මචංලා..මම තව මාසෙකින් වගේ ජොබ් එකෙන් රිසයින් වෙන්න ඉන්නෙ..ෆුල් ටයිම් ෆ්රී ලාන්ස් බහින්න හදන්නෙ..වැඩ ටිකක් ඇවිල්ල තියෙනව සහ මේ ටිකෙ තව සෙට් එකක් කරගෙන යනව..මට ගෙදර වර්ක්ස්ටේෂන් එකක් හදාගන්න ඕනා..ලොකුවට නෙවෙයි.එක මේසයක් පුටුවක් දාගෙන මොනිටර්ස් දෙකයි ලැප් එකයි.. දැනට මට තියෙන්නෙ ලැප් එක විතරයි..ලොකුම ගානක් ඉන්වෙස්ට් කරන්න බෑ..උඹලගෙන් දැන ගන්න ඕනා,
1) යූස් කරපු ටේබල් එකක් සහ පුටුවක් ගත්තට කමක් නැද්ද
2) යූස් කරපු මොනිටර්ස් දෙකක් ගත්තට අවුලක් නැද්ද සහ
අඩුම කීයකින් වගේ පොඩි වර්ක්ස්ටේෂන් එකක් හදාගන්න පුලුවන් වෙයිද?
1) යූස් කරපු ටේබල් එකක් සහ පුටුවක් ගත්තට කමක් නැද්ද
2) යූස් කරපු මොනිටර්ස් දෙකක් ගත්තට අවුලක් නැද්ද සහ
අඩුම කීයකින් වගේ පොඩි වර්ක්ස්ටේෂන් එකක් හදාගන්න පුලුවන් වෙයිද?