ගල් වල කියන්නෙ මොකද්ද? එතන ගන් එකෙක් උණත් ගන්න පුළුවන් කියල එකෙක් කිව්ව මට ඇහුණා. ගන් එකක් ගන්න නෙමෙ ඌ කිව්වෙ කෙටියෙන් ඔ්න මගුලක් එතන තියෙනව කියන එක. මොකද්ද ප්ලේස් එක කොහෙද තියෙන්නෙ