මම පේරා ඉංජිනේරුවෙක් හැබැයි දැං මට රස්සාවක් නෑ

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,560
    -479
    113
    පැයක් නේ. මොකද පොර කියන්නෙ.. බැලුව එකෙක් දාපම්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,683
    78,251
    113
    මූ ඩිප හැදිලා සුව්සයිඩ් කරගන්න ගිහින් යාලුවෙක් දැකලා නතර කරලා බෙහෙත් අරන් ගොඩ ගිය එකෙක්නේ. ජොබ් එකක් නොකරනවා ඇත්තේ ඒකයි
    මූ දැන් අනිත් උන්ගෙ දවස මූසල කරන නිසා යාලුවට හිතෙන්නෙ නැද්ද දන්නෙ නෑ time machine එකක් හදලා පස්සට ගිහින් කරපු වැඩේ වෙනස් කරන්න 🥴
     
    • Wow
    Reactions: Yin And Yang

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,259
    1,301
    113
    හඳේ ...
    මේකෙ සාරාංශය දාපාංකෝ කව්රුහරි. පැයක යැප් සෙසන් එකක් බලන්න කම්මැලි. ලස්සන කෙල්ලෙක්නම් කමක් නැ අඩුම තරමේ.
    මු පේරා Engineering Degree එකක් කරපු පොරක්. Job එකක් කරන්නේ නෑලු පිඩනේ වැඩිලු. Job කරනකොට එකෙක්ට එකෙක් නෑලු. Business එකක් කරන්න ඕනෙලු. ඒකලු Youtube පටන්ගත්තේ. බිස්නස් එකෙන් ජීවත් වෙන්න සල්ලි හම්බකරලා මේ ආත්මෙම නිවන් දකින්නත් ඕනෙලු. ( Depressed වෙච්ච පොරක් වගේ )
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,602
    113
    Colombo
    මු පේරා Engineering Degree එකක් කරපු පොරක්. Job එකක් කරන්නේ නෑලු පිඩනේ වැඩිලු. Job කරනකොට එකෙක්ට එකෙක් නෑලු. Business එකක් කරන්න ඕනෙලු. ඒකලු Youtube පටන්ගත්තේ. බිස්නස් එකෙන් ජීවත් වෙන්න සල්ලි හම්බකරලා මේ ආත්මෙම නිවන් දකින්නත් ඕනෙලු. ( Depressed වෙච්ච පොරක් වගේ )

    Thanks
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,878
    113
    මූ දැන් අනිත් උන්ගෙ දවස මූසල කරන නිසා යාලුවට හිතෙන්නෙ නැද්ද දන්නෙ නෑ time machine එකක් හදලා පස්සට ගිහින් කරපු වැඩේ වෙනස් කරන්න 🥴
    හොඳ බඩුවක් අල්ලාගෙන Aussie පැන්න නම් ඉවරයිනේ බං... නැද්ද පොන්නයෝ @shenat
     
    • Haha
    Reactions: tharakaf

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,560
    -479
    113
    මු පේරා Engineering Degree එකක් කරපු පොරක්. Job එකක් කරන්නේ නෑලු පිඩනේ වැඩිලු. Job කරනකොට එකෙක්ට එකෙක් නෑලු. Business එකක් කරන්න ඕනෙලු. ඒකලු Youtube පටන්ගත්තේ. බිස්නස් එකෙන් ජීවත් වෙන්න සල්ලි හම්බකරලා මේ ආත්මෙම නිවන් දකින්නත් ඕනෙලු. ( Depressed වෙච්ච පොරක් වගේ
    ආ කම්මැලිකම වැඩි වෙලා වගේ.. ඕම බබා හුකුම් ඉන්ජිනේරුකම් කරන්න බෑ. ටීවී වලින් ඉන්ජිනේරුවො දැකල අත්සන් ගගහ ඉන්නයි තියෙන්නෙ කියල ආව එකෙක් වෙන්න ඇති.

    එහෙම එකෙක් civil එහෙම කලොත් දෙයියන්ගෙම පිහිටයි ඉතිං. අනිත්ව කියලත් වෙනසක් නෑ.
     
    • Haha
    Reactions: Hankook