මධ්‍යම අධිවේගී මාර්ගයේ 46.4 වන කිලෝමීටර් කණුව අසලදී මීරිගම සිට කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබූ මිට්සුබිෂි පෙජරෝ වර්ගයේ රථයක් හදිසියේම ගිනිගැනීමට ලක්වීමෙන් අද(08) දහවල් සිදුවූ අනතුර.
https://www.facebook.com/share/p/1ETofoDk4v/
https://www.facebook.com/share/p/1ETofoDk4v/