වර්ක්ස්ටේෂන් හෙල්ප්

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලා..මම තව මාසෙකින් වගේ ජොබ් එකෙන් රිසයින් වෙන්න ඉන්නෙ..ෆුල් ටයිම් ෆ්‍රී ලාන්ස් බහින්න හදන්නෙ..වැඩ ටිකක් ඇවිල්ල තියෙනව සහ මේ ටිකෙ තව සෙට් එකක් කරගෙන යනව..මට ගෙදර වර්ක්ස්ටේෂන් එකක් හදාගන්න ඕනා..ලොකුවට නෙවෙයි.එක මේසයක් පුටුවක් දාගෙන මොනිටර්ස් දෙකයි ලැප් එකයි.. දැනට මට තියෙන්නෙ ලැප් එක විතරයි..ලොකුම ගානක් ඉන්වෙස්ට් කරන්න බෑ..උඹලගෙන් දැන ගන්න ඕනා,

    1) යූස් කරපු ටේබල් එකක් සහ පුටුවක් ගත්තට කමක් නැද්ද
    2) යූස් කරපු මොනිටර්ස් දෙකක් ගත්තට අවුලක් නැද්ද සහ

    අඩුම කීයකින් වගේ පොඩි වර්ක්ස්ටේෂන් එකක් හදාගන්න පුලුවන් වෙයිද?
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    01. awulak na. office walin ain karapu ewwa ganna puluwannm hodayi. colombo BMICH eka laga pot ekak tiyenwa.
    02. awulak na. color check karala ganin.

    PC eka ithin use karana widiha anuwa thamayi. software eka anuwa wenas wenawa.
     
    • Love
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    A/C: 300k
    Standing Desk: 145k-135k
    Ergonomic Chair: 130k
    Monitor: 360k (Dell P27 4K)
    මෙච්චර ගානක් දාන්න බෑ මචෝ..:D:D ලක්ෂ 10ක් විතර එපැයි

    01. awulak na. office walin ain karapu ewwa ganna puluwannm hodayi. colombo BMICH eka laga pot ekak tiyenwa.
    02. awulak na. color check karala ganin.

    PC eka ithin use karana widiha anuwa thamayi. software eka anuwa wenas wenawa.
    මම බැලුවෙ ලැප් එකේ ස්ක්‍රීන් එකම මොනිටර්ස් දෙකකට එක්ස්ටෙන්ඩ් කරන්න මචං.. පෝට්‍රේට් එකයි ලෑන්ඩ්ස්කේප් එකටයි.
    BMICH එක ලඟ කොයි හරියෙද මචං.වීකෙන්ඩ් එකේ බලන්න ඕනා ගිහිල්ලා
    ------ Post added on Jul 24, 2025 at 7:00 PM
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    මෙච්චර ගානක් දාන්න බෑ මචෝ..:D:D ලක්ෂ 10ක් විතර එපැයි

    මම බැලුවෙ ලැප් එකේ ස්ක්‍රීන් එකම මොනිටර්ස් දෙකකට එක්ස්ටෙන්ඩ් කරන්න මචං.. පෝට්‍රේට් එකයි ලෑන්ඩ්ස්කේප් එකටයි.
    BMICH එක ලඟ කොයි හරියෙද මචං.වීකෙන්ඩ් එකේ බලන්න ඕනා ගිහිල්ලා
    ------ Post added on Jul 24, 2025 at 7:00 PM

    methanin
    Screenshot 2025-07-24 192455.jpg
     
    • Love
    Reactions: Nidarshana_k

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,376
    49,760
    113
    සේදවත්ත
    රෙන පුකට මොන කැටයම් ද ගනින් . කැඩුන එවා ගන්න එපා.

    මේසේ අරන් ස්ප්‍රීතු දාල හෝදපන් මොන බඩු පාරවල් , නහය කැනීම් කටයුතු කරපුව ඇති
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    1. Depends on you
    2. Used Monitors වල issues එන්න පුලුවන්. හොදට check කරලා බලන්න.