NDB NEOS Corporate Online Banking භාවිතා කරන අය ඉන්නවද මේකේ ?

dilan878

Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    මම 2024 නොවැම්බර් මාසයේ NDB ශාකාවකින් Corporate Saving Account එකක් අරිනවා. ගාස්තු අය කිරීම ගැන විස්තර අහලා තමයි Account එක අරින්නේ.

    Online Banking සඳහා අවුරුද්දකට රු. 750/- කියලා කිව්වා. එත් මට හම්බුනේ NEOS BIZ කියන App එක, ඒක PC එකෙන් භාවිතා කරන්න බැහැ. පස්සේ අය ගිහින් අහනකොට කියන්නේ මාසයට රු. 3000/- කියලා. එතකොට NEOS Corporate Online Banking හදන්න කිව්වා.

    නොවැම්බර් මාසයේ ගාස්තුව රු. 3000/- කියලා කිව්වා නම් මම ඒක අරගන්නේ නැහැ. නමුත් දැන් හදපු නිසා, "කමක් නැහැ" කියලා කිව්වා.

    NEOS Corporate අරගත්තේ අප්‍රේල් 9 වැනිදා. එයාලා කිව්වා මාසයට රු. 3000/- අය කරනවා කියලා, නමුත් මැයි, ජූනි මාස වල අය කරේ නැහැ.

    මම Hotline එකට call කළා. ඒකේ Agent එක දන්නේ නැහැ Corporate Saving Account ගැන. වෙනම Corporate Hotline එකක් තියෙනවා, ඒකට Call මාරු කරන්නේ නැහැ. ඒ Agentම උත්සහ කරලා පැහැදිලි කිරීම දෙන්න, අන්තිමේ පැමිණිල්ලක් යොමු කළා කියලා කිව්වා. දවසකට පස්සේ ශාකාවෙන් call කරලා කිව්වා තාක්ෂණික දෝෂයක් තිබුණා, අගෝස්තු 1වෙනිදා ගාස්තුව අය කරනවා කියලා. නමුත් අගෝස්තු 1වෙනිදා කිසිදු ගාස්තුවක් අය කළේ නැහැ.

    ඉන්පස්සේ මම Hotline එකට call කළා. ඒ විට මගේ call එක Corporate අංශයට මාරු කළා. ඒකෙන් කෙනෙක් ගැටළුව අහලා, මම පසුව call කරන්නම් කියලා call එක කට් කළා. දැන් දින 5ක් ගිහින්, ගාස්තුව අය කරලා නැහැ.

    ශාකාවට ගිහින් කතා කළත් කියන්නේ — Online Banking, Card ගැන Hotline එකෙන්ම කියන්න ඕනේ කියලා. Hotline එකේ අය දන්නේ නැහැ. ඒ අය ශාකාවට කියන්න කියනවා. අහනකොට අහනකොට පැමිණිලි දානවා. ඊට පස්සේ ශාකාවෙන් call කරලා කිව්වා මොකක් හරි…

    ඒ වගේ වෙලා තියෙන්නේ, දැන් මට හිතෙනවා — මේක සද්ද නැතුව ඉඳලා ලොකු ගාස්තු ගෙවන්න වෙයිද? Account එක close කරන්න ගියත් මේ මාස ටිකේ ගාස්තුව ගෙවන්න වෙනවද?
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113

    @Nadun26
     
    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    Online banking facility charges 3000ක් කපනවද? Email එකක් දාලා බලන්න ඕකේ උඩ ඉන්න අයට cc කරලා.
    ඔව් මාසිකව 3000 කපනවා කියලා කිව්වේ
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    මම 2024 නොවැම්බර් මාසයේ NDB ශාකාවකින් Corporate Saving Account එකක් අරිනවා. ගාස්තු අය කිරීම ගැන විස්තර අහලා තමයි Account එක අරින්නේ.

    Online Banking සඳහා අවුරුද්දකට රු. 750/- කියලා කිව්වා. එත් මට හම්බුනේ NEOS BIZ කියන App එක, ඒක PC එකෙන් භාවිතා කරන්න බැහැ. පස්සේ අය ගිහින් අහනකොට කියන්නේ මාසයට රු. 3000/- කියලා. එතකොට NEOS Corporate Online Banking හදන්න කිව්වා.

    නොවැම්බර් මාසයේ ගාස්තුව රු. 3000/- කියලා කිව්වා නම් මම ඒක අරගන්නේ නැහැ. නමුත් දැන් හදපු නිසා, "කමක් නැහැ" කියලා කිව්වා.

    NEOS Corporate අරගත්තේ අප්‍රේල් 9 වැනිදා. එයාලා කිව්වා මාසයට රු. 3000/- අය කරනවා කියලා, නමුත් මැයි, ජූනි මාස වල අය කරේ නැහැ.

    මම Hotline එකට call කළා. ඒකේ Agent එක දන්නේ නැහැ Corporate Saving Account ගැන. වෙනම Corporate Hotline එකක් තියෙනවා, ඒකට Call මාරු කරන්නේ නැහැ. ඒ Agentම උත්සහ කරලා පැහැදිලි කිරීම දෙන්න, අන්තිමේ පැමිණිල්ලක් යොමු කළා කියලා කිව්වා. දවසකට පස්සේ ශාකාවෙන් call කරලා කිව්වා තාක්ෂණික දෝෂයක් තිබුණා, අගෝස්තු 1වෙනිදා ගාස්තුව අය කරනවා කියලා. නමුත් අගෝස්තු 1වෙනිදා කිසිදු ගාස්තුවක් අය කළේ නැහැ.

    ඉන්පස්සේ මම Hotline එකට call කළා. ඒ විට මගේ call එක Corporate අංශයට මාරු කළා. ඒකෙන් කෙනෙක් ගැටළුව අහලා, මම පසුව call කරන්නම් කියලා call එක කට් කළා. දැන් දින 5ක් ගිහින්, ගාස්තුව අය කරලා නැහැ.

    ශාකාවට ගිහින් කතා කළත් කියන්නේ — Online Banking, Card ගැන Hotline එකෙන්ම කියන්න ඕනේ කියලා. Hotline එකේ අය දන්නේ නැහැ. ඒ අය ශාකාවට කියන්න කියනවා. අහනකොට අහනකොට පැමිණිලි දානවා. ඊට පස්සේ ශාකාවෙන් call කරලා කිව්වා මොකක් හරි…

    ඒ වගේ වෙලා තියෙන්නේ, දැන් මට හිතෙනවා — මේක සද්ද නැතුව ඉඳලා ලොකු ගාස්තු ගෙවන්න වෙයිද? Account එක close කරන්න ගියත් මේ මාස ටිකේ ගාස්තුව ගෙවන්න වෙනවද?
    ඔය මගුල වහල NTB එකෙන් ගන්න. උන් සුපිරි සර්විස් එකක් දෙනව මම දන්න විදිහට.
     
    • Like
    Reactions: dilan878

    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    ඔය මගුල වහල NTB එකෙන් ගන්න. උන් සුපිරි සර්විස් එකක් දෙනව මම දන්න විදිහට.
    උන් කාඩ් දෙන්නේ නැහැ කිව්වා නේ
     
    • Wow
    Reactions: wickuma