මේ පාර සුනාමි‍ත් bimmer පොන්නයා මට ගැහුවා වගේ තමයි. මෙච්චර ලැට්වල පවා cctv තියෙන කාලෙ සුනාමියක වීඩියෝ එකක් දාපන් කිව්වම එකක් හොයා ගන්ඩ නෑ. 😅😅

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,608
    1
    15,285
    113
    සුනාමියෙ කතාව අ‍ැහුවාම මට මතක් වෙන්නෙ bimmer පොන්නයා මට "ගහපු" හැටි. දැන් thread දෙකක්ම දාලා, @හෙනයා @pramodh87 දෙන්නගෙ අම්මා අප්පත් මතක් කරලා අ‍ැහුවා. යකෝ මෙච්චර මේ ලැට් එකේ පවා CCTV හයි කරපු ලෝකෙ ඔය කියපු ජාතියෙ සුනාමියක් අ‍ාව එක වීඩියෝ එකක් හරි වැරදිලාවත් දැක්කෙ නෑනෙ තාම.

    රුසියාවෙ නම් හරි, නිකම් පා වෙලා යන වතුර පිරෙන රැළි ටිකක් නම් දැක්කා. මම කිව්වා වගේම අඩි 5 කියන්නෙ එහෙම තමයි ඉතින්. හැබැයි පකෝ අඩි 10-15, කටක් අ‍ැරල සුනාමියක් කියන්ඩ පුළුවන් එක රැල්ලකව‍ත් තාම වීඩියෝ එකක් නෑනෙ.

    iPhone එකවත් අ‍ැවිත් නැති කාලෙක, එම්බසියක වගේ විතරක් CCTV තිබ්බ කාලෙකත් 2004 සුනාමි වීඩියෝ කී දාහක් නම් තියෙනවද? 2011 හරි හමන් සුනාමියක් ජපානෙට අ‍ාව එකෙත් වීඩියෝ වැහි වැහැලා. හැබැයි 2025 දි මෙච්චර දියුණු වෙලා එක වීඩියෝ එකක් නෑනෙ හුත්තො.

    හැම එකාම වචනෙන් ලියපු News report නම් දානවා අච්චර එකක් අ‍ාවා මෙච්චර එකක් අ‍ාවා කියලා. හැබැයි රුසියාවෙන් පිට එකම එක වීඩියෝ එකක් බෙහෙතකටවත් නෑ හොයා ගන්ඩ. 🤣🤣

    ඉතින් බලහන්කො bimmer පොන්නයා මට ගැහුවා ගැහුවා කියනවා වගේම තමයි නේ? ගහල තියෙනවා පකක්. 😅

    චූටි මොළවලට රිදුණට කරන්න දෙයක් නෑ, දැන්වත් පිළි ගනින් ඉන්ද්‍රජිත් උදේ නැගිට්ට ගමන් ගෙදර අ‍ැඳේ නිදාගෙන phone එකෙන් පොඩ්ඩක් විස්තර හොයල කිව්ව දේ ඩොලර් බිලියන ගණන් බජට් තියාගෙන වැළලෙන හැම කාලගුණ, විසේසඤ්ඤ, විද්‍යාඥ පකයෙක්ගෙම කුලප්පු prediction වලට වඩා හරියටම හරි කියලා. පුකේ ගහගත්ත ඩිග්‍රි කොළෙයි, සැබෑ දැනුමේ සහ capacity එකෙයි වෙනස අන්න එ‍්කයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland
    tසුනාමිය රුසියාවට එද්දී හීතලට අයිස් වෙලා ඒ නිසා පේන්නේ නෑ ඔය හරිය හිම. හවායි වලට අවා කියන එකේ වීඩියෝ උදේ පේස්බුක් එකේ තිබ්බ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,451
    11,089
    113
    The largest tsunami heights from the 8.8 earthquake near Russia were experienced in the Hawaiian Islands with heights reaching 5.7 feet.. Nearly 2.6m. umba kiwwuwe car gahagena giya na araka meka,. oya thiyenne.
     
    • Haha
    Reactions: IndrajithGamage

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,561
    113
    Kotahena
    IQ වලට අහු උනේ නැත්තේ ඇයි බං කොල්ලෙක් එහා පැත්තේ ඉදං අන්දනවා කියලා උබව ?

    හෙන ප්‍රශ්නයක් මේක බං
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,608
    1
    15,285
    113
    The largest tsunami heights from the 8.8 earthquake near Russia were experienced in the Hawaiian Islands with heights reaching 5.7 feet.. Nearly 2.6m. umba kiwwuwe car gahagena giya na araka meka,. oya thiyenne.
    2.6m or 1.6m? මම 6'1",එතකොට උඹ කියන්නෙ මම මීටර් 3 ක් විතර උසයි කියලද? 😅

    කියන පයිය තේරුම් ගනින්කො බං. අරෙහෙන් මෙහෙන් වචන කොපි කරන් නැතිව එහෙම පේන වීඩියෝ එකක් දාපන්කො. හරි අඩි 5'7" කියමුකො. එ‍් කියන්නෙ ගොඩක් කාර්වලට වඩා උසයි, සාමාන්‍ය cross over එකක උස. අඩි 5.7 ක රැල්ලක් අ‍ාවොත් ඔය සේරමයි, full size SUV, Van, Truck සේරම ගහගෙන යන්ඩ එපැයි. ගෙයක වුණත් දොරවල්වල උඩ කෙළවරට කිට්ටුයි. අන්න එහෙම වතුර පාරක් වදින එක වීඩියෝ එකක් පෙන්නපන්කො බං මට?

    තියෙනවා පක. හැම තැනම අච්චරයි මෙච්චරයි කියල වාක්‍ය කෑලියි, එ‍්ක කටින් කියවන නිවුස් කාරයොයි, graphic යි විතරයි. කෝ හුත්තො වීඩියෝ? මීට කලින් සුනාමි අ‍ාව වෙලාවල කොච්චර නම් වීඩියෝ evidence තිබ්බද? අනික එ‍් මනුස්සෙක් අතේ camera තියෙන phone එකක් නොතිබ්බ, tv කාරයො ළඟ විතරක් කැමරා තිබ්බ කාලවල.

    මෙච්චර මේ 2025 දි පාරෙ බල්ලෙක් ගියත් එ‍් කෙළවරේ ඉඳල මේ කෙළවරටම වෙනකල් track කරන්න තරම් හැම තැනම cctv බහුලව තියෙන කාලෙ ඔය කියපු එක සුනාමියක් එන වීඩියෝ එකක් බලු බල්ලෙක්ටවත් හොයා ගන්ඩ නෑ. අනේ හුකේ නන්නානේ 🤣🤣
     
    • Like
    Reactions: Yeezus

    සුනාමි වොර්නින් දෙන්නෙ tsunami buoys and ocean pressure sensors වලින් එන ඩෙටා වලින්, දැන් උම්බ මොන දැනුමෙන්ද, මොන ඩෙටා වලින්ද බයානක සුනාමි එන්නෙ නැ කියලා පොලොවෙ පස් කෑවෙ?
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,608
    1
    15,285
    113
    සුනාමි වොර්නින් දෙන්නෙ tsunami buoys and ocean pressure sensors වලින් එන ඩෙටා වලින්, දැන් උම්බ මොන දැනුමෙන්ද, මොන ඩෙටා වලින්ද බයානක සුනාමි එන්නෙ නැ කියලා පොලොවෙ පස් කෑවෙ?

    හිටපන් ගොනාට වගේ කියල දෙන්නම්.

    හරිම සරල උත්තරය තමයි energy සහ dissipation. එ‍්ක ඔහොම නෙවෙයි කොයි දේටත් apply කරන්න පුළුවන්නෙ බං. දැන් උඹට පඩයක් ගියාම ගෙදර වහළෙ ගැළවෙනවද? නෑනෙ. මොකද පඩේ තියෙන energy එක මදි. හැබැයි ගෑස් ලීක් එකක් වෙලා පිපුරුවොත් වහළෙ ගැලවෙනවා, මොකද energy එක ප්‍රමාණවත්. හැබැයි ගෑස් පිපිරුවත් කඳු කඩන් වැටෙන් නෑ, මොකද එච්චරම energy එකකුත් නෑ.

    Dissipation කියන්නෙ energy එක පැතිරී යාම. එ‍්කටත් පඩේ උදාහරණයකට ගන්න පුළුවන්. ගෑස් ලීක් එකක් වුණත් aircraft hanger එකක් විතර තඩි තැනක තියල පිපුරුවා කියල මොනවත් වෙන් නෑ. හැබැයි උඹෙ පඩේ වුණත් කඩදාසිවලින් හදපු චූටි ගෙදරකට අ‍ැරියොත් එ‍්ක කැඩෙන්න පුළුවන්නෙ.

    ඔය දෙක විතරයි තේරුම් ගන්න තියෙන්නෙ. එතකොට භූමි කම්පාව ගැන අහපු ගමන් වෙන දේ හරියටම කියන්න පුළුවන්.

    Magnitude එ‍්කක කියන්නෙ ශක්තියෙ මිනුමක්. 8.8 ක් කිව්වාම එ‍්කෙන් පිට වෙන ශක්ති ප්‍රමාණයක් තියෙනවා. එ‍්ක හරිම වැදගත්. සාමාන්‍යයෙන් ඔය ගැන යම් දැනුමක් තියෙනවා නම් එ‍්ක අහපු ගමන් idea එකක් ගන්න පුළුවන්. උඹට එහෙම තේරෙන් නැත්තම් intuitive උදාහරණයක් ගනින්කො. ටොන් එකක් බර, නැත්තම් අලි පැටියෙක් විතර ලොකු ගල් ගෙඩියක් පෙරළිලා උඹලගෙ ගෙදරට අ‍ාවා කියල අ‍ාරංචියක් එනවා. ටොන් එකක් බරයි, අලි පැටියෙක් සයිස් කිව්වම දැක්කෙ නැතත් ගලේ සයිස් එක සාමාන්‍යයෙන් හිතා ගන්න පුළුවන්නෙ නේද? එ‍් වගේ. මටත් එහෙම ඔය අංකය අ‍ැහුවාම භූමි කම්පාවෙ ශක්තිය හිතා ගන්න පුළුවන්.

    හැබැයි අ‍ැත්තටම වැදගත් වෙන්නෙ dissipation එක. ප්‍රධානම සාධකය කොච්චර ගැඹුරෙද කියන එක. මේක වෙලා තියෙන්නෙ කිලෝමීටර් 40 කටත් වඩා පොළොව යට. අනික වෙලා තියෙන තැන මුහුදෙ ගැඹුර පැතිරිලා තියෙන විදිහ, මුහුද අවට භූ ලක්ෂණ ටික. මොකද සමහර features වලින් lensing effect එකක් එනවා. (මතකනෙ ලංකාවෙ හැඩේ නිසා අනිත් පැත්තෙ වෙච්ච සුනාමිය කොළඹටත් ටිකක් අ‍ාවා?) ඔය ටික ගැන සාමාන්‍ය map එකක් බලපු ගමන් හිතා ගන්න පුළුවන්. අනික වෙලාව. Tide හෙවත් වඩදිය බාදිය වෙනස් වෙන විදිහ සුනාමියක ශක්තිය පැතිරෙන්න බලපෑමක් කරනවා. ඊට අමතරව ඉතින් රට රටවලට තියෙන දුර, සුනාමිය දුරට යද්දි ශක්තිය විහිදිලා යනවනෙ. අන්න එ‍් වගේ දේවල් දිහා බලල සාමාන්‍යයෙන් off hand calculation එකක් කරාම හැදෙන රැළිවල ප්‍රමාණය ගැන අදහසක් ගන්න පුළුවන්.

    එ‍්කත් ඉතින් උඹට අර කියපු ගල පෙරළිලා අ‍ාවෙ උඹලගෙ ගෙදර කොයි පැත්තෙන්ද, කොච්චර වේගෙන්ද, එන පාරෙ ගහක් එහෙම තිබුණද, වැදුණෙ කොහෙද වගේ දේවල් බලල දැන් මොන වගේ හානියක් වෙලා අ‍ැතිද කියල හිතා ගන්නවා වගේම දෙයක් තමයි.

    කොටින්ම සුනාමි අනතුරු ඇඟවීමක් කරන්නෙත් මම ඔය කියපු දේවල් ටිකට අමතරව තව variables සිය දාස් ගාණක් තියෙන modeling, simulations පාවිච්චි කරලා තමයි. එහෙම තමයි උනුත් කියන්නෙ මේ වෙලාවට මෙච්චර සයිස් එකක් එනවා කියලා.

    මගෙ වෙනස තියෙන්නෙ බං විසේසඤ්ඤයො කියන හුත්ත එහෙම පිටින්ම ඔලුවෙ තියාගෙන යන් නැතිව මම දන්න, මට පුළුවන් සහ වඩාත්ම වැදගත් variable ටිකෙන් මාත් නිකමට ගණන් හදලා බලනවා හරිද කියලා. සාමාන්‍යයෙන් ළඟින් යනවා නම් හරිනෙ. හැබැයි මේ වගේ මම ගණන් හදල බැලුවාම සෑහෙන ලොකු වෙනසක් තියෙනවා නම් කෝකටත් තව පාරක් check කරල බලලා තහවුරු කරගෙන, මට හිතෙන දේ මෙහෙම කලින්ම කියල දානවා.

    ඊට පස්සෙ බලන්න පුළුවන්නෙ කවුද හරි කියලා නේ? මම එහෙම දාපු ගොඩක් දේවල් තියෙනවා. අර 2022 දි විසේසඤ්ඤයො dollar එකේ වටිනාකම 500 ට 1000 ට යනවා කියද්දි, උද්ධමනය සිම්බාබ්වේ ගාණට යනවා කියද්දි එහෙම නෑ 280 යි කියල කියපු thread එක, express pearl එකෙන් මහා විනාසයක් වෙලා අම්ල වැහි වැහැලා අවුරුදු ගාණකට මාලු කන්න බැරි වෙනවා කියල විසේසඤ්ඤයො කියද්දි නෑ උපරිම මාස කීපයක් යද්දි ඕක හොයා ගන්නවත් බැරි වෙනවා කියපු එක, ‍තව ඔය මාස ගණන් වහිනවා, නියඟ තියෙනවා, ගං වතුර එනවා, කුණාටු එනවා අරක මේක වෙනවා කියද්දි එහෙම නෑ කියල දාපු thread, ඉන්දියාවයි පකිස්ථානයයි ගහ ගද්දි, ඉරානය ඊශ්‍රායලය ගහ ගද්දි ලෝක විනාසය වෙනවා, තෙල් මිල අහස උසට යනවා කියල @pramodh87 යි යාපා පොන්නයයි පච කෙළලා කුලප්පු කරද්දි එහෙම මොන හුත්තක්වත් වෙන් නෑ කියල දාපු thread, ඔය සේරම එහෙම තමයි.

    එක එක ඩිග්‍රි කොළ පුකේ ගහ ගත්ත විසේසඤ්ඤයො කියන ලබ්බවල් එහෙම පිටින්ම විශ්වාස කරන් නැතිව මාත් හොයල බලලා, අවශ්‍ය නම් ගණනය කරලා එන දේ බලන එකයි මගෙ වෙනස. මම ගොඩක් දේවල් ගැන සාමාන්‍ය මට්ටමෙන් හරි දන්න නිසා එ‍්වා ගොඩක් පැතිවලට apply කරන්න ලේසියි ඉතින්. එහෙම විසේසඤ්ඤයො කියන එකට වඩා මම බැලුවාම ලොකුවට වෙනස් දෙයක් තිබ්බොත් මෙහෙම දාල දානවා.

    එහෙම දාපු අති බහුතරයක් දේවල් හරියටම හරි. එ‍්කනෙ ඔය @හෙනයා වගේ අර වැස්සොත් විතරක් පණුවො එළියට එනවා ජාතියෙ පොන්නයො දැන් නැට්ට පුකේ ගහගෙන ඉන්නෙ. කියපු දෙයක් වැරදුණොත් ඕකුන් උඩ පැනගෙන එනවා. 🤣 මාත් එ‍් challenge එක භාරගෙන තමයි දෙයක් කියන්නෙ. මට වරදිනකල් බලන් ඉන්නවා කියල හිතෙනකොට මට වඩාත් accurate විදිහට යමක් predict කරන්න ලොකු self regulation එකක් එනවනෙ. ඉතින් එ‍්කත් හොඳයි.

    කොටින්ම කුණුහරුප එක්කම දාන්නෙත් එ‍්කයි. එතකොට බැලුවාම මාත් එක්ක තියෙන කේන්තියට මාව වැරදි කියල පෙන්නන්න අ‍ැරියස් කාරයො උපරිමය try කරනවා. හැබැයි එ‍හෙම කරලත් බෑ කියල තේරුම් අරන් තමයි ඔය එයාලා කට වහන් ඉන්න. එ‍්ක ඉතින් හොඳ validation එකක්, මොකද යන්තමට හරි වැරදුණොත් ඕකුන් පෝලිමට මෙතනට අ‍ැවිත් අ‍ාතල් ගන්න ලෑස්ති වෙලානෙ ඉන්නෙ.

    හැබැයි මාත් එක්ක අ‍ැරියස් තිබුණට උනුත් එතකොට තරහෙන් හරි යමක් ඉගෙන ගන්නවා. එහෙම නැතිව මම ලෝඩ් පකීර් වගේ වැදගත් විදිහටම දැම්මා නම් හැමෝම TFS එකක් වගේ දාල යනවා, කියල තියෙන දේ peer review වගේ කරන්න ට්‍රයි කරන් නෑ.

    ඊට වඩා මේක හොඳයිනෙ ඉතින් කාටත්. දැන් මෙච්චර challenge කරලත් පේනවනෙ එක සුනාමි වීඩියෝ එකක් නැහැ. එකක් හරි තිබ්බ නම් මෙතන මුන් කොච්චර වැළලෙන්ඩ ඕනද කියල නිකමට හිතපන්කො. එහෙම නැති එකම Validation එකක් කියන්නෙ අන්න එ‍්කයි. මම කරන්නෙ මාව බයිට් කරන එක incentive එකක් විදිහට පාවිච්චි කරල උන් හරහා මම කියන දේවල්වල අ‍ැත්ත නැත්ත validate කිරීමක්. එ‍්කට අ‍ැරියස් භාෂාව නැතිව බෑ.
     
    • Haha
    Reactions: remoteworkerlanka

    tectonic plates එක උඩට ඉස්සුනොත් සුනාමි ඉෆෙක්ට් එක වැඩි horizontally expand වෙනවාට වඩා. අපි දන්නෙ නැ නෙ කොහොමත් සුනාමි එක කොහොම එනවාද කියල, එක හරියටම කියන්නෙ tsunami buoys and ocean pressure sensors
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,608
    1
    15,285
    113
    tectonic plates එක උඩට ඉස්සුනොත් සුනාමි ඉෆෙක්ට් එක වැඩි horizontally expand වෙනවාට වඩා. අපි දන්නෙ නැ නෙ කොහොමත් සුනාමි එක කොහොම එනවාද කියල, එක හරියටම කියන්නෙ tsunami buoys and ocean pressure sensors
    ඔව් ඉතින් මට සුනාමි buoy වලයි, pressure sensor වලයි data ගන්ඩ බෑනෙ. මම බලන්නෙ energy සහ dissipation.

    එ‍්කටත් උඹට උදාහරණයක් ඕන නම් හිතපන්කො කාර් එකක internal telemetry data සේරම තියෙන පොරක් speed එකයි, g forces යි, අරකයි මේකයි සේරම පාවිච්චි කරල, තඩි simulation එකක් එහෙම කරලා එ‍් කාර් එක කොළඹ ඉඳල නුවරඑළියට යනකොට fuel consumption curve එක මෙහෙම වෙයි කියනවා.

    මම බොහොම සරලව එ‍් ශෙඩ් එකේ මීටර් එක දිහා බලලා ගහල තියෙන පෙට්‍රල් ලීටර් ගාණයි, කාර් එකේ වර්ගයයි වගේ මට access තියෙන public දේවල් ටික විතරක් බලලා ඕකට නම් නුවරඑළියෙ යන්ඩ වෙන් නෑ කියල කියනවා.

    හැබැයි අවසාන වශයෙන් බං ඔය දෙකෙන් එකක්නෙ වෙන්නෙ. දෙකම හරි යන්න බෑ. ඉතින් වැඩේ වුණාම කවුද හරි කියල definitively කියන්න පුළුවන්නෙ.

    අ‍ාතල්ම සීන් එක paper qualification මොනවත් නැතිව, internal data මොනවත් නැතිව, මම පිටින් බලල කියන දේවල් ගොඩක් වෙලාවට හරියටම හරි. අර සේරම තියාගෙන අරුන් කියන එක ලබ්බක්වත් නොවී මම කියන දේයි වෙන්නෙ.

    දැන් බලහන්කො උන් කියපු සයිස් සුනාමියක් අ‍ාවද නෑනෙ? මම කියපු සයිස් රැළි තමයි කොහෙටත් අ‍ාවෙ. එතකොට කවුද හරි?

    දිගටම එහෙම දේවල් වුණාම ඉතින් උන්ගෙ qualifications ගැන ප්‍රශ්නයක් එනවා තමයි අනිවා. මාත් මේ එ‍්කනෙ මෙච්චර කියන්නෙ. එක්කො උන්ගෙ අතේ පයේ හයිය approach එකම සම්පූර්ණ flawed අ‍ැති. හේතුව මොකක්ද දන් නෑ, හැබැයි මම කියන එක වෙනවා, උන් කියන එක වෙන් නෑ.
     
    නැ, මම කියන්නෙ රිට්ච්ටර් මාපකෙ 8.8 කියල දැන ගත්තාට මදි, ගැඹුරු මුහුදෙ පොලොව උඩට ඉස්සුනාද, නැත්නම් ලාවට ඉස්සුනාද, නැත්නම් දෙපැත්තට දෙබෑ වුනාද කියලා උම්බ දන්නවා නම් සුනාමි එකෙ අෆෙක්ට් එක ගැන කියන්න පුලුවන් , එ ඉන්ෆොමෙශන් උම්බට හම්බුනාද? අර 1 ටන් ගල ගැන උදාහරනෙදි, එක හිමින් රොල් වෙලා අවාද, කඩාගෙන ආවාද, බවුන්ස් වෙලා ආවාද කියන එක අනුව ඩැමෙජ් එක වෙනස්.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,608
    1
    15,285
    113
    නැ, මම කියන්නෙ රිට්ච්ටර් මාපකෙ 8.8 කියල දැන ගත්තාට මදි, ගැඹුරු මුහුදෙ පොලොව උඩට ඉස්සුනාද, නැත්නම් ලාවට ඉස්සුනාද, නැත්නම් දෙපැත්තට දෙබෑ වුනාද කියලා උම්බ දන්නවා නම් සුනාමි එකෙ අෆෙක්ට් එක ගැන කියන්න පුලුවන් , එ ඉන්ෆොමෙශන් උම්බට හම්බුනාද? අර 1 ටන් ගල ගැන උදාහරනෙදි, එක හිමින් රොල් වෙලා අවාද, කඩාගෙන ආවාද, බවුන්ස් වෙලා ආවාද කියන එක අනුව ඩැමෙජ් එක වෙනස්.

    අ‍ා උඹ කියන්නෙ එහෙම දෙයක්ද. ඔච්චර ගැඹුරෙදි magnitude 8.8 ක් වෙන්න පුළුවන් එකම විදිහ megathrust විතරයි මචන්. එ‍්ක සාමාන්‍ය common knowledge නෙ. එ‍් කියන්නෙ ලොකු plate දෙකක් කාලයක් තද වෙලා තිබිලා, එක පාරටම එකක් යටට, අනික උඩට යන එකට.

    දෙපැත්තට යන එකක් සාමාන්‍යයෙන් එකපාර වෙන්න බැහැනෙ. එහෙම වුණා කියලත් සුනාමි බලපෑමක් එන්ඩ නම් ගොඩක් නොගැඹුරු තැනක වෙලා සිදුරට වතුර යන්ඩ වගේ ඕන. හරහට Slip වෙන විදිහටත් ඔච්චරම ලොකු එකක් එන්න හරිම අමාරුයි, ගොඩක් වෙලාවට maximum 7.5 - 8 විතර වගේ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,451
    11,089
    113
    අ‍ා උඹ කියන්නෙ එහෙම දෙයක්ද. ඔච්චර ගැඹුරෙදි magnitude 8.8 ක් වෙන්න පුළුවන් එකම විදිහ megathrust විතරයි මචන්. එ‍්ක සාමාන්‍ය common knowledge නෙ. එ‍් කියන්නෙ ලොකු plate දෙකක් කාලයක් තද වෙලා තිබිලා, එක පාරටම එකක් යටට, අනික උඩට යන එකට.

    දෙපැත්තට යන එකක් සාමාන්‍යයෙන් එකපාර වෙන්න බැහැනෙ. එහෙම වුණා කියලත් සුනාමි බලපෑමක් එන්ඩ නම් ගොඩක් නොගැඹුරු තැනක වෙලා සිදුරට වතුර යන්ඩ වගේ ඕන. හරහට Slip වෙන විදිහටත් ඔච්චරම ලොකු එකක් එන්න හරිම අමාරුයි, ගොඩක් වෙලාවට maximum 7.5 - 8 විතර වගේ.
    2004 ලන්කාවට ආපු එක කෙස් වුනෙ ස්ප්ලිට් සෙකන්ඩ්ස් වලින් ලොකු මීටර් ගානක් උඩට ඉස්සුන නිසා ලු මුහුදෙ යට
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,879
    4,000
    113
    අ‍ාතල්ම සීන් එක paper qualification මොනවත් නැතිව, internal data මොනවත් නැතිව, මම පිටින් බලල කියන දේවල් ගොඩක් වෙලාවට හරියටම හරි. අර සේරම තියාගෙන අරුන් කියන එක ලබ්බක්වත් නොවී මම කියන දේයි වෙන්නෙ.
    1738723533323-png.246187
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,060
    2,934
    113
    IQ වලට අහු උනේ නැත්තේ ඇයි බං කොල්ලෙක් එහා පැත්තේ ඉදං අන්දනවා කියලා උබව ?

    හෙන ප්‍රශ්නයක් මේක බං
    Mu mekata reply kaloth mama gahapu video meke danawa
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,872
    113
    IQ වලට අහු උනේ නැත්තේ ඇයි බං කොල්ලෙක් එහා පැත්තේ ඉදං අන්දනවා කියලා උබව ?

    හෙන ප්‍රශ්නයක් මේක බං
    IQ වලට අහු උනාට High IQ වලට අහු වෙන්නේ නෑ