අද රට කොච්චර හොදට තියෙයිද? ජෙප්පොන්ගෙ
බොරු අහල ඒ දක්ෂ මනුස්සයව
එලව ගත්ත
බොරු අහල ඒ දක්ෂ මනුස්සයව
එලව ගත්ත
අද රට කොච්චර හොදට තියෙයිද?

ගෝඨාභයට කෙල වුනේ උබලාගේ රනිල් මහත්තයා ගත්ත නයයි. රවියාගේ ලාබ පිටරට තියාගන්න දුන්න අවසරෙයි හින්දා. 2015 කලින් ලංකාව ඇතුලේ තියෙන කොම්පැණියකට උපයන ඩොලර් ලංකාව ඇතුලට ආවේ නැත්නම් එක අපරාධයමය වරදක්. දැන් උබට කැමති නම් ගෙනෙන් නැත්නම් එපා.2015 ඉඳලා රනිල් මහත්තයා විනාස කරපු රට 2019 දි ආයේ අරගෙන අවුරුදු දෙකක් යන්න කලින් ස්වයංපෝෂිත කරලා ආර්ථිකය සුපිරියටම හදලා ආයේ රනිල් මහත්තයාටම බන්දේසියක තියලා දුන්නේ
උබට මතක නැත්ද![]()
2015 ඉඳලා රනිල් මහත්තයා විනාස කරපු රට 2019 දි ආයේ අරගෙන අවුරුදු දෙකක් යන්න කලින් ස්වයංපෝෂිත කරලා ආර්ථිකය සුපිරියටම හදලා ආයේ රනිල් මහත්තයාටම බන්දේසියක තියලා දුන්නේ
උබට මතක නැත්ද![]()
2015 ඉඳලා රනිල් මහත්තයා විනාස කරපු රට 2019 දි ආයේ අරගෙන අවුරුදු දෙකක් යන්න කලින් ස්වයංපෝෂිත කරලා ආර්ථිකය සුපිරියටම හදලා ආයේ රනිල් මහත්තයාටම බන්දේසියක තියලා දුන්නේ
උබට මතක නැත්ද![]()
ස්වාසිලන්තෙ බැංකු වලලු තියෙන්නෙමුන් මෙච්චර හොරකම් කලා කියල කියනවනම් ඒක් පැහැදිලිවම
බොරුවක්නෙ බන්
තියෙන දිහා නෙවේ බන් හොරකම් කලානම් මුදල් හුවමාරුවල අක්‍රමිකතා තියෙනවනම් ලේසියෙන් හොයන්න පුලුවන්.ස්වාසිලන්තෙ බැංකු වලලු තියෙන්නෙ
ගෝඨාභයට කෙල වුනේ උබලාගේ රනිල් මහත්තයා ගත්ත නයයි. රවියාගේ ලාබ පිටරට තියාගන්න දුන්න අවසරෙයි හින්දා. 2015 කලින් ලංකාව ඇතුලේ තියෙන කොම්පැණියකට උපයන ඩොලර් ලංකාව ඇතුලට ආවේ නැත්නම් එක අපරාධයමය වරදක්. දැන් උබට කැමති නම් ගෙනෙන් නැත්නම් එපා.
ගොනො බදු අඩු කරත් - බදු වැඩි පරන් ගානෙම තියාගෙන ඉදියත් ගොටාගෙ කාලෙ රටට හික වෙනවා!එතකොට නන්දසේන ඇවිල්ලා මේ බදුඅඩු කරපු එකෙන් ආර්ථිකයට කිසිම අවුලක් උනේ නෑ කියලාද උඹ කියන්නේ, දැන් ඉන්න මහ බැංකුවේ අධිපතිම කිව්වා ඒ කරපු ගොන් වැඩෙන් බිලියන 600 ක ආදායමක් රජයට අහිමි උනා කියලා
Value Added Tax (VAT) - Reduced from 15% to 8%.
Nation Building Tax (NBT) - The earlier 2% NBT was abolished. The NBT was combined with the Ports and Airport Development Levy with a relevant ratio of 10%.
Economic Service Charge - Eliminated
Debit Tax on Banking and Financial Institutions - Eliminated
Capital Gains Tax on the Share Market - Eliminated
VAT on Sovereign Property - Eliminated
Pay As You Earn (PAYE) Tax - Eliminated
Withholding Tax on Interest Income, other types - Eliminated
Credit Service Tax - Eliminated
Tax on Telecommunication Tariffs - Reduced by 25%.
Tax revenue as a percentage of GDP (2011-2021). Source: Author’s own, data from the World Bank
![]()
------ Post added on Jul 28, 2025 at 5:02 PM
එහෙනමි ගෝතයා ටැක්ස් අඩු කරාට පස්සේ ඉන්වෙස්ටර්ස්ලා කීදෙනෙක් ආවද ගොනෝගොනො බදු අඩු කරත් - බදු වැඩි පරන් ගානෙම තියාගෙන ඉදියත් ගොටාගෙ කාලෙ රටට හික වෙනවා!
එකට හෙතුව ලොකෙම කොරොනා වලට ලොක් ඩවුන් කිරීම!
ලන්කාවට ඩොලර් ආදායම අහිමි වීම - ආදායමක් නැතත් වියදම එසෙම වීම!
දැන් උනත් මාස 2ක් ලපෙට ඩොලර් ආවෙ නැත්නම් බලගන්න පුලුවන් තත්වෙ!
ලොකෙ වැඩීම ආර්තික වර්දනය මෙ වෙලාවෙ තියෙන්නෙ ඉතාම අඩු බදු සහ බදු රහිත රටවල්!
බදු ගහල ගහල රටවල් ගොඩ ගන්න බැ! ඉන්වෙස්ටර්ස්ලා වගෙම රටෙ ඉන්න සල්ලි කාරෙයො යනවා යන්න! මෙ වෙද්දි ලන්කාවෙන් කීදෙනෙක් ගිහින් තියෙද?
ගොටා අවෙ 2019 November කොහෙද නෙද? 2020 jan වෙද්දි කොරොනා - සැරින් සැරෙ ලොකෙම ලොක් ඩවුන් කරා 2021 නොවැම්බර් වගෙ වෙනකම්! හොයල බලපම්!එහෙනමි ගෝතයා ටැක්ස් අඩු කරාට පස්සේ ඉන්වෙස්ටර්ස්ලා කීදෙනෙක් ආවද ගොනෝ![]()
ජෙප්පො මිනිස්සුන්ව brain wash කරල තියෙන විදිහ හිතාගන්න බෑ.ගොටා අවෙ 2019 November කොහෙද නෙද? 2020 jan වෙද්දි කොරොනා - සැරින් සැරෙ ලොකෙම ලොක් ඩවුන් කරා 2021 නොවැම්බර් වගෙ වෙනකම්! හොයල බලපම්!
ඔය අස්සෙ ලොකෙ බාන්ඩ සප්ලයි චෙන් එක වැටුනා / ශිපින් ගාස්තු ඩබල් ට්‍රිබල් උනා... රට යාන්තම් ඔපන් කලෙ 2022 මුල! එ වෙද්දි ටුවරිසම් 0ට බැහැල. ලන්කාව ඔපන් කරාට වෙන රටවල් වල කොරොනා දිගටම ගියා! මොන ඉන්වෙස්ටර්ස්ලාද උට්ටො!
The global COVID-19 coronavirus pandemic had severe negative impacts on the global economy. During 2020, the world's collective gross domestic product (GDP) fell by 3.4 percent. To put this number in perspective, global GDP reached 84.9 trillion U.S. dollars in 2020 – meaning that a 3.4 percent drop in economic growth results in over two trillion U.S. dollars of lost economic output.
කොරොනා ලොකෙට ආවෙ නැත්නම් ගොටා තාම ජනාදිපති! උගෙ කාලෙ රටෙ පට්ට බිස්නස් එකක් තිබ්බෙ!
බලෙ ගත්තාට දැන් රෙවිලා ඉන්නෙ! මුන් දන්නව පොඩ්ඩ ගැස්සුනොත් යන්න වෙනවා කියල. ඉට කලින් උන්ගෙ උන්ට රස්සා දෙන්න! මඩිය තර කරගන්න - ඉඩම් අල්ල ගන්න - වගෙ පුලුවන් හැම දෙම කරනවා. බලාගෙන ඉන්නයි තියෙනෙන්!ජෙප්පො මිනිස්සුන්ව brain wash කරල තියෙන විදිහ හිතාගන්න බෑ.
මෙච්චර ලොකු බොරුවක් තාම රටේ මිනිස්සු
විශ්වාස කරනවා බන්.
ජෙප්පොන්ට කරන්න පුලුවන් එකම දේ කට
උල් කරකර බොරුව ඇත්ත
වගේ කියන එක