අද අම්ම කීරි සම්බ ගෙනත් තිබුණ

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,378
    1
    50,966
    113
    ප*යාගල
    sorry.com
    කීරිසම්බා බත්
    කරවල බැදුමක්
    පරිප්පු සමග පපඩම්

    උඹ හැමදාම පොඩි ෂොට් එකක් දාපන්. ලෙඩේ හරියනවා. මනසට සහනයක් හම්බ වෙනවා. depression අඩු වෙනවා. හැබැයි ඇබ්බැහි වෙන්න එපා. :yes::yes::yes:
    හොද විස්කි බ්‍රැන්ඩ් එකක් කියපන්කො ගෙදර ඉදන් හීනියට සොට් එකක් දාන්න 🤭 මන් කලින් බීලම නෑ ඔව්ව
    ------ Post added on Jul 25, 2025 at 6:04 AM
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    කීරිසම්බා බත්
    කරවල බැදුමක්
    පරිප්පු සමග පපඩම්


    හොද විස්කි බ්‍රැන්ඩ් එකක් කියපන්කො ගෙදර ඉදන් හීනියට සොට් එකක් දාන්න 🤭 මන් කලින් බීලම නෑ ඔව්ව
    ------ Post added on Jul 25, 2025 at 6:04 AM
    uba kalin kisima liquor ekak beela nadda
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,895
    15,397
    113
    New Zealand
    මං ජොබ් 7-8 කට ගිහින් තියෙනව බං
    එකක්වත් කරගන්න බෑ හරියට අනිත් අය වගේ. නෝන්ඩි වෙනව

    අන්තිමට හිත හදාගෙන ගෙදරට වෙලා පුලුවන් දෙයක් කරගෙන ඉන්නව
    ගෙදර අයට උදවු කරන එක තමා මම කරන්නෙ

    මේ අවුරුදු 42 කට මටනං කිසිම විසදුමක් හම්බුණෙ නෑ බං මේ ලෙඩේට

    තව අවුරුදු 20 ඉදියි
    ඉතුරු ටිකත් ඔහොම ම ගෙවල දානව
    20 ඉදිද 10 ඉදිද කවුද දන්නෙ

    මානසික ලෙඩක් නං බේත් වලට හොද වෙන්න ඕන නේද බං
    මං හිතන්නෙ මේක ආබාධයක් වගේ දෙයක්
    ස්නායු දුර්වලයි
    රිටලින් වලට එහෙම පොඩි ගැම්මක් එනව, තාවකාලිකයි

    හැබැයි ඒ ආබාධෙට අමතරව
    OCD වගේ මානසික අවුල් ටිකකුත් තියෙනව මට
    මනස හරිම අන්බැලන්ස්
    මං පුදුම උත්සහයක් ගන්නෙ ඔලුව කෙලින් තියා ගන්න
    ඒ උනාට උබට හොද සයන්ස් දැනීමක් තියනවනේ. නිකං ඉන්න පාමසි එක්සෑම් එක කරන්න. ලයිසන් එක ගත්තොත් ආතල් එකේ සල්ලිකාරයා වගේ ඉන්න පුලුවන්. පාමසියක බෙහෙත් දෙන වැඩ, හයිවේ එකේ ටිකට් දෙන වැඩේ වගේ දේවල් කරන්න බැරිද?