මේක කියලවලා තේරුම් අරන් උඹම හොඳ එකක් බලලා දාපන්එකක් උබලා දාල තියෙනවද? මොකක්ද හොද ප්ලෑන් එක. සොෆ්ට්ලොජ්ක් එක ගැන මොකද හිතන්නේ?
SLIC damma habai agent pora set na mat, passe nawaththala dammaSLIC බලන්න.
හැබැයි දිගටම දාන්න බලන් ගන්න.
අවුරුදු 3කට කලින් නැවැත්තුවොත් කීයක් වත් හම්බවෙන්නේ නෑ.
අවුරුදු 3කට පස්සේ නැවැත්තුවොත් දාපු මුදලින් 30% වගේ ලැබෙන්නේ
SLIC damma habai agent pora set na mat, passe nawaththala damma
ekane. agent nam msg ekak danne payment eka kittu wenakota witaraiමොකෝ සීන් එක?
මටනම් ඒජන්ට්ව අවශ්‍යය වෙලා නෑ ඔන්ලයින් පේමන්ට් එක කරන්නේ.
ක්ලේම් එකක් ගත්තා ඒ වෙලේ ඕනවුනෙත් නෑ.