My first fucking ADHD thread

Chemist

Well-known member
  • Nov 19, 2023
    3,679
    6,418
    113
    Narcissistic Sociopath Manipulator
    Psilocybin Controlled Substance එකක් වුණාට ඒ Mushrooms Seeds වලට ලෝ එකක් නැහැ මං හිතන්නෙ. Law Hole එකක් බලලා ගෙන්න ගනින්. හැබැයි හරියට Pesticides/ Temperature/ Lights කන්ට්‍රෝල් කරන්න ඕනෙ. නැත්නම් නිකං Fungus හැදෙනවා.

    Reddit එකේ DIY KITS/ METHODS තියෙනවා. Mushrooms Varieties තොගයක් තියෙනවා. කස්ටම් ඇල්ලුවොත් දඩ LKR 25 000 වගේ වදී.


    part-4-harvesting-drying-and-preparing-for-the-next-flush-v0-c2ircjkz1ked1.png
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,749
    10,252
    113
    Omega 3 බොනවා නං ග්‍රෑම් එකක් නැත්නං ග්‍රෑම් එක හමාරක් වත් බොන්න ඕනේ. High EPA Formula තියෙනවා ඔන්ලයින්. Normal Fish Oil වලත් EPA තියෙනවා. Omega 3 + Piracetam එකතු කරා නං සුපිරියට තියෙයි. Piracetam එහෙමත් ග්‍රෑම් එකක් වත් බොන්න ඕනෙ. හැමෝටම වැඩත් නැ.

    මේ brand එක හොඳයි ද බන් ? මේකෙන් දවසට කීයක් වගේ බොන්න ඕන ද ?

    HwcRmsp.jpeg
     

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    ADHD කියන්නෙ කම්මැලියොන්ට මහන්සි වෙලා වැඩ කරන්න කමමැලි කියල අනුන්ගෙ යැපෙන්න shape වෙන්න තියන නිදහසට කාරණාවක්.
    ඕකට එකම විසදුම ආනාපාන සතියට වඩා

    මෛත්‍රී භාවනාව​

    දන්නැති මඟුල් නොකියා හිටහන් බන්
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,679
    6,418
    113
    Narcissistic Sociopath Manipulator
    මේ brand එක හොඳයි ද බන් ? මේකෙන් දවසට කීයක් වගේ බොන්න ඕන ද ?

    HwcRmsp.jpeg
    ඕකෙ EPA 90Mg නේ තියෙන්නෙ. ආයේ ගද්දි EPA වැඩි එකක් ගනිං. EPA කන්ටෙන්ට් එක තමා වැදගත්. EPA 500 < ඒවා තියෙනවා. Attention/ Mood එකට ඕනෙ EPA. ඒ නිසා ADHD වලට සෙට් වෙන්නෙ නැහැ. හැබැයි නොර්මල් හෙල්ත් බෙනිෆිට්ස් හම්බෙයි. EPA 90Mg කියන්නෙ ටැබ්ලට් 8ක් වත් බොන්න වෙනවා EPA වැඩි කරගන්න.

    දැන් ගත්ත එකෙ දවසට ටැබ්ලට් 2ක් වගේ බොන්න. Vitamin D/ Omega 6 වගේ වවාගෙ වැඩිය හොඳ නැහැ. ඒ නිසා ටැබ්ලට් 8 වගේ ගිලින්න යන්න එපා.Vitamin D ඩේලි ඉන්ටෙක් එක ගැන බලපන්. බද අප්සට් යන ඒවා වමනෙට යන ඒවා වගේ එයි.

    සරලව ටැබ් 1 2 ක් සේෆ්. ආයේ ගන්නකොට EPA වැඩි එකක් ගනිං. ඩොක්ටර් කෙනෙක්හේන් උපදෙස් ගන්න. Vitamind D/ Omega 6 ඕනෙවට වඩා හොඳ නැත.
     
    • Love
    Reactions: hi.dushan

    ata loku banda

    Active member
  • Aug 30, 2021
    94
    140
    33
    මගෙ ලොකු කොල්ලට තියෙනවා ඖරුදු 7යි බෙහෙත් දීලම එපා වෙනවා, ස්කෝලෙනුත් කොන් කරනවා.
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    මගෙ ලොකු කොල්ලට තියෙනවා ඖරුදු 7යි බෙහෙත් දීලම එපා වෙනවා, ස්කෝලෙනුත් කොන් කරනවා.
    How did you notice, what are the diferences in the behaviour ban?
    Ai school eke kon wenne?
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,749
    10,252
    113
    Ai ban meka gatte man ubata link ekak dunne wedima EPA tiyena eka
    උඹ කියන්න කලින් මචන් මේක අරන් තිබුනේ , දැන් මාසයක් විතර වෙනවා අරගෙන
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,917
    66,415
    113
    උඹ කියන්න කලින් මචන් මේක අරන් තිබුනේ , දැන් මාසයක් විතර වෙනවා අරගෙන
    Ah oken wediya bona epa ban.omega 6 9 arawa mewa tiyenawane.oka nikan beepan.focus effect one nan man ara kivva eka ganna wenawa.epa 500 penapu ekak
     
    • Love
    Reactions: hi.dushan

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,306
    6,745
    113
    හෙල බිමේ
    මගෙ ලොකු කොල්ලට තියෙනවා ඖරුදු 7යි බෙහෙත් දීලම එපා වෙනවා, ස්කෝලෙනුත් කොන් කරනවා.
    Adhd ඉබේ හැදෙන්නේ නෑ. ජාන වලින් එන්නේ.. උබ ගේ හෝ wife ගේ පරම්පරාවේ ඇති.
     

    ata loku banda

    Active member
  • Aug 30, 2021
    94
    140
    33
    Bump
    Adhd ඉබේ හැදෙන්නේ නෑ. ජාන වලින් එන්නේ.. උබ ගේ හෝ wife ගේ පරම්පරාවේ ඇති.
    මම හිතන්නෙ නෑ මොකද අපි දෙන්නම අධ්‍යාපනයෙන් ඉහලටම ගියා ඇති කියලා හිතෙනකන් ම ... මොලයට යන හෝමෝන වෙනසක් වෙන්න බැරිද
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    Bump

    මම හිතන්නෙ නෑ මොකද අපි දෙන්නම අධ්‍යාපනයෙන් ඉහලටම ගියා ඇති කියලා හිතෙනකන් ම ... මොලයට යන හෝමෝන වෙනසක් වෙන්න බැරිද
    80% ta th wada jaana:sorry:
     
    • Sad
    Reactions: ata loku banda