ලයිෆ් ඉන්සුවරන්ස්

netnet

Well-known member
  • Oct 6, 2016
    9,633
    8,357
    113
    එකක් උබලා දාල තියෙනවද? මොකක්ද හොද ප්ලෑන් එක. සොෆ්ට්ලොජ්ක් එක ගැන මොකද හිතන්නේ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,096
    113
    එකක් උබලා දාල තියෙනවද? මොකක්ද හොද ප්ලෑන් එක. සොෆ්ට්ලොජ්ක් එක ගැන මොකද හිතන්නේ?
    මේක කියලවලා තේරුම් අරන් උඹම හොඳ එකක් බලලා දාපන් 👇 👇 :yes: :yes:

    https://elakiri.com/threads/random-කතා-insurance-ගැන-මම-දන්න-ඉගෙන-ගත්ත-දේවල්-😊😊.2195000/
     
    • Like
    Reactions: netnet

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    SLIC බලන්න.
    හැබැයි දිගටම දාන්න බලන් ගන්න.
    අවුරුදු 3කට කලින් නැවැත්තුවොත් කීයක් වත් හම්බවෙන්නේ නෑ.
    අවුරුදු 3කට පස්සේ නැවැත්තුවොත් දාපු මුදලින් 30% වගේ ලැබෙන්නේ
     
    • Like
    • Love
    Reactions: snm1990 and netnet

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    SLIC බලන්න.
    හැබැයි දිගටම දාන්න බලන් ගන්න.
    අවුරුදු 3කට කලින් නැවැත්තුවොත් කීයක් වත් හම්බවෙන්නේ නෑ.
    අවුරුදු 3කට පස්සේ නැවැත්තුවොත් දාපු මුදලින් 30% වගේ ලැබෙන්නේ
    SLIC damma habai agent pora set na mat, passe nawaththala damma
     
    • Like
    Reactions: netnet

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    SLIC damma habai agent pora set na mat, passe nawaththala damma

    මොකෝ සීන් එක?
    මටනම් ඒජන්ට්ව අවශ්‍යය වෙලා නෑ ඔන්ලයින් පේමන්ට් එක කරන්නේ.
    ක්ලේම් එකක් ගත්තා ඒ වෙලේ ඕනවුනෙත් නෑ.
     
    • Like
    Reactions: snm1990 and netnet

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    මොකෝ සීන් එක?
    මටනම් ඒජන්ට්ව අවශ්‍යය වෙලා නෑ ඔන්ලයින් පේමන්ට් එක කරන්නේ.
    ක්ලේම් එකක් ගත්තා ඒ වෙලේ ඕනවුනෙත් නෑ.
    ekane. agent nam msg ekak danne payment eka kittu wenakota witarai :-D
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,404
    1,672
    113
    Union assurance dala thiyenne. 13k gewanawa monthly. Wifetai matai per person per year 1mil claim karanna puluwan. Thaama hebei claims aran nam ne.