එහෙම ආදරයක් හිතෙන්න මම ලස්සන නෑනෙ 
කිසිම සුදුසුකමක් මට නෑනෙ
නුසුදුසු කම් විතරයි තියෙන්නෙ
ලබන ආත්මෙවත් හැන්සම් පොරක් වෙලා ඉපදෙන්න කියල පාර්තනා කරනව
නැත්තං කවුරුත් ගණන් ගන්නෙ නෑ

කිසිම සුදුසුකමක් මට නෑනෙ
නුසුදුසු කම් විතරයි තියෙන්නෙ
ලබන ආත්මෙවත් හැන්සම් පොරක් වෙලා ඉපදෙන්න කියල පාර්තනා කරනව
නැත්තං කවුරුත් ගණන් ගන්නෙ නෑ