✌️බංබලපිටිය නාඩී බලන්න ගියා😵

Mama Gadda

Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    බොරු කාරයො ටිකක්. ගොඩක් වෙලාවට කටින්ම අල්ලගන්නෙ. මේ මෝඩයො ඇගිලි සලකුනුත් දීල. :lol:
     
    • Like
    Reactions: bladeable

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රෙද්දෙ පත්තිරු ,උන් කරන්නෙ බොරුවක් ,උබලට උන් කරන බොරුව වත් අල්ලගන්න බැරි නන් ජීවත් වෙලා වැඩක් නෑ බන් , උන් පත්තිරු කියල අපෙ කටින්ම තමයි අහගන්නෙ , ඕකවත් තේරෙන්නෙ නැත්නන් වැඩක් නෑ. ඕන දේකට අහුවෙනව සින්හලු. සමහර මිනිස්සුන්ගෙ ජීව්තේම කොටසක් තමයි කපටි මිනිස්සුන්ට අහු වෙන එක ,උබලත් ඒ වගේ තමයි වෙන කියන්න දෙයක් නෑ.

    මචන් මිනිස්සුන්ගේ අත්දැකීම් එකිනෙකට වෙනස්. උඹ ඔය කතාකරන්නේ වැරැද්දක් කරලා. ඒක මම කරේ නෑ. මහපට ඇඟිලි සළකුණ ගත්තා. අවශ්‍ය පරිච්චේද ටික කිව්වා. පැය බාගයකින් විතර කතාකරා, විස්සක් විතර වැරදි නම් කිව්ව, ඒ හැම කොළේටම වැරදියි කිව්වා. හරි දේවල් කියාගෙන යනකොට ඒ කොලේ හරි කිව්වා. පස්සේ විස්තර ටික කියාගෙන කියාගෙන ගියා. අනාගතේ ගැන කියන්න කලින් පොඩි චැටක් දානවා දැන් මොනවද කරන්නේ, ගෑල්ලමයෙක් ඉන්නවද වගේ දේවල්. ඒව වලට උත්තර නොදී හිටියහම ඒ ටික හරි විදියටම අහගන්න පුලුවන් උන්ගේ අතින් නොදා.

    ඔක්කොටම ඉස්සෙල්ල කියපන්කෝ උඹ ඇයි උඹේ අම්මගෙයි තාත්තගෙයි සම්පූර්ණ නම්, සහෝදර සහෝදරියන්ගේ නම් ඕකුන් එක්ක කියන්න ගියේ කියල🤔
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,159
    2,372

    මගෙත් ඔහම අගිලි සලකුනු ගත්තා , උබ ඔය කියන විදියටම තමයි මටත් කලේ ,පොඩ්ඩක්වත් වෙනසක් නෑ, මන් කියන මේ දේ පොඩ්ඩක් තේරුන් ගනින් උබ කියපු එකේම තීඉනව මුන් කරන ගේම මොකක්ද කියල ,

    "විස්සක් විතර වැරදි නම් කිව්ව, ඒ හැම කොළේටම වැරදියි කිව්වා. හරි දේවල් කියාගෙන යනකොට ඒ කොලේ හරි කිව්වා. "

    මෙන්න මේකෙන් තමයි මුන් ගේම දෙන්නෙ ,මුන් හරි කොලේ හොයන්න ඕනෙ කියල කොල හරව හරව උබේ කටින්ම තමයි අවශ්‍ය නම් ගම් ගන්නෙ ඕක තෙරෙන්නෙ නැද්ද බන් , මේක මෙහෙම ටයිප් කරල කියන්න අමරුයි ඇයි බන් උබලට මෙච්චර පොඩි දෙයක් තේරුන් ගන්න අමාරු ? , උන් ඔය කොල හැරෙව්වෙ නැතත් උබෙන් ඔය අහනවනෙ අම්මගෙ මුල අකුර , අග අකුර වගෙ ඒවා ඒව , අන්න ඒව ඌ හිතේ හොදට මතක තියාගන්නව ඊට පස්සෙ කොලේ හම්බ උන කියල උබ ඒ කිව්ව විස්තර ටිකම අනිත් පැත්තට කියාගෙන යනව , උබට මතකද අර අපි පොඩි කාලෙ ගේම් එකක් කරනව ඉලක්කමක් මතක තියගන්න කියල උට ඒක අඩු කරන්න එකතු කරන්න අනන් මනන් ටිකක් කියල අන්තිමට එන ගාන අහල ඌ කලින් හිතගෙන හිටිය අන්කෙ කියන්නෙ , අන්න ඒ වගෙ සරල ගේමක් ගහන්නෙ.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,657
    30,879
    113
    අපායෙ දොරකඩ
    ඒ කියන්නෙ?
    සම්පූර්ණ නම කිව්වද? නැත්තං නමට තියෙන අකුරු ගාණ වගේ දෙයක්ද?
    පවුලෙ අයගෙ නම, ලිපිනය, රැකියාව කිව්වද? නැත්තං කලු අය දෙන්නයි සුදු අය දෙන්නයි වගේ දෙයක්ද?
    O/L, A/L results කිව්වද? නැත්තං උත්සහයෙ හැටියට ප්‍රතිඵල ලැබුණා වගේ දෙයක්ද කිව්වෙ?

    මෙහෙමත් වුණාද? 👇

    Mage tikak diga namak thiyenne. Eken mama use karanne 1ka namak. Mata dhiga namak thiyenne & mama use nokarana namak hariyatama kiwwa. Study karapu medium eka field eka ehema kiwwa. OL AL Results kiwwe na AL stream eka kiwwa. OL kale dhakshawa hitapu subjects ehema kiwwa. Siblings kochcharada, thaththage and ammage names, e ayage profession ehemath kiwwa.

    Ude gihin fingerprint eka deela awa witharai. Paththiruwa lankawe thiyenawa kiyala handawe gihin ahuwa. Wisthara Katha kale na ka ekkawath. Demalu tikak hitiye. Samiya kiyana eka thawa demalek thama sinhalen apita translate karala kiwwe. Kiyapu eka CD ekak record karala dunna.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මගෙත් ඔහම අගිලි සලකුනු ගත්තා , උබ ඔය කියන විදියටම තමයි මටත් කලේ ,පොඩ්ඩක්වත් වෙනසක් නෑ, මන් කියන මේ දේ පොඩ්ඩක් තේරුන් ගනින් උබ කියපු එකේම තීඉනව මුන් කරන ගේම මොකක්ද කියල ,

    "විස්සක් විතර වැරදි නම් කිව්ව, ඒ හැම කොළේටම වැරදියි කිව්වා. හරි දේවල් කියාගෙන යනකොට ඒ කොලේ හරි කිව්වා. "

    මෙන්න මේකෙන් තමයි මුන් ගේම දෙන්නෙ ,මුන් හරි කොලේ හොයන්න ඕනෙ කියල කොල හරව හරව උබේ කටින්ම තමයි අවශ්‍ය නම් ගම් ගන්නෙ ඕක තෙරෙන්නෙ නැද්ද බන් , මේක මෙහෙම ටයිප් කරල කියන්න අමරුයි ඇයි බන් උබලට මෙච්චර පොඩි දෙයක් තේරුන් ගන්න අමාරු ? , උන් ඔය කොල හැරෙව්වෙ නැතත් උබෙන් ඔය අහනවනෙ අම්මගෙ මුල අකුර , අග අකුර වගෙ ඒවා ඒව , අන්න ඒව ඌ හිතේ හොදට මතක තියාගන්නව ඊට පස්සෙ කොලේ හම්බ උන කියල උබ ඒ කිව්ව විස්තර ටිකම අනිත් පැත්තට කියාගෙන යනව , උබට මතකද අර අපි පොඩි කාලෙ ගේම් එකක් කරනව ඉලක්කමක් මතක තියගන්න කියල උට ඒක අඩු කරන්න එකතු කරන්න අනන් මනන් ටිකක් කියල අන්තිමට එන ගාන අහල ඌ කලින් හිතගෙන හිටිය අන්කෙ කියන්නෙ , අන්න ඒ වගෙ සරල ගේමක් ගහන්නෙ.

    උඹව උන් අපහරණය කරල තියෙන්නේ. මම දන්නේ නෑ හේතුව.

    මම කොතනවත් කියල තියෙනවද අම්මගේ තාත්තගේ නම් වල මුල අකුර අග අකුර ඒ මිනිස්සු ඇහුවා හරි මම කිව්වා හරි කියල?

    මම කිව්වේ පත් ඉරු පෙරල පෙරල දෙමව්පියන්ගේ නම් කියවගෙන කියවගෙන යද්දී මට අදාල දෙමව්පිය විස්තර කියද්දී. අන්න මගේ විස්තර තියෙනවා කියල කිව්ව කියල විතරයි. පස්සේ අදාල පත්ඉරුවට අදාල දේවල් කියන්න ගන්නේ.

    උඹට වෙනින් මොනවහරි කරල තියෙන්නේ.

    උඹම කියපන්කෝ දෙමව්පියන්ගේ නම්වල හැම මුල් අකුර ගානේ දුන්නත් ඔය බරපතල වාසගම් එක්ක තියෙන දෙන්නගෙම නම් ටක්කෙටම කියන, ඔවුන් කරපු රැකියා කියන, උඹේ නම මුල ඉඳලා අගටම කියන, උපන් දවස මාසේ අවුරුද්ද තිතට කියන, සහෝදර සහෝදරියන්ගේ නම් කියන සාත්තරේ මොකක්ද කියල.
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    ane manda ban..mamath othenta giya.mageth name eka ammage name eka thaththge name eka hariyata kiuwa..marry karana ayage name list eke ex name eka thibba.but den marry karala inna kenage name eka kiyaune ne.anagathe gena kiyapu dewal sure ne.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අතීතයේ උන දේවල් කියනවා බලන් හිටියා වගේ. හිතාගන්න බෑ
    එකම ප්‍රශ්ණේ අතීතේ ටක්කෙට කිව්වට අනාගතේ කියන්නේ ජීවිතේ සිද්දවෙන්න තියෙන ප්‍රධානම දේවල් විතරයි. ඒවත් ටක්කෙටම කියන්නේ නෑ. උදාහරනෙකට ඉදිරියේදී මේ අවුරුද්දේ රටකට යනවා කිව්වට යන්නේ කෙන්යා කියල කියන්නේ නෑ. පස්සේ කාලෙකදී ගම වෙනස්කරනවා කිව්වට යන්නේ නයිරෝබි කියල ලියල නෑ. කියපු අතීතේ ගැන බැලුවම මහ උප්තේ අනාගතය ලියවිල්ලක් ඒක.🤬 හැබැයි ඉතින් කියපුවා යසට ගැලපෙනවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    ආයුෂ ගොඩක් තියෙනවා කිව්වා කියලා බීල වේගෙන් යන්න එපා. 😂
     
    • Haha
    Reactions: nihada minisek

    planner123

    Well-known member
  • May 22, 2018
    8,759
    15,012
    113
    Oka hari yanna nam uba kalin aathmeka India wala ipaduna ekek wenna ona. Ehema India ekka connection nathi unge ewa naha a database ekem
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,864
    8,203
    113
    Kotahena
    Katin alla ganna athi ube
    Ehema allanna ba ban මොකුත් නොකියා othanara giyath kiyanawa.
    Wisthara kisi deyak nokiya full anonymous giyath kiyanawa

    Muge points tika balapam

    ඔතන එන්න kalin ඇත්තටම puskola poth wala parana liyapuwa තියනව.

    Ewa ada ඊයේ liyapuwa nemei parana ewa. එකේ ඇත්තටම උබේ nama ea langjage එකෙන් තියනවා shabda වෙන widihatama

    Oke pothe photo athi balapan

    1:06:40 wage indan balapan
     
    • Like
    Reactions: Yin And Yang

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113

    ඕක්කම කිව්වා ශිංහළු අඩෝ කොහොමද බං එහෙම කියන්නේ ඇගිලි සලකුණ ගත්තා උප්න දීනේ ගත්තා..
    ඇගිලි සලකුණ ගත්තා
    mokata mokata denawada kiyala kauda danne?
    ane mehema harak neda?
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,640
    2
    1,810
    113
    On a Cloud
    Oka oya kiyana widiyata aththa nm oka use karala kochchara dewal karanna puluwanda?? Ekko unta echchcra deyak therenne na, ekko ehema karanna ba. Pissu bn minissunta. Rawatenawa kiyanne sallith deela rawatenne.
     
    • Like
    Reactions: bladeable

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ඔතන එන්න kalin ඇත්තටම puskola poth wala parana liyapuwa තියනව.

    Ewa ada ඊයේ liyapuwa nemei parana ewa. එකේ ඇත්තටම උබේ nama ea langjage එකෙන් තියනවා shabda වෙන widihatama
    එහෙම තියෙනවා කියලා හිතන්න බෑනෙ බං ලංකාවෙ විතරක් මිනිස්සුන්ගෙ ගත්තත් කෝටි 2ට වැඩියිනෙ. ඒ ඔක්කොම පුස්කොල පොත් වල තියෙනවා වගේ දෙයක්ද?

    පැය බාගයකින් විතර කතාකරා, විස්සක් විතර වැරදි නම් කිව්ව, ඒ හැම කොළේටම වැරදියි කිව්වා. හරි දේවල් කියාගෙන යනකොට ඒ කොලේ හරි කිව්වා. පස්සේ විස්තර ටික කියාගෙන කියාගෙන ගියා.
    ඒ වැරදි නම් ඔයාගෙ නමට සමාන වගේ ඒවද? ඔයා කියන්නෙ මිනිස්සු කෝටි 800ම නම් එයාලා ළඟ තියෙනවා වගේ දෙයක්ද?
    ------ Post added on Aug 4, 2025 at 6:56 PM