2015 මහින්ද පැරදුනේ නැත්නම්?

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    මහින්ද දිගටම හිටයහම ඒකාධිපතියා වුනාට ජෙප්පෝ නම් අනුර ලපයව මැරෙනකන් දිගටම තියාගන්න තමයි කල්පනාව..ලංකාවේ අන්තිම ජනාධිපති අනුර ලු..ජෙප්පෝ තමයි කියන්නේ🤣
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,084
    27,744
    113
    36
    Mirihana
    alis.alberta.ca
    586428.jpg
     
    • Like
    Reactions: jennt

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    2015 ඉඳලා රනිල් මහත්තයා විනාස කරපු රට 2019 දි ආයේ අරගෙන අවුරුදු දෙකක් යන්න කලින් ස්වයංපෝෂිත කරලා ආර්ථිකය සුපිරියටම හදලා ආයේ රනිල් මහත්තයාටම බන්දේසියක තියලා දුන්නේ 🙄

    උබට මතක නැත්ද :confused:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    2015 ඉඳලා රනිල් මහත්තයා විනාස කරපු රට 2019 දි ආයේ අරගෙන අවුරුදු දෙකක් යන්න කලින් ස්වයංපෝෂිත කරලා ආර්ථිකය සුපිරියටම හදලා ආයේ රනිල් මහත්තයාටම බන්දේසියක තියලා දුන්නේ 🙄

    උබට මතක නැත්ද :confused:
    ගෝඨාභයට කෙල වුනේ උබලාගේ රනිල් මහත්තයා ගත්ත නයයි. රවියාගේ ලාබ පිටරට තියාගන්න දුන්න අවසරෙයි හින්දා. 2015 කලින් ලංකාව ඇතුලේ තියෙන කොම්පැණියකට උපයන ඩොලර් ලංකාව ඇතුලට ආවේ නැත්නම් එක අපරාධයමය වරදක්. දැන් උබට කැමති නම් ගෙනෙන් නැත්නම් එපා.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    2015 ඉඳලා රනිල් මහත්තයා විනාස කරපු රට 2019 දි ආයේ අරගෙන අවුරුදු දෙකක් යන්න කලින් ස්වයංපෝෂිත කරලා ආර්ථිකය සුපිරියටම හදලා ආයේ රනිල් මහත්තයාටම බන්දේසියක තියලා දුන්නේ 🙄

    උබට මතක නැත්ද :confused:

    2015 අනුර මහත්තයා හිටියේ කා ඵක්කද කියල මතකද?😊ඔය අනුර හොරා හොරා කියන්න ඉගෙනගත්තේ නම් 2010 න් පස්සේ හැබැයි..😏
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,878
    113
    Abyss

    2015 ඉඳලා රනිල් මහත්තයා විනාස කරපු රට 2019 දි ආයේ අරගෙන අවුරුදු දෙකක් යන්න කලින් ස්වයංපෝෂිත කරලා ආර්ථිකය සුපිරියටම හදලා ආයේ රනිල් මහත්තයාටම බන්දේසියක තියලා දුන්නේ 🙄

    උබට මතක නැත්ද :confused:

    ඕව ජෙප්පොන්ගෙ බොරු බන්. මුන් හොරකම් කලේ නෑ.

    ජෙප්පො බොරු කියල මිනිස්සුන්ගෙ ඔලුවෙ තරහක්
    ඇතිකලා රාජපක්ෂලා ගැන.

    ඔච්චර ලොකුවට හොරකම් කරල තිබ්බනම් අල්ලන්න
    බැරි වෙන්නෙ නෑනෙ බන්.

    අපෙ අම්ම බැන්කුවේ වැඩ කරන කාලෙ රුපියල් 3000කට වෙච්ච දෙයක් නැ කියල ඊයෙ එන්න කියල තිබ්බ ඒක් ගැන අහන්න.

    හිතහන් ගිනුම් තැබීම් වලින් එච්චර පොඩි දෙයක් පවා හොයාගන්න පුලුවන්.

    මුන් මෙච්චර හොරකම් කලා කියල කියනවනම් ඒක පැහැදිලිවම
    බොරුවක්නෙ බන්.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,878
    113
    Abyss
    ස්වාසිලන්තෙ බැංකු වලලු තියෙන්නෙ
    තියෙන දිහා නෙවේ බන් හොරකම් කලානම් මුදල් හුවමාරුවල අක්‍රමිකතා තියෙනවනම් ලේසියෙන් හොයන්න පුලුවන්.

    ඒත් එහෙම කිසිම දෙයක් තාම ඔප්පු කරගන්න බැරි වුනේ
    මහින්දලා හොරකම් කරල නැති හින්ද බන්.

    නැත්තම් ආණ්ඩු දෙකක් ගිහිල්ලත් ඒව ඔප්පො කරගන්න බැරි වෙන්නෙ නෑනෙ
    රත්තරන් වලින් පාරවල් හැදුවත් මෙච්චර යන්නෙ
    නැ කිය කිය බොරු කැටියක් කියල මිනිස්සුන්ගෙ
    ඔලුවෙ තරහක් ඇති කරා සල්ලි තියෙන
    මිනිස්සු ගැන.

    කුහක ජෙප්පො

    මුන්ට සල්ලි තියෙන මනුස්සයෙක් පේන්න බැ. එහෙම එකෙක්
    දැක්කොත් කියන්නෙම ඌ හොරකම් කලා කියල
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ගෝඨාභයට කෙල වුනේ උබලාගේ රනිල් මහත්තයා ගත්ත නයයි. රවියාගේ ලාබ පිටරට තියාගන්න දුන්න අවසරෙයි හින්දා. 2015 කලින් ලංකාව ඇතුලේ තියෙන කොම්පැණියකට උපයන ඩොලර් ලංකාව ඇතුලට ආවේ නැත්නම් එක අපරාධයමය වරදක්. දැන් උබට කැමති නම් ගෙනෙන් නැත්නම් එපා.

    එතකොට නන්දසේන ඇවිල්ලා මේ බදු 👇🏻 අඩු කරපු එකෙන් ආර්ථිකයට කිසිම අවුලක් උනේ නෑ කියලාද උඹ කියන්නේ, දැන් ඉන්න මහ බැංකුවේ අධිපතිම කිව්වා ඒ කරපු ගොන් වැඩෙන් බිලියන 600 ක ආදායමක් රජයට අහිමි උනා කියලා 😕

    Value Added Tax (VAT) - Reduced from 15% to 8%.

    Nation Building Tax (NBT) - The earlier 2% NBT was abolished. The NBT was combined with the Ports and Airport Development Levy with a relevant ratio of 10%.

    Economic Service Charge - Eliminated

    Debit Tax on Banking and Financial Institutions - Eliminated

    Capital Gains Tax on the Share Market - Eliminated

    VAT on Sovereign Property - Eliminated

    Pay As You Earn (PAYE) Tax - Eliminated

    Withholding Tax on Interest Income, other types - Eliminated

    Credit Service Tax - Eliminated

    Tax on Telecommunication Tariffs - Reduced by 25%.

    Tax revenue as a percentage of GDP (2011-2021). Source: Author’s own, data from the World Bank
    image-8-1.webp

    ------ Post added on Jul 28, 2025 at 5:02 PM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator

    ගොනො බදු අඩු කරත් - බදු වැඩි පරන් ගානෙම තියාගෙන ඉදියත් ගොටාගෙ කාලෙ රටට හික වෙනවා!

    එකට හෙතුව ලොකෙම කොරොනා වලට ලොක් ඩවුන් කිරීම!

    ලන්කාවට ඩොලර් ආදායම අහිමි වීම - ආදායමක් නැතත් වියදම එසෙම වීම!

    දැන් උනත් මාස 2ක් ලපෙට ඩොලර් ආවෙ නැත්නම් බලගන්න පුලුවන් තත්වෙ!

    ලොකෙ වැඩීම ආර්තික වර්දනය මෙ වෙලාවෙ තියෙන්නෙ ඉතාම අඩු බදු සහ බදු රහිත රටවල්!

    බදු ගහල ගහල රටවල් ගොඩ ගන්න බැ! ඉන්වෙස්ටර්ස්ලා වගෙම රටෙ ඉන්න සල්ලි කාරෙයො යනවා යන්න! මෙ වෙද්දි ලන්කාවෙන් කීදෙනෙක් ගිහින් තියෙද?
     
    එහෙනමි ගෝතයා ටැක්ස් අඩු කරාට පස්සේ ඉන්වෙස්ටර්ස්ලා කීදෙනෙක් ආවද ගොනෝ 🤷🏽‍♂️
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    එහෙනමි ගෝතයා ටැක්ස් අඩු කරාට පස්සේ ඉන්වෙස්ටර්ස්ලා කීදෙනෙක් ආවද ගොනෝ 🤷🏽‍♂️
    ගොටා අවෙ 2019 November කොහෙද නෙද? 2020 jan වෙද්දි කොරොනා - සැරින් සැරෙ ලොකෙම ලොක් ඩවුන් කරා 2021 නොවැම්බර් වගෙ වෙනකම්! හොයල බලපම්!

    ඔය අස්සෙ ලොකෙ බාන්ඩ සප්ලයි චෙන් එක වැටුනා / ශිපින් ගාස්තු ඩබල් ට්‍රිබල් උනා... රට යාන්තම් ඔපන් කලෙ 2022 මුල! එ වෙද්දි ටුවරිසම් 0ට බැහැල. ලන්කාව ඔපන් කරාට වෙන රටවල් වල කොරොනා දිගටම ගියා! මොන ඉන්වෙස්ටර්ස්ලාද උට්ටො!

    The global COVID-19 coronavirus pandemic had severe negative impacts on the global economy. During 2020, the world's collective gross domestic product (GDP) fell by 3.4 percent. To put this number in perspective, global GDP reached 84.9 trillion U.S. dollars in 2020 – meaning that a 3.4 percent drop in economic growth results in over two trillion U.S. dollars of lost economic output.

    කොරොනා ලොකෙට ආවෙ නැත්නම් ගොටා තාම ජනාදිපති! උගෙ කාලෙ රටෙ පට්ට බිස්නස් එකක් තිබ්බෙ!
     
    ජෙප්පො මිනිස්සුන්ව brain wash කරල තියෙන විදිහ හිතාගන්න බෑ.

    මෙච්චර ලොකු බොරුවක් තාම රටේ මිනිස්සු

    විශ්වාස කරනවා බන්.

    ජෙප්පොන්ට කරන්න පුලුවන් එකම දේ කට

    උල් කරකර බොරුව ඇත්ත

    වගේ කියන එක
     
    • Love
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    කොරොනා ආවෙ නැත්නම් ලන්කවෙ ඩොලර් රොලට කිසිම අවුලක් වෙන්නෙ නැහැ!
    ඉන්කම් එක එක්පෙන්ස් කීසිම කෙස් එකක් නැහැ!
    ඉන්කම් එක අවුලක් නැත්නම් තෙල්-පොර-ගල් අගුරු ගෙන්න සල්ලි නැති වෙන්නෙ නැහැ!
    ණය ගෙවන්න සල්ලි නැති වෙන්නෙ නැහැ!,
    එ එකක්වත් උනෙ නැත්නම් අරලගෙ එන්නෙත් නැහැ!

    අරගලෙ ආවෙ මිනිස්සුන්ට කරන්ට් එක කපල උන් හොදට සැපෙ ඉන්නවාකියන පදනමෙන්!

    අරගල එන්නෙ ගොටා හැමදාම රැට රැට ඥනාකක්කාගෙ ගුබ්බැයමට රින්ගල උදෙට වැනි වැනි එන නිසා රට කොරනන බැ කියල.

    ජෙප්පො මිනිස්සුන්ව brain wash කරල තියෙන විදිහ හිතාගන්න බෑ.

    මෙච්චර ලොකු බොරුවක් තාම රටේ මිනිස්සු

    විශ්වාස කරනවා බන්.

    ජෙප්පොන්ට කරන්න පුලුවන් එකම දේ කට

    උල් කරකර බොරුව ඇත්ත

    වගේ කියන එක
    බලෙ ගත්තාට දැන් රෙවිලා ඉන්නෙ! මුන් දන්නව පොඩ්ඩ ගැස්සුනොත් යන්න වෙනවා කියල. ඉට කලින් උන්ගෙ උන්ට රස්සා දෙන්න! මඩිය තර කරගන්න - ඉඩම් අල්ල ගන්න - වගෙ පුලුවන් හැම දෙම කරනවා. බලාගෙන ඉන්නයි තියෙනෙන්!
    ------ Post added on Jul 28, 2025 at 5:28 PM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    මෙ වගෙ හදිසි අවස්තාවක රට නොකැඩි තියාගන්න නම් ලන්කාවට අඩූම ගානෙ ඩොලර් බිලියන 150ක කැශ් සන්චිතයක් සහ වෙනත් වත්කම්වලින් තවත් ඩොලර් බිලියන 150-500ක සන්චිතෙයක් හදාගන්න වෙනවාමයි!

    ඉට අමතරටව රටෙ ජනගහනය කන්න දෙන්න අවශ්ය පොර රට තුලම හදාගන්න සිස්ටම් එකක් ඔන!

    ජනගහනය මෙ මට්ටමෙන්ම තියගන්න හො අඩු කරන්න ඔන! ලන්කාවෙ ලොකු රිසොසර් පස්න එනවා ඉස්සරහට බලන්නකො!

    මහින්ද යද්දි බිලියන 6ක වගෙ සන්චිතයක් තිබබා. යහපාලන කාලෙ එක එහෙම්ම ඇදන් ගිහින් කොරොනා වලදි එක නය ගෙවන්න සහ වෙනත් වියදම් වලට දියවෙලා ගියා!

    සියා ආයෙ යද්ඩි අවුරුදු 2කට ගෙමක් ගහල යන්තම් බිලියන 5යි ගානක් හදාගෙන තියෙනවා. ලපෙ මාස 10ට එක බිලියන 2කින් වත් වැඩි කරාන නැහැ

    යාලුවන්ට වාහන ගෙන්න - චන්ද දිගන්න වාහන ගෙන්න දිලා දැන් සන්චිතෙ රෙවීගෙන යන්නෙ!

    ආයෙ 2024 අගිස්සෙ ස්ටොක් මාර්කට් එකට ඩොලර් දාපු උන් මෙ අවුර්ද්දෙ අග වෙද්දි ස්ටොක් විකුනල දැම්ම වගෙ දෙතුන් ගුනෙයක් ලන්කාවෙන් එලියට ගෙනියන්න ඉඩ තියෙනව! අවදානෙන් ඉදපල්ලා!

    ගොටාට වගෙම කෙස් එන්නෙ දෙවිනි අවුරුද්දෙ ඉදන්!