චිචීගේ රොකට් එකට බඩු බනිස් 😖😖

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    කෝ බන් චිචීගේ රොකට් එක ජනතා සල්ලි වලින් යවපු කියපු උන්..

    IMG_9119.jpeg

    මේක 2015 ජනාධිපතිවරණය වෙලාවෙත් පට්ට ගහපු කතාවක් බලපන් මිනිස්සු කොච්චර අහු වුනාද? රට තාම 2015 තිබ්බ තත්වෙටවත් ආවේ නෑ 🧐🧐 ජෙප්පෝ ඉල්ලුවෙත් නෑ ජන්දේ 2015 දී මහින්දව පරද්දන්න උන් යහ පාලනේට උදව් කලා අන්තිනට උනේ අවුරුදු 10ක්
    රට එක තැනම පල් වුනා මේ එක බොරුවක් 2015 ගොතපු..
     
    Last edited:

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    අඩු ආඅදායම් ලාභී ඩෝබිලට brainstorming කරල හේතුවක් හොයාගන්න වෙන සිද්ධියක්
     
    • Haha
    Reactions: Asmodeus

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,864
    113
    kandy
    ආණ්ඩුවෙන් ලොකු ගානක් දීලා නේද ඕක උඩ යැව්වා කිව්වේ ..

    I voted for the NPP, but these people should learn to do proper background research and investigate where the money for the project came from, instead of spreading false news and trying to gain political advantage. It's disgusting to see this kind of behavior. One after another, all the lies they told us are now being revealed.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156

    sahatika etta 😂😂

    • Like
    Reactions: san**

    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    ආණ්ඩුවෙන් ලොකු ගානක් දීලා නේද ඕක උඩ යැව්වා කිව්වේ ..

    I voted for the NPP, but these people should learn to do proper background research and investigate where the money for the project came from, instead of spreading false news and trying to gain political advantage. It's disgusting to see this kind of behavior. One after another, all the lies they told us are now being revealed.
    You voted for the people who en masse murdered innocent Sinhala people in the 80s!
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,226
    24,946
    113
    tracing Geo-location.. ... ...
    මුලදිම කිව්වා වගේ දැනුත් කියන්නේ..

    රාජපක්ෂලාගෙ හොර නම ගලවලා තමයි ජෙප්පො යද්දි යන්නේ.. නාමල්ට එන්න තමයි මේ පාර හදන්නේ..
    දැන් උදේ හවස පුක දෙන ජෙබයියො ඊලඟට පෝලිම් වෙන්නේ නෑමොලය පස්සේ..

    එදාට “ජෙප්පො ගෙනල්ලා රට කෑවේ” අපි වෙනවා..