ගෑණු එපා වෙන්නෙ ඇයි.??

wickiya

Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    විහිලුවට නෙමේ සිරා අහන්නේ.
    දැන් මාස ගාන ඉදන් මට ගැනු ගැන කිසි ෆීලිං එකක් නෑනේ බං.

    කිසිම ආසාවක් හිතෙන්නෑ. ආසාවක් තියා උන්ව දිරවන්නෑ වගේ.
    කලින් එහෙම නෑ.
    ඇයි බං මෙහෙම වෙන්නෙ එක පාර??

    එපා වෙනව බං. කිසි ආතල් එකක් නෑ මෙහෙම උනාම..
    ගෑනියෙක් ඇගට ආවත්.. පල හුත්ති යන්න කියල පයින් එකක් දිල දාන්න හිතෙනව.

    මට උදව් කරපන්කො. අම්මපල්ල ඇත්ත කියන්නෙ...
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    වැල බලන එක නවත්තපන් 👍
    මචං මම පොඩි කාලෙ ඉදන් වැල බලන්නේ මෙහෙම අවුලක් තිබ්බෙ නෑනේ.. එකපාරම උනේ මේක.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,633
    7,969
    113
    Kotahena
    මචං මම පොඩි කාලෙ ඉදන් වැල බලන්නේ මෙහෙම අවුලක් තිබ්බෙ නෑනේ.. එකපාරම උනේ මේක.
    පොඩි කාලේ ඉඳන් බලන නිසා දැං බලන්න තියෙන ඔක්කොම ජාති බලලා මොලේ dopamine sensitivity එක බැහැල. Reward එකක් වගේ feel වෙන්නෙ නෑ.
    Testosterone ටිකත් check karaganin කෝකටත් කියල.

    Squat පාරක් හොඳට ගහල කිලෝමීටර් 5ක් විතර දුවල ඇවිල්ල බලපන්කො.
    අල ගොඩුවො ඕනෙ නැද්ද?
    ------ Post added on Jul 26, 2025 at 11:10 AM
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    Vitamin d and testosterone
    මචං විටමින් ඩී බිත්තරවල තියෙනව නේ?? මම ට ඇවරේජ් බිත්තර 5ක් 6ක් ඩේලි කැවෙනව. සමර දවස්වල 10ක් වගේ. ඒව වලි්න් එන ප්‍රමානය මදිද?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,686
    1
    6,525
    113
    විහිලුවට නෙමේ සිරා අහන්නේ.
    දැන් මාස ගාන ඉදන් මට ගැනු ගැන කිසි ෆීලිං එකක් නෑනේ බං.

    කිසිම ආසාවක් හිතෙන්නෑ. ආසාවක් තියා උන්ව දිරවන්නෑ වගේ.
    කලින් එහෙම නෑ.
    ඇයි බං මෙහෙම වෙන්නෙ එක පාර??

    එපා වෙනව බං. කිසි ආතල් එකක් නෑ මෙහෙම උනාම..
    ගෑනියෙක් ඇගට ආවත්.. පල හුත්ති යන්න කියල පයින් එකක් දිල දාන්න හිතෙනව.

    මට උදව් කරපන්කො. අම්මපල්ල ඇත්ත කියන්නෙ...
    I think you are going to come out from the closet 😉
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,934
    67,195
    113
    මචං විටමින් ඩී බිත්තරවල තියෙනව නේ?? මම ට ඇවරේජ් බිත්තර 5ක් 6ක් ඩේලි කැවෙනව. සමර දවස්වල 10ක් වගේ. ඒව වලි්න් එන ප්‍රමානය මදිද?
    uba lagadi diet change kara nan chemical awulak wenna athi.frustation wage.body eka stress wela atte.
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    Squat පාරක් හොඳට ගහල කිලෝමීටර් 5ක් විතර දුවල ඇවිල්ල බලපන්කො.
    දවසට මම ස්ටේප්ස් 5000ක් විතර ඇවිදිනව. සෙල්ලම් කරනව බං. ඇගට ලාවට හැදෙනව. මෝටිවේසන් අඩු ගතියක්. ස්ට්‍රෙන්ත් එක අඩු ගතියක් නම් නෑ.
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    පොඩි කාලේ ඉඳන් බලන නිසා දැං බලන්න තියෙන ඔක්කොම ජාති බලලා මොලේ dopamine sensitivity එක බැහැල. Reward එකක් වගේ feel වෙන්නෙ නෑ.
    Testosterone ටිකත් check karaganin කෝකටත් කියල.

    අල ගොඩුවො ඕනෙ නැද්ද?
    ------ Post added on Jul 26, 2025 at 11:10 AM
    හම්... චෙක් කරගන්න ඕන.
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    uba lagadi diet change kara nan chemical awulak wenna athi.frustation wage.body eka stress wela atte.
    නෑ ඒක කරල වැඩිකල්නෑ මේ අවුල තියෙන්නේ දැන් මාස ගානක ඉදන්.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අල ගොඩුවො ඕනෙ නැද්ද?
    සාලයෝ , හාල් මැස්සෝ කමු?
    smirk-grin.gif
     
    • Wow
    Reactions: Tramadol