේ pc එක අතුලේ mobile device Run කරන්න සරලවම කිවොත් අලුත් Phone එකක් ගත්තා වගේ තමා ඔනම Android app එකක් run කරගන්න පුලුවන් මේක ඇතුලේ
මේහෙමයි මේ වැඩෙ වවාගෙන කන්න යන්න එපා කවුරැත් හැමඑකාටම නැති වෙනවා එහෙම වුනොත් කට්ටියම කලා ඇදලා ඉන්න එපැයි එකයි එලියට දුන්නෙ මේක
1. Ld player එකට proxy step කරන්න දන් නැත්තම් youtube බලන්න එකෙ තියනවා. එක බලාගෙනම කරගන්න තිබ්බනම් ලෙසි ඔයාට, මතක ඇතුව paid proxy ගන්න free එවාගෙන් බැ . ඔයාට අඩුවට proxy ගන්න පුලුවන් webshare එකෙන්
2. හරි දැන් proxy step කරගෙන Emulator එකන් අලුත්ම device එකක් හදාගෙන ඇති කියලා හිතනවා
3. මේකට ඔයාට USA mobile number එකක් තියෙන්න ඔනේ එකට ඔයාලා දන්න site එකක් use කරලා හොද number එකක් buy කරගන්න free number වලින් බැ
4. දැන් fb app එක playstore එකෙන් බාගන්න ඉට පස්සෙ fake name genarator එකට ගිහින් හොද USA නමක් select කරගන්න. එතනින් ගත්ත නමට තමයි acc එක හැදෙන්න ඔනේ
5. දැන් ඔයා USA නම දලා buy කරලා ගත්තු mobile nb එක දලා number එකට එන verification code එකත් දිලා acc එක create කරගන්න
6. හරි දැන් USA acc එක හරි. දැන් තියෙන්නෙ මුකුත් නොකර emulator එක හරහා දවසට එක පාරක් වගේ acc එකට ගිහින් real user කෙනෙක් වගේ පැයක් විතර ඉදලා එන්න ඉට පස්සෙ සතියකින් විතර ඔයාගේ acc වල location verify වෙලා තියෙයි
7. දැන් තියෙන්නෙ USA like ads campaign එක කරගන්න මේකට creat ads ගිහින් $ කැමති ගානක් දලා campaign එකක් කරගන්න Like 3000 ක් වත් page එකෙ තියෙන්න ඔනේ ආ
8. මේ ඔක්කොම කරාට පසසේ තියෙන්නෙ content upload කරගන්න එක ඔයාට emulator එකෙන් content upload කරගන්න අමාරැයි එක හින්දා ( ads brower කියලා එකක් තියනවා මෙක pc එකට download කරලා ඔයා Emulator එකට දාපු proxy ටිකම මෙකටත් දලා මෙකෙන් acc එකට log වෙලා content upload කරගන්න. වැඩෙ ඔච්චරයි
Reach 2M වගේ යද්දි නිකන්ම Monetization එයි දිගටම content දලා reach හදන්න.. මොන වෙලාවකවත් sl location වලන් log වෙන්න එපා acc වලට කෙල වෙනවා
Proxy - Webshare
USA numbers - grizzly sms
Emulator - LD Player