පරවි තරඟ ගැන දැනගන්න ආස උන්ට ( පැය 11ක් ඉගිලුන ලංකාවෙ පරවියෝ )‍

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    උබලා පරවි තරග තියන හැටි ගැන ත්‍රෙඩ් එකක් දාන්න කියල කිව්වනෙ..
    මේ දවස්වල ලංකාවෙ සමහර peigon club වල tournament යනවා.
    මමනම් club වල නෑ ඉතින්..
    මේ යට ෆොටෝ ටික දැක්කම උබලට අයිඩියා එකක් ගන්න පුලුවන් වැඩේ ගැන..

    මේ පරවි රේස් නෙමෙයි..ඒක වෙනම ගේම් එකක්..
    මේකෙ දිනන්නෙ වැඩිම පැය ගාණක් උඩ ඉන්න පරවියා..
    ඒක තීරණය වෙන්නෙ හදන එකා උන්ව train කරන විදියට තමයි.. blood line එකත් බලපානවා
    මූගෙ රෙකෝඩ් එක පැය 11 යි ගාණක්..
    පට්ට අමාරුයි ඔය ගාණට ගන්න ඉතින්..

    IMG_4855.JPG

    ඔය තටුවල රතු පාටට වගේ පේන්නෙ පරවි උඩ දාන්න කලින් සීල් එකක් ගහනවා..මොකද එතකොට බලාගන්න පුලුවන් දාපු පරවියාමද ආය ආවෙ කියලා.

    IMG_4856.JPG

    IMG_4853.JPG

    IMG_4854.JPG
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    🆙

    අර ගහට මොකද උනේ කළුවො
    කැපුවෙ නෑ බන් වැඩේ පොඩ්ඩක් අමතක වෙලා ගිහින් වගේ තියෙන්නෙ කට්ටියට.. මන් කෝකටත් ගස් කපන්න එන ඩයල් එකටත් කියල තියෙන්නෙ දැන්..

    madagaskare idan jems aran pariyyo lankawata ena bawa ubala dannawada? :LOL: :LOL: -

    no tax / no customs / no borders / e wagema pareiyyo export walatath dayaka wenawa!

    issara thama puke gahan giye!
    තව මෙහෙ උන් ඉන්නව ඩුබායි, කටාර් වලින් පරවි බිත්තර ගෙනත් රක්කලා පැටව් ගන්න.. හොඳ වර්ගවල උන්.. බිත්තර ගේන විදිය උන් ඇහුවට කියන් නෑ ඉතින්..
    ------ Post added on Jul 23, 2025 at 10:21 PM
     
    • Like
    Reactions: Back.kcaB and DGN

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    කැපුවෙ නෑ බන් වැඩේ පොඩ්ඩක් අමතක වෙලා ගිහින් වගේ තියෙන්නෙ කට්ටියට.. මන් කෝකටත් ගස් කපන්න එන ඩයල් එකටත් කියල තියෙන්නෙ දැන්..

    තව මෙහෙ උන් ඉන්නව ඩුබායි, කටාර් වලින් පරවි බිත්තර ගෙනත් රක්කලා පැටව් ගන්න.. හොඳ වර්ගවල උන්.. බිත්තර ගේන විදිය උන් ඇහුවට කියන් නෑ ඉතින්..
    ------ Post added on Jul 23, 2025 at 10:21 PM
    nanala kikili biththare athuleta hari dala genei. salli thama!
     
    • Like
    Reactions: DGN and Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    11 hours ma hariyatama aru fly kara kiyala balanne kohomada? mahansi wela kohe hari gahaka wahala awoth?
    Club එකෙන් club එකට නීති වෙනස් මචන්.. විනාඩි 10 කට වඩා පරවියා පේන්න හිටියෙ නැත්තන් තරගයෙන් අවලංගු කරනවා...සමහර උන් වළාකුලුවලට වැහිල ආය එනවා..වෙනම ආතල් එකක් ඉතින්. අර උඩ මන් දාපු ෆෝම් එකේ විනාඩි 30 න් 30 ට හරි දාල තියෙන්නෙ ඒ සීන් එකට..
     
    • Like
    Reactions: DGN

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඔය තටුවල රතු පාටට වගේ පේන්නෙ පරවි උඩ දාන්න කලින් සීල් එකක් ගහනවා..මොකද එතකොට බලාගන්න පුලුවන් දාපු පරවියාමද ආය ආවෙ කියලා.
    අහසේ ගොඩක් ඈතට ගිහින් කොහේ හරි පොඩි රෙස්ට් එකක් අරන් ආයේ එන්න පුළුවන්නෙ
     
    • Like
    Reactions: DGN and Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    අහසේ ගොඩක් ඈතට ගිහින් කොහේ හරි පොඩි රෙස්ට් එකක් අරන් ආයේ එන්න පුළුවන්නෙ
    එහෙම ඈතට යන් නෑ මචන් ඔය පරවි වර්ග..උබේ ගෙදර වත්තේ ඒරිය එකේ උඩ රවුමට කැරකි කැරකි ඉන්නෙ.. බැරි වෙලා හරි විනාඩි 10 කට වඩා පරවියා පේන්න හිටියෙ නැත්තන් තරගයෙන් අවලංගු කරනවා...සමහර ක්ලබ්වලනම් පැය භාගෙන් වගේ. අර උඩ මන් දාපු ෆෝම් එකේ විනාඩි 30 න් 30 ට හරි දාල තියෙන්නෙ ඒ සීන් එකට..
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,028
    113
    පරවියා පෙන්නෙ නැති තැනකට ගිහිල්ලා rest එකක් දාලා අයිත් එනවා ඇති
     
    • Like
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    පරවියා පෙන්නෙ නැති තැනකට ගිහිල්ලා rest එකක් දාලා අයිත් එනවා ඇති
    එහෙම බෑ මචන් උඩ මන් කියල තියෙන්නෙ
     
    • Like
    Reactions: GDKN2

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,312
    2,936
    113
    Club එකෙන් club එකට නීති වෙනස් මචන්.. විනාඩි 10 කට වඩා පරවියා පේන්න හිටියෙ නැත්තන් තරගයෙන් අවලංගු කරනවා...සමහර උන් වළාකුලුවලට වැහිල ආය එනවා..වෙනම ආතල් එකක් ඉතින්. අර උඩ මන් දාපු ෆෝම් එකේ විනාඩි 30 න් 30 ට හරි දාල තියෙන්නෙ ඒ සීන් එකට..
    ammatasiri ehemada. basics walin duwanne e Kiyanne.
     
    • Like
    Reactions: Flappybird

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    පරවියට එපා වෙන්නේ නැද්ද දන්නෑ එක තැනම කැරකී කැරකී ඔච්චර වෙලා ඉන්න. :confused:
    පරවියෝ බිමට එන්න දෙන්නේ නැතුව උඩම තියනවා කියනවා. අමානුෂිකයි වගේ
     
    • Like
    Reactions: Flappybird