හිටපන් ගොනාට වගේ කියල දෙන්නම්.
හරිම සරල උත්තරය තමයි energy සහ dissipation. එ‍්ක ඔහොම නෙවෙයි කොයි දේටත් apply කරන්න පුළුවන්නෙ බං. දැන් උඹට පඩයක් ගියාම ගෙදර වහළෙ ගැළවෙනවද? නෑනෙ. මොකද පඩේ තියෙන energy එක මදි. හැබැයි ගෑස් ලීක් එකක් වෙලා පිපුරුවොත් වහළෙ ගැලවෙනවා, මොකද energy එක ප්‍රමාණවත්. හැබැයි ගෑස් පිපිරුවත් කඳු කඩන් වැටෙන් නෑ, මොකද එච්චරම energy එකකුත් නෑ.
Dissipation කියන්නෙ energy එක පැතිරී යාම. එ‍්කටත් පඩේ උදාහරණයකට ගන්න පුළුවන්. ගෑස් ලීක් එකක් වුණත් aircraft hanger එකක් විතර තඩි තැනක තියල පිපුරුවා කියල මොනවත් වෙන් නෑ. හැබැයි උඹෙ පඩේ වුණත් කඩදාසිවලින් හදපු චූටි ගෙදරකට අැරියොත් එ‍්ක කැඩෙන්න පුළුවන්නෙ.
ඔය දෙක විතරයි තේරුම් ගන්න තියෙන්නෙ. එතකොට භූමි කම්පාව ගැන අහපු ගමන් වෙන දේ හරියටම කියන්න පුළුවන්.
Magnitude එ‍්කක කියන්නෙ ශක්තියෙ මිනුමක්. 8.8 ක් කිව්වාම එ‍්කෙන් පිට වෙන ශක්ති ප්‍රමාණයක් තියෙනවා. එ‍්ක හරිම වැදගත්. සාමාන්‍යයෙන් ඔය ගැන යම් දැනුමක් තියෙනවා නම් එ‍්ක අහපු ගමන් idea එකක් ගන්න පුළුවන්. උඹට එහෙම තේරෙන් නැත්තම් intuitive උදාහරණයක් ගනින්කො. ටොන් එකක් බර, නැත්තම් අලි පැටියෙක් විතර ලොකු ගල් ගෙඩියක් පෙරළිලා උඹලගෙ ගෙදරට අාවා කියල අාරංචියක් එනවා. ටොන් එකක් බරයි, අලි පැටියෙක් සයිස් කිව්වම දැක්කෙ නැතත් ගලේ සයිස් එක සාමාන්‍යයෙන් හිතා ගන්න පුළුවන්නෙ නේද? එ‍් වගේ. මටත් එහෙම ඔය අංකය අැහුවාම භූමි කම්පාවෙ ශක්තිය හිතා ගන්න පුළුවන්.
හැබැයි අැත්තටම වැදගත් වෙන්නෙ dissipation එක. ප්‍රධානම සාධකය කොච්චර ගැඹුරෙද කියන එක. මේක වෙලා තියෙන්නෙ කිලෝමීටර් 40 කටත් වඩා පොළොව යට. අනික වෙලා තියෙන තැන මුහුදෙ ගැඹුර පැතිරිලා තියෙන විදිහ, මුහුද අවට භූ ලක්ෂණ ටික. මොකද සමහර features වලින් lensing effect එකක් එනවා. (මතකනෙ ලංකාවෙ හැඩේ නිසා අනිත් පැත්තෙ වෙච්ච සුනාමිය කොළඹටත් ටිකක් අාවා?) ඔය ටික ගැන සාමාන්‍ය map එකක් බලපු ගමන් හිතා ගන්න පුළුවන්. අනික වෙලාව. Tide හෙවත් වඩදිය බාදිය වෙනස් වෙන විදිහ සුනාමියක ශක්තිය පැතිරෙන්න බලපෑමක් කරනවා. ඊට අමතරව ඉතින් රට රටවලට තියෙන දුර, සුනාමිය දුරට යද්දි ශක්තිය විහිදිලා යනවනෙ. අන්න එ‍් වගේ දේවල් දිහා බලල සාමාන්‍යයෙන් off hand calculation එකක් කරාම හැදෙන රැළිවල ප්‍රමාණය ගැන අදහසක් ගන්න පුළුවන්.
එ‍්කත් ඉතින් උඹට අර කියපු ගල පෙරළිලා අාවෙ උඹලගෙ ගෙදර කොයි පැත්තෙන්ද, කොච්චර වේගෙන්ද, එන පාරෙ ගහක් එහෙම තිබුණද, වැදුණෙ කොහෙද වගේ දේවල් බලල දැන් මොන වගේ හානියක් වෙලා අැතිද කියල හිතා ගන්නවා වගේම දෙයක් තමයි.
කොටින්ම සුනාමි අනතුරු ඇඟවීමක් කරන්නෙත් මම ඔය කියපු දේවල් ටිකට අමතරව තව variables සිය දාස් ගාණක් තියෙන modeling, simulations පාවිච්චි කරලා තමයි. එහෙම තමයි උනුත් කියන්නෙ මේ වෙලාවට මෙච්චර සයිස් එකක් එනවා කියලා.
මගෙ වෙනස තියෙන්නෙ බං විසේසඤ්ඤයො කියන හුත්ත එහෙම පිටින්ම ඔලුවෙ තියාගෙන යන් නැතිව මම දන්න, මට පුළුවන් සහ වඩාත්ම වැදගත් variable ටිකෙන් මාත් නිකමට ගණන් හදලා බලනවා හරිද කියලා. සාමාන්‍යයෙන් ළඟින් යනවා නම් හරිනෙ. හැබැයි මේ වගේ මම ගණන් හදල බැලුවාම සෑහෙන ලොකු වෙනසක් තියෙනවා නම් කෝකටත් තව පාරක් check කරල බලලා තහවුරු කරගෙන, මට හිතෙන දේ මෙහෙම කලින්ම කියල දානවා.
ඊට පස්සෙ බලන්න පුළුවන්නෙ කවුද හරි කියලා නේ? මම එහෙම දාපු ගොඩක් දේවල් තියෙනවා. අර 2022 දි විසේසඤ්ඤයො dollar එකේ වටිනාකම 500 ට 1000 ට යනවා කියද්දි, උද්ධමනය සිම්බාබ්වේ ගාණට යනවා කියද්දි එහෙම නෑ 280 යි කියල කියපු thread එක, express pearl එකෙන් මහා විනාසයක් වෙලා අම්ල වැහි වැහැලා අවුරුදු ගාණකට මාලු කන්න බැරි වෙනවා කියල විසේසඤ්ඤයො කියද්දි නෑ උපරිම මාස කීපයක් යද්දි ඕක හොයා ගන්නවත් බැරි වෙනවා කියපු එක, තව ඔය මාස ගණන් වහිනවා, නියඟ තියෙනවා, ගං වතුර එනවා, කුණාටු එනවා අරක මේක වෙනවා කියද්දි එහෙම නෑ කියල දාපු thread, ඉන්දියාවයි පකිස්ථානයයි ගහ ගද්දි, ඉරානය ඊශ්‍රායලය ගහ ගද්දි ලෝක විනාසය වෙනවා, තෙල් මිල අහස උසට යනවා කියල
@pramodh87 යි යාපා පොන්නයයි පච කෙළලා කුලප්පු කරද්දි එහෙම මොන හුත්තක්වත් වෙන් නෑ කියල දාපු thread, ඔය සේරම එහෙම තමයි.
එක එක ඩිග්‍රි කොළ පුකේ ගහ ගත්ත විසේසඤ්ඤයො කියන ලබ්බවල් එහෙම පිටින්ම විශ්වාස කරන් නැතිව මාත් හොයල බලලා, අවශ්‍ය නම් ගණනය කරලා එන දේ බලන එකයි මගෙ වෙනස. මම ගොඩක් දේවල් ගැන සාමාන්‍ය මට්ටමෙන් හරි දන්න නිසා එ‍්වා ගොඩක් පැතිවලට apply කරන්න ලේසියි ඉතින්. එහෙම විසේසඤ්ඤයො කියන එකට වඩා මම බැලුවාම ලොකුවට වෙනස් දෙයක් තිබ්බොත් මෙහෙම දාල දානවා.
එහෙම දාපු අති බහුතරයක් දේවල් හරියටම හරි. එ‍්කනෙ ඔය
@හෙනයා වගේ අර වැස්සොත් විතරක් පණුවො එළියට එනවා ජාතියෙ පොන්නයො දැන් නැට්ට පුකේ ගහගෙන ඉන්නෙ. කියපු දෙයක් වැරදුණොත් ඕකුන් උඩ පැනගෙන එනවා.

මාත් එ‍් challenge එක භාරගෙන තමයි දෙයක් කියන්නෙ. මට වරදිනකල් බලන් ඉන්නවා කියල හිතෙනකොට මට වඩාත් accurate විදිහට යමක් predict කරන්න ලොකු self regulation එකක් එනවනෙ. ඉතින් එ‍්කත් හොඳයි.
කොටින්ම කුණුහරුප එක්කම දාන්නෙත් එ‍්කයි. එතකොට බැලුවාම මාත් එක්ක තියෙන කේන්තියට මාව වැරදි කියල පෙන්නන්න අැරියස් කාරයො උපරිමය try කරනවා. හැබැයි එහෙම කරලත් බෑ කියල තේරුම් අරන් තමයි ඔය එයාලා කට වහන් ඉන්න. එ‍්ක ඉතින් හොඳ validation එකක්, මොකද යන්තමට හරි වැරදුණොත් ඕකුන් පෝලිමට මෙතනට අැවිත් අාතල් ගන්න ලෑස්ති වෙලානෙ ඉන්නෙ.
හැබැයි මාත් එක්ක අැරියස් තිබුණට උනුත් එතකොට තරහෙන් හරි යමක් ඉගෙන ගන්නවා. එහෙම නැතිව මම ලෝඩ් පකීර් වගේ වැදගත් විදිහටම දැම්මා නම් හැමෝම TFS එකක් වගේ දාල යනවා, කියල තියෙන දේ peer review වගේ කරන්න ට්‍රයි කරන් නෑ.
ඊට වඩා මේක හොඳයිනෙ ඉතින් කාටත්. දැන් මෙච්චර challenge කරලත් පේනවනෙ එක සුනාමි වීඩියෝ එකක් නැහැ. එකක් හරි තිබ්බ නම් මෙතන මුන් කොච්චර වැළලෙන්ඩ ඕනද කියල නිකමට හිතපන්කො. එහෙම නැති එකම Validation එකක් කියන්නෙ අන්න එ‍්කයි. මම කරන්නෙ මාව බයිට් කරන එක incentive එකක් විදිහට පාවිච්චි කරල උන් හරහා මම කියන දේවල්වල අැත්ත නැත්ත validate කිරීමක්. එ‍්කට අැරියස් භාෂාව නැතිව බෑ.