කෝ බන් චිචීගේ රොකට් එක ජනතා සල්ලි වලින් යවපු කියපු උන්..
මේක 2015 ජනාධිපතිවරණය වෙලාවෙත් පට්ට ගහපු කතාවක් බලපන් මිනිස්සු කොච්චර අහු වුනාද? රට තාම 2015 තිබ්බ තත්වෙටවත් ආවේ නෑ
ජෙප්පෝ ඉල්ලුවෙත් නෑ ජන්දේ 2015 දී මහින්දව පරද්දන්න උන් යහ පාලනේට උදව් කලා අන්තිනට උනේ අවුරුදු 10ක්
රට එක තැනම පල් වුනා මේ එක බොරුවක් 2015 ගොතපු..

Last edited: