marichcha ekada qwe![]()
![]()
මොලෙන් release වෙන chemicals, muscle relaxants.. නිසා වේදනාවක් නැහැ "ලු" කියලා කියනවා. කොහොමද දන්නැහැ ඉතින්.
marichcha ekada qwe![]()
![]()

නෑ, මම දන්න කෙනෙක් විතර නින්දෙන්ම මරණයට පත් උනාමරණයෙ කොහෙද ගෞරවයක්
කවුරුත් යන්නේ රෙද්දේ රීගෙන
මොලේ තියන කොල්ලෙක්. මම නම් බූරුව වගේ බයික් තියන කාලෙ ඕනෙ මගුලක් ඉස්සර කරල යනව. ඉස්සරහ ඉඩ තියනව නම්.. හැබැයි Dio , CT100 දෙකෙන් නම් එහෙම සෙල්ලම් දාල නෑ. හොද power තියන ඒවගෙ තමයිඅයියෝ පව් බන්අනේ බර වාහනයක් යනවා නම් අස්සට bike වල යන්න එපා ලංකාවෙ ගොඩ්ක් උන් කරන්වා මන් නම් කවදාවත් බස් වලටයි ලොකු lorry වලටයි ඉස්සර කරලා යන්න යන්නෙ නෑ හදිස්සි නම් යන්න දීලා ඉන්නවා ඕන්නම් විනාඩියක් පරක්කු වෙයි ඒ වගේද ජීවිතේ
![]()
blood walin ena smell ekada? bus ekakata yata una body ekak lagin wahanen gihin thiyenawa, amuthu nikan ara kathawata 'malakada rahai' wage kiyanne anna e wage smell ekaknam awa. oya kiyanne eita wenas da?ඉස්සර ඩේලි ඉස්කෝලෙ ගියේ කෝච්චියේ හින්දා මිනී දෙකක් දැකලා තියෙනවා. අම්මෝ මචං පළාතේ ඉන්න බැහැ ගඳ.![]()
ඇස් දෙකටම දැකලා තියෙනවා.සවලෙන් එකතු කරනවා
අහලා තිබුනා
දැක්කේ අද

Brother love yourself firstමමනම් කවදාවත් මම තනියම ගියා
Penne na bn video eka
This video is no longer available
නැහැ බං ඒ මිනී දෙකේම බඩවල් ඇරිලා. මං හිතන්නේ බඩවැල් වල ගද. කක්කා තමයිblood walin ena smell ekada? bus ekakata yata una body ekak lagin wahanen gihin thiyenawa, amuthu nikan ara kathawata 'malakada rahai' wage kiyanne anna e wage smell ekaknam awa. oya kiyanne eita wenas da?
