රෙද්දෙ පත්තිරු ,උන් කරන්නෙ බොරුවක් ,උබලට උන් කරන බොරුව වත් අල්ලගන්න බැරි නන් ජීවත් වෙලා වැඩක් නෑ බන් , උන් පත්තිරු කියල අපෙ කටින්ම තමයි අහගන්නෙ , ඕකවත් තේරෙන්නෙ නැත්නන් වැඩක් නෑ. ඕන දේකට අහුවෙනව සින්හලු. සමහර මිනිස්සුන්ගෙ ජීව්තේම කොටසක් තමයි කපටි මිනිස්සුන්ට අහු වෙන එක ,උබලත් ඒ වගේ තමයි වෙන කියන්න දෙයක් නෑ.
ubata mokadda thiuyenne lede? hoda wenne nathi migrane daLeda duk walata prathikarma kiyanawada othana..ewa harida
මගෙත් ඔහම අගිලි සලකුනු ගත්තා , උබ ඔය කියන විදියටම තමයි මටත් කලේ ,පොඩ්ඩක්වත් වෙනසක් නෑ, මන් කියන මේ දේ පොඩ්ඩක් තේරුන් ගනින් උබ කියපු එකේම තීඉනව මුන් කරන ගේම මොකක්ද කියල ,මචන් මිනිස්සුන්ගේ අත්දැකීම් එකිනෙකට වෙනස්. උඹ ඔය කතාකරන්නේ වැරැද්දක් කරලා. ඒක මම කරේ නෑ. මහපට ඇඟිලි සළකුණ ගත්තා. අවශ්‍ය පරිච්චේද ටික කිව්වා. පැය බාගයකින් විතර කතාකරා, විස්සක් විතර වැරදි නම් කිව්ව, ඒ හැම කොළේටම වැරදියි කිව්වා. හරි දේවල් කියාගෙන යනකොට ඒ කොලේ හරි කිව්වා. පස්සේ විස්තර ටික කියාගෙන කියාගෙන ගියා. අනාගතේ ගැන කියන්න කලින් පොඩි චැටක් දානවා දැන් මොනවද කරන්නේ, ගෑල්ලමයෙක් ඉන්නවද වගේ දේවල්. ඒව වලට උත්තර නොදී හිටියහම ඒ ටික හරි විදියටම අහගන්න පුලුවන් උන්ගේ අතින් නොදා.
ඔක්කොටම ඉස්සෙල්ල කියපන්කෝ උඹ ඇයි උඹේ අම්මගෙයි තාත්තගෙයි සම්පූර්ණ නම්, සහෝදර සහෝදරියන්ගේ නම් ඕකුන් එක්ක කියන්න ගියේ කියල![]()
ඒ කියන්නෙ?
සම්පූර්ණ නම කිව්වද? නැත්තං නමට තියෙන අකුරු ගාණ වගේ දෙයක්ද?
පවුලෙ අයගෙ නම, ලිපිනය, රැකියාව කිව්වද? නැත්තං කලු අය දෙන්නයි සුදු අය දෙන්නයි වගේ දෙයක්ද?
O/L, A/L results කිව්වද? නැත්තං උත්සහයෙ හැටියට ප්‍රතිඵල ලැබුණා වගේ දෙයක්ද කිව්වෙ?
මෙහෙමත් වුණාද?![]()
මගෙත් ඔහම අගිලි සලකුනු ගත්තා , උබ ඔය කියන විදියටම තමයි මටත් කලේ ,පොඩ්ඩක්වත් වෙනසක් නෑ, මන් කියන මේ දේ පොඩ්ඩක් තේරුන් ගනින් උබ කියපු එකේම තීඉනව මුන් කරන ගේම මොකක්ද කියල ,
"විස්සක් විතර වැරදි නම් කිව්ව, ඒ හැම කොළේටම වැරදියි කිව්වා. හරි දේවල් කියාගෙන යනකොට ඒ කොලේ හරි කිව්වා. "
මෙන්න මේකෙන් තමයි මුන් ගේම දෙන්නෙ ,මුන් හරි කොලේ හොයන්න ඕනෙ කියල කොල හරව හරව උබේ කටින්ම තමයි අවශ්‍ය නම් ගම් ගන්නෙ ඕක තෙරෙන්නෙ නැද්ද බන් , මේක මෙහෙම ටයිප් කරල කියන්න අමරුයි ඇයි බන් උබලට මෙච්චර පොඩි දෙයක් තේරුන් ගන්න අමාරු ? , උන් ඔය කොල හැරෙව්වෙ නැතත් උබෙන් ඔය අහනවනෙ අම්මගෙ මුල අකුර , අග අකුර වගෙ ඒවා ඒව , අන්න ඒව ඌ හිතේ හොදට මතක තියාගන්නව ඊට පස්සෙ කොලේ හම්බ උන කියල උබ ඒ කිව්ව විස්තර ටිකම අනිත් පැත්තට කියාගෙන යනව , උබට මතකද අර අපි පොඩි කාලෙ ගේම් එකක් කරනව ඉලක්කමක් මතක තියගන්න කියල උට ඒක අඩු කරන්න එකතු කරන්න අනන් මනන් ටිකක් කියල අන්තිමට එන ගාන අහල ඌ කලින් හිතගෙන හිටිය අන්කෙ කියන්නෙ , අන්න ඒ වගෙ සරල ගේමක් ගහන්නෙ.
එකම ප්‍රශ්ණේ අතීතේ ටක්කෙට කිව්වට අනාගතේ කියන්නේ ජීවිතේ සිද්දවෙන්න තියෙන ප්‍රධානම දේවල් විතරයි. ඒවත් ටක්කෙටම කියන්නේ නෑ. උදාහරනෙකට ඉදිරියේදී මේ අවුරුද්දේ රටකට යනවා කිව්වට යන්නේ කෙන්යා කියල කියන්නේ නෑ. පස්සේ කාලෙකදී ගම වෙනස්කරනවා කිව්වට යන්නේ නයිරෝබි කියල ලියල නෑ. කියපු අතීතේ ගැන බැලුවම මහ උප්තේ අනාගතය ලියවිල්ලක් ඒක.අතීතයේ උන දේවල් කියනවා බලන් හිටියා වගේ. හිතාගන්න බෑ
Ehema allanna ba ban මොකුත් නොකියා othanara giyath kiyanawa.Katin alla ganna athi ube
ඇගිලි සලකුණ ගත්තා
එහෙම තියෙනවා කියලා හිතන්න බෑනෙ බං ලංකාවෙ විතරක් මිනිස්සුන්ගෙ ගත්තත් කෝටි 2ට වැඩියිනෙ. ඒ ඔක්කොම පුස්කොල පොත් වල තියෙනවා වගේ දෙයක්ද?ඔතන එන්න kalin ඇත්තටම puskola poth wala parana liyapuwa තියනව.
Ewa ada ඊයේ liyapuwa nemei parana ewa. එකේ ඇත්තටම උබේ nama ea langjage එකෙන් තියනවා shabda වෙන widihatama
ඒ වැරදි නම් ඔයාගෙ නමට සමාන වගේ ඒවද? ඔයා කියන්නෙ මිනිස්සු කෝටි 800ම නම් එයාලා ළඟ තියෙනවා වගේ දෙයක්ද?පැය බාගයකින් විතර කතාකරා, විස්සක් විතර වැරදි නම් කිව්ව, ඒ හැම කොළේටම වැරදියි කිව්වා. හරි දේවල් කියාගෙන යනකොට ඒ කොලේ හරි කිව්වා. පස්සේ විස්තර ටික කියාගෙන කියාගෙන ගියා.