Accident/සoවේදී දර්ශන සහිතයි

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    ඉස්සර ඩේලි ඉස්කෝලෙ ගියේ කෝච්චියේ හින්දා මිනී දෙකක් දැකලා තියෙනවා. අම්මෝ මචං පළාතේ ඉන්න බැහැ ගඳ. :no:
     
    • Like
    Reactions: Tricle_Buwa

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,778
    1
    6,642
    113
    මරණයෙ කොහෙද ගෞරවයක්
    කවුරුත් යන්නේ රෙද්දේ රීගෙන
    නෑ, මම දන්න කෙනෙක් විතර නින්දෙන්ම මරණයට පත් උනා
    නිදාගෙන නැගිටින්න පරක්කුයි කියලා බලද්දී තමා දන්නේ උද්‍රේ එයා නැතිවෙලා කියලා.
     
    • Sad
    Reactions: Asmodeus

    Nima98

    Well-known member
  • Aug 18, 2023
    292
    255
    63
    අයියෝ පව් බන් 😢 අනේ බර වාහනයක් යනවා නම් අස්සට bike වල යන්න එපා ලංකාවෙ ගොඩ්ක් උන් කරන්වා මන් නම් කවදාවත් බස් වලටයි ලොකු lorry වලටයි ඉස්සර කරලා යන්න යන්නෙ නෑ හදිස්සි නම් යන්න දීලා ඉන්නවා ඕන්නම් විනාඩියක් පරක්කු වෙයි ඒ වගේද ජීවිතේ 😕
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,783
    18,583
    113
    අයියෝ පව් බන් 😢 අනේ බර වාහනයක් යනවා නම් අස්සට bike වල යන්න එපා ලංකාවෙ ගොඩ්ක් උන් කරන්වා මන් නම් කවදාවත් බස් වලටයි ලොකු lorry වලටයි ඉස්සර කරලා යන්න යන්නෙ නෑ හදිස්සි නම් යන්න දීලා ඉන්නවා ඕන්නම් විනාඩියක් පරක්කු වෙයි ඒ වගේද ජීවිතේ 😕
    මොලේ තියන කොල්ලෙක්. මම නම් බූරුව වගේ බයික් තියන කාලෙ ඕනෙ මගුලක් ඉස්සර කරල යනව. ඉස්සරහ ඉඩ තියනව නම්.. හැබැයි Dio , CT100 දෙකෙන් නම් එහෙම සෙල්ලම් දාල නෑ. හොද power තියන ඒවගෙ තමයි
     
    • Like
    Reactions: Asmodeus

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඉස්සර ඩේලි ඉස්කෝලෙ ගියේ කෝච්චියේ හින්දා මිනී දෙකක් දැකලා තියෙනවා. අම්මෝ මචං පළාතේ ඉන්න බැහැ ගඳ. :no:
    blood walin ena smell ekada? bus ekakata yata una body ekak lagin wahanen gihin thiyenawa, amuthu nikan ara kathawata 'malakada rahai' wage kiyanne anna e wage smell ekaknam awa. oya kiyanne eita wenas da?
     
    • Sad
    • Like
    Reactions: Asmodeus and Yeezus

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    සවලෙන් එකතු කරනවා
    අහලා තිබුනා
    දැක්කේ අද
    ඇස් දෙකටම දැකලා තියෙනවා.
    ජිවිතේට අමතක වෙන්නේ නෑ බං පාර පුරාම දත් ටික තිබුණ හැටි
    අම්මෝ :no:
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,226
    8,055
    113
    Galaha
    මමනම් කවදාවත් මම තනියම ගියාට ගෑනිවයි ළමයවයි දාගෙන බයික් වල යන්නෙ නෑ. ඉස්සර උනත් වයිෆ්වයි ළමයවයි අම්මලගෙ ගෙදර දාල එන්න යන්නෙ පික් මී එකක් දාලා ඒකේ ඒ දෙන්නව යවල මම බයික් එකේ යන්නෙ ඒකරලා උන් දෙන්නව දාලා මම බයික් එකේ ආපහු එනවා.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    gannaa labbak minimum 4 airbags tiyena wahanayak ganilla. Bike and threewheel wala nam yanmama epa 🙁
     
    • Sad
    Reactions: Asmodeus

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    blood walin ena smell ekada? bus ekakata yata una body ekak lagin wahanen gihin thiyenawa, amuthu nikan ara kathawata 'malakada rahai' wage kiyanne anna e wage smell ekaknam awa. oya kiyanne eita wenas da?
    නැහැ බං ඒ මිනී දෙකේම බඩවල් ඇරිලා. මං හිතන්නේ බඩවැල් වල ගද. කක්කා තමයි :no: