underpower scene eka resolve wenakn ganna epa bola BYD.ඕකේ Kw ගාන අඩුකරපු සීන් නැද්ද?
Second market බලපු කාලෙ ඉවරයි බන් දැන්Api nam solar ona ekekta ready but second hand market awul nisa Toyota ekakata yana eka hodai. Lankawane![]()
ස්මාට් මීටර් එකක් ගනින්. රෑ 10න් පස්සේ 1KWh එකක් රු25 ද කොහෙදelectric hodai habai current bill eka awama thamai tharu penne
කවුද Second Hand Market එක බලන්නේ උසස් කුල වල සේරම වගේ මේක ගද්දීApi nam solar ona ekekta ready but second hand market awul nisa Toyota ekakata yana eka hodai. Lankawane![]()
ඕකේ Kw ගාන අඩුකරපු සීන් නැද්ද?
underpower scene eka resolve wenakn ganna epa bola BYD.
ස්මාට් මීටර් එකක් ගනින්. රෑ 10න් පස්සේ 1KWh එකක් රු25 ද කොහෙද
කවුද Second Hand Market එක බලන්නේ උසස් කුල වල සේරම වගේ මේක ගද්දී
------ Post added on Aug 8, 2025 at 10:39 PM
------ Post added on Aug 8, 2025 at 10:41 PM

sseagullut enwa sealion 7 neda enne? blade2 battery ekat ekka awot loku hit ekak wei. kalin gatta untat rewenwaමට අාරංචි විදියට Atto 2 and Sealion 5 එන්නෙ තව සති 2 කින් වගෙ official දාවි
ස්මාට් මීටර් එකක් ගනින්. රෑ 10න් පස්සේ 1KWh එකක් රු25 ද කොහෙද
කවුද Second Hand Market එක බලන්නේ උසස් කුල වල සේරම වගේ මේක ගද්දී
------ Post added on Aug 8, 2025 at 10:39 PM
------ Post added on Aug 8, 2025 at 10:41 PM
customs vs JKH supiri waliyak yanneඒ කියන්නේ රේගුවේ එවුන් කිව්වේ බොරුද?
උන් කිව්වේ 150 එක සොෆ්ට්වෙයා එකෙන් 100 කරලා පෙන්නලා කියලා නේද?
ඕකේ විදියට මෝටර් පවර් එක 100Kw වලට වඩා වැඩි නෑ නේද.
customs vs JKH supiri waliyak yanne![]()
next few weeks will decide ev future in Sri Lanka. konda nati laporis nam okata involve wenne naa 100% sure
court eken dena decision ekakin wisandei.custom circular eka anuwa nam 150kw ma tax wenna onee
eka tamai mun karala tiyenne. dolphin 49kw adu karala tiyenne 50kw walata wadaa wadi uwnot tax eka loku gaanakin wadi wena nisaහැබැයි 150Kw එක 100Kw කියලා බදු අඩුකරගත්තනම් බලු වැඩ. එහෙමනම් ඒ අඩුකරලා ගත්ත බද්දටම අනිත් මිනිස්සුන්ටත් වාහන ගේන්න අවස්තාව දෙන්න ඕනා. එතකොටයි පාරිබෝගිකයට ලාබ
eka tamai mun karala tiyenne. dolphin 49kw adu karala tiyenne 50kw walata wadaa wadi uwnot tax eka loku gaanakin wadi wena nisa![]()
NPP hama forum ekakata mun election kaale awee nikan kiyala hitanwada
eth mee anduwe inna unta kondak naa niladarin tamai ranganne
mama hithanne oka firmware walin adu karala thiyenne.හැබැයි මුන් මෝටර් එකේ පවර් එක අඩුකරලා හදලා එව්වනම් හරි නේද?
ඒක කරානම් කොහොමත් අව්ලක් වෙන්නේ නෑනේ.
mama hithanne oka firmware walin adu karala thiyenne.
ethakota use karanakota aththatama enne 100kw thama.
75 laks vehicle ekata spend karana eke 6 lak deela solar gahapan ko itinelectric hodai habai current bill eka awama thamai tharu penne
ehema ba bn. firmware access thiyenne manufacturer ta witharai, ethakota agent harahama thama. ehema nathnam 100kw model thiyena market ekakin used import karanna one.එතකොට firmware වලින් අඩුකරලා ගේන්නේ නැති එවුන්ට අසාදාරනයක් වෙනවනේ. ඒකයි අව්ල. උන්ටත් firmware අප්ඩේට් කරන්න චාන්ස් එක දෙනවනම් හරි.
na. final vehicle output ekatai gahanawanam gahanna one.හහැබැයි ඕවා පස්සේ වෙනස් කරන්න පුලුවන්. ඒ නිසා හොදමදේ මෝටර් එකේ පවර් එකට බද්ද අයකරන එක
baya nattan atto 3 ganinSecond market බලපු කාලෙ ඉවරයි බන් දැන්
ehema lankaawatama motor hadanne naa byd firmware eken control karala tiyenne. custom circular eke motor output kiyala word eka wenas wunat hari habai ethakota xtrail ekata case eka ayee adenwa.හැබැයි මුන් මෝටර් එකේ පවර් එක අඩුකරලා හදලා එව්වනම් හරි නේද?
ඒක කරානම් කොහොමත් අව්ලක් වෙන්නේ නෑනේ.
nissan leaf eka update ekakin battery power wadi karala tiyenwa issra eka nisa onee welaawaka byd ekata puluwan update ekakin oka 150kw karannaehema ba bn. firmware access thiyenne manufacturer ta witharai, ethakota agent harahama thama. ehema nathnam 100kw model thiyena market ekakin used import karanna one.
na. final vehicle output ekatai gahanawanam gahanna one.
harima widiya nam ithin me horse power, cylinder capacity, kw katha atharala. price eka based tax karana eka.
ev da hybrid da adala na, price eka same nam same tax for same cateogry vehicles.