එහෙනන් රස්සාවක් නෑ කියලා title දාගෙන online අඩන්න ඔට්ටු නෑmu job karanna kamathi nalu bn

මමත් ජොබ් එකක් නැති ඉංජිනේරුවෙක්උඹලට වෙන වැඩ නැද්ද බන් පැයකට කිට්ටුව මේ වගේ video බලන්න

මූ දැන් අනිත් උන්ගෙ දවස මූසල කරන නිසා යාලුවට හිතෙන්නෙ නැද්ද දන්නෙ නෑ time machine එකක් හදලා පස්සට ගිහින් කරපු වැඩේ වෙනස් කරන්නමූ ඩිප හැදිලා සුව්සයිඩ් කරගන්න ගිහින් යාලුවෙක් දැකලා නතර කරලා බෙහෙත් අරන් ගොඩ ගිය එකෙක්නේ. ජොබ් එකක් නොකරනවා ඇත්තේ ඒකයි
මු පේරා Engineering Degree එකක් කරපු පොරක්. Job එකක් කරන්නේ නෑලු පිඩනේ වැඩිලු. Job කරනකොට එකෙක්ට එකෙක් නෑලු. Business එකක් කරන්න ඕනෙලු. ඒකලු Youtube පටන්ගත්තේ. බිස්නස් එකෙන් ජීවත් වෙන්න සල්ලි හම්බකරලා මේ ආත්මෙම නිවන් දකින්නත් ඕනෙලු. ( Depressed වෙච්ච පොරක් වගේ )මේකෙ සාරාංශය දාපාංකෝ කව්රුහරි. පැයක යැප් සෙසන් එකක් බලන්න කම්මැලි. ලස්සන කෙල්ලෙක්නම් කමක් නැ අඩුම තරමේ.
මු පේරා Engineering Degree එකක් කරපු පොරක්. Job එකක් කරන්නේ නෑලු පිඩනේ වැඩිලු. Job කරනකොට එකෙක්ට එකෙක් නෑලු. Business එකක් කරන්න ඕනෙලු. ඒකලු Youtube පටන්ගත්තේ. බිස්නස් එකෙන් ජීවත් වෙන්න සල්ලි හම්බකරලා මේ ආත්මෙම නිවන් දකින්නත් ඕනෙලු. ( Depressed වෙච්ච පොරක් වගේ )
හොඳ බඩුවක් අල්ලාගෙන Aussie පැන්න නම් ඉවරයිනේ බං... නැද්ද පොන්නයෝ @shenatමූ දැන් අනිත් උන්ගෙ දවස මූසල කරන නිසා යාලුවට හිතෙන්නෙ නැද්ද දන්නෙ නෑ time machine එකක් හදලා පස්සට ගිහින් කරපු වැඩේ වෙනස් කරන්න![]()
ආ කම්මැලිකම වැඩි වෙලා වගේ.. ඕම බබා හුකුම් ඉන්ජිනේරුකම් කරන්න බෑ. ටීවී වලින් ඉන්ජිනේරුවො දැකල අත්සන් ගගහ ඉන්නයි තියෙන්නෙ කියල ආව එකෙක් වෙන්න ඇති.මු පේරා Engineering Degree එකක් කරපු පොරක්. Job එකක් කරන්නේ නෑලු පිඩනේ වැඩිලු. Job කරනකොට එකෙක්ට එකෙක් නෑලු. Business එකක් කරන්න ඕනෙලු. ඒකලු Youtube පටන්ගත්තේ. බිස්නස් එකෙන් ජීවත් වෙන්න සල්ලි හම්බකරලා මේ ආත්මෙම නිවන් දකින්නත් ඕනෙලු. ( Depressed වෙච්ච පොරක් වගේ