ලොකු දෙයක් . ගිහින් කැනඩාවේ කොෆී ශොප් එක්ක මලක් ගහලා අතේගහලා නිදාගනින්ආ හරි හිටගෙන නම ඉන්නම්![]()
මෙහේ කැලෙත් ගංජා හැදෙනවාලොකු දෙයක් . ගිහින් කැනඩාවේ කොෆී ශොප් එක්ක මලක් ගහලා අතේගහලා නිදාගනින්
මාකට් කරනවා කියන්නේ "විකුණන එකම "නෙමෙයි පුතා . පොර රිසර්ච් කරා , පොතක් හැදුව pdf කරා , ඒක කාට හරි යැව්වා කිව්වට වැඩක් නෑ , සමාජ කතිකාවතක් හදන්නේ නැතිව . කෝ පෙන්නපන් බලන්න පොර කරපු සමාජ කතිකාවත ? ගංජා කීවම පොරගේ නම දන්නේ කීයෙන් කී දෙනාද ? බ්‍රෑන්ඩ් එකක් උනේ ඩයනා බන් . ඒක පිලිගනින් කුහක නොවී . ගංජා කීව නම්, ගංජා වවල රට යවන්න පුළුවන් කියන තැනට , ඩයනා කියන නම එන තැනට ඒකි ඒක ගැන කතා කරා උබල ඔච්චර කුහක ඇයි බන් . ක්‍රෙඩිට් එක දෙන්න ඕන එවුන්ට දෙන්න නිහතමානී වියන් . සමහර විට පොර බ්‍රැන්ඩින් එකට ඩයනා යූස් කරා වෙන්නත් පුළුවන් .මාකට් කරේ නෑ. පොත ප්‍රින්ට් කරා pdf කරා. ඒ මනුස්සයා තනමල්විල ඉඩම් අරන් රිසච් කරා එකට හිරේ දැම්මා . තිබ්බ හැම ආන්ඩුවකටම මේක ගැන කිව්වා . දේවල් නොදැන ඔයා කතාකරරන්න්නෙ. ඩයනා ඇම්ස්ටර්ඩෑම් ගිහින් කොෆී ශොප් එක්ක මලක් ගහලා ඇවිත් මෙහෙ කැබිනට් පේපර් දානව . කෝ එයාගේ රිසච් එක . වැලිඅංග ගේ එක නම් තියනවා පොත අරං කියවපන් මූලු ගහ ගැනම ඉගෙන ගනින්
------ Post added on Aug 12, 2025 at 10:31 AM
https://www.reddit.com/media?url=ht...bp&s=7d515be72cbc169f585960920f05339e7f74f33cඅනේ ඔව් ඕක කියපන් කලු කැත කොට චීනෙක්ට
ඩොලර් ලක්ශ 20 ඇප .
කාටද එච්චර තියෙන්නේ මෙහේ ටොප් ලෙවල් බිස්නස් කරන අයට ඇරෙන්න.
සේන වැලිඅංග අන්න මල පැනලා ලංකාවේ උන්ට දෙන් නෑ කියලා. පොර නිසයි ඕක ඕමවත් උනේ . අපිට සුදු ගහන්න බෑ ගංජා වවන්න බෑ බ්‍රොතල් එකක් දාන්න බෑ , ස්පා එකක් දාන්න බෑ . කිරිකැටි දරුවෝ වගේ රජය අපිව තියාගන්න බලන්නේ.



උබ ගංජ ගහලදසාමාන්ය අයට මාකට් කරලා වැඩක් නෑනේ ලංකාවේ රිටෙල් මාකට් කරන් නැත්තම් . අපණයන කරන්න විතරක් නම් දැනුවත් කරන්න ඕනේ රජය , අයෝජනය මන්ඩලය, පොලිසිය වගේ ආයතන පමණයි . එක එයා කරා .මාකට් කරනවා කියන්නේ "විකුණන එකම "නෙමෙයි පුතා . පොර රිසර්ච් කරා , පොතක් හැදුව pdf කරා , ඒක කාට හරි යැව්වා කිව්වට වැඩක් නෑ , සමාජ කතිකාවතක් හදන්නේ නැතිව . කෝ පෙන්නපන් බලන්න පොර කරපු සමාජ කතිකාවත ? ගංජා කීවම පොරගේ නම දන්නේ කීයෙන් කී දෙනාද ? බ්‍රෑන්ඩ් එකක් උනේ ඩයනා බන් . ඒක පිලිගනින් කුහක නොවී . ගංජා කීව නම්, ගංජා වවල රට යවන්න පුළුවන් කියන තැනට , ඩයනා කියන නම එන තැනට ඒකි ඒක ගැන කතා කරා උබල ඔච්චර කුහක ඇයි බන් . ක්‍රෙඩිට් එක දෙන්න ඕන එවුන්ට දෙන්න නිහතමානී වියන් . සමහර විට පොර බ්‍රැන්ඩින් එකට ඩයනා යූස් කරා වෙන්නත් පුළුවන් .
රිසර්ච් කරා නම් රිසර්ච් ක්‍රෙඩිට් එක උබ ඔය කියන වැලිඅන්ගට දීහන් .
නොදන්නා දේවල් වෙන්න පුළුවන් , හැබැයි පුතා ඔය කතිකාවත ඕපන්ලි සමාජෙට මාකට් කරේ ඩයනා කියන එක ලංකාවේ බහුතරයක් දන්නවා . උබ ඔය රිසර්ච් එක කරයි කියන කෙනාගේ නම උනත් කොච්චර සාමජෙට ගිහින් තියෙනවද කියන එක බලහන් , එක niche එකක කට්ටිය දන්නවා ඇති , හැබැයි , general පබ්ලික් එකට ගිහින් තියෙන්නේ එහෙමත් නැත්තම් ඕඩියන්ස් පෙනට්‍රේෂන් එක කොච්චරද කියන එකත් බලහන් . අඩුමගානේ මිනිහගේ නමවත් ලංකාවේ මිනිස්සුන්ගෙන් 30%ක් වත් දන්නවද කියන එක සැකයි .
දැන් නම් නෑඋබ ගංජ ගහලද
retail මාකට් කරනවද නැද්ද කියන එක නෙවෙයිනේ බන් ප්‍රශ්නේ . ලංකාවේ නීතියෙන් වවන්න , සනතකේ තබා ගන්න , අලවි කරන්න තහනම් ප්‍රබෙදයක් ගැන මේ අපි කතා කරන්නේ . එතකොට ඒක general පබ්ලික් එකට දැනුවත් වෙන්න ඕනද නැද්ද ,? ඒ සම්බන්දෙන් වැඩක් කෙරනවා නම් පබ්ලික් එකෙන් එන ඔබ්ජෙක්ෂන් එක neutral කරන්න awareness සාමාන්‍ය ජනතාව දැනුවත් වෙන්න ඕනද නැද්ද? රිසර්ච් කොලේ එහාට මෙහාට යැව්වම විතරක් හරිද ? ඔහොම ගොවිපොලක පටන් ගත්තම වත්තේ වැඩ කරන්නෙත් සුද්දෝ ගෙනල්ලද ? නැත්තන් රොබෝලා දාලද ? කුහකයෙක්, දේශපාලන වහලෙක් නොවී කල්පනා කර බලපන් .සාමාන්‍ය අයට මාකට් කරලා වැඩක් නෑනේ ලංකාවේ රිටෙල් මාකට් කරන් නැත්තම් . අපණයන කරන්න විතරක් නම් දැනුවත් කරන්න ඕනේ රජය , අයෝජනය මන්ඩලය, පොලිසිය වගේ ආයතන පමණයි . එක එයා කරා .
ලංකාවෙ ගංජා ටැබු එකක් ඉතින් ඒයාව මාකට් කරලා පාරේ යනකොටත් මරං කයි ඒ නිසා ඕම සැගවිලා ඉන්න එක තමා හොද දන්නෝ දනිති එයාව
දැන් නම් නෑ
------ Post added on Aug 12, 2025 at 10:57 AM
අපනයන ආර්ථිකයෙන් ගංජා ආර්ථිකයට
ලංකාවේ මාකට් එකට දාන් නැත්තම් ලංකාවේ උන් දැනගන්න අවශ්‍ය නෑ. ගහ ගැන දන්නො දනිතිretail මාකට් කරනවද නැද්ද කියන එක නෙවෙයිනේ බන් ප්‍රශ්නේ . ලංකාවේ නීතියෙන් වවන්න , සනතකේ තබා ගන්න , අලවි කරන්න තහනම් ප්‍රබෙදයක් ගැන මේ අපි කතා කරන්නේ . එතකොට ඒක general පබ්ලික් එකට දැනුවත් වෙන්න ඕනද නැද්ද ,? ඒ සම්බන්දෙන් වැඩක් කෙරනවා නම් පබ්ලික් එකෙන් එන ඔබ්ජෙක්ෂන් එක neutral කරන්න awareness සාමාන්‍ය ජනතාව දැනුවත් වෙන්න ඕනද නැද්ද? රිසර්ච් කොලේ එහාට මෙහාට යැව්වම විතරක් හරිද ? ඔහොම ගොවිපොලක පටන් ගත්තම වත්තේ වැඩ කරන්නෙත් සුද්දෝ ගෙනල්ලද ? නැත්තන් රොබෝලා දාලද ? කුහකයෙක්, දේශපාලන වහලෙක් නොවී කල්පනා කර බලපන් .
ඒ උබේ මතේ සහ උබේ වහල් කම . ,ලංකාවේ මාකට් එකට දාන් නැත්තම් ලංකාවේ උන් දැනගන්න අවශ්‍ය නෑ. ගහ ගැන දන්නො දනිති
වැඩ කරන අයට පුහුණුව දුන් පලියට ගෙදර වවන්න බෑනේ එයාල රස්සාව කරයි පඩි ලැබෙයි. සමාන්‍ය මිනිස්සුන්ට කල්ට් එකක් නම් නොකියා ඉන්න එක තමා ලංකාවේ සුදුසු .ඒ උබේ මතේ සහ උබේ වහල් කම . ,
දැන් ඕකේ වතු වැඩ එහෙම කරන්නේ සුද්දෝද ? නැත්තන් වෙන රටක හිර කාරයෝ ගෙනල්ලද ? නැත්තම් ලංකාවේ උන්ද ?
ලංකාවේ උන් නම් එතකොට වැඩ කරන එවුන් උන්ගේ ජොබ් එක විදිහට ගංජා වවනවා, නැත්තන් ගංජා රට යවන වත්තේ පෝර දානවා කීවම උන්ට සමාජේන් වෙන ඉම්පැක්ට් එක ගැන උබේ මතේ මොකක්ද ? ඒත් එක්කම උබ පොඩ්ඩක් PESTEL ගැන ස්ටඩි කරපන් , එකේ ඔය S අකුරෙන් කියන්නේ Social , . ඕකට අලුතෙන් එකතු උනා අගට E එකක් , එකෙන් කියන්නේ Ethical කියන එක . ඔය ටිකත් ස්ටදී කරපන් ගංජා ගහ ගැන ස්ටදී කරනවා වගේම .
නීතියෙන් තහනම් නැති ලබ්බක් නම් උබ කියන එක හරි වෙන්න පුළුවන් .
ලංකාවේ නීතියෙන් තහනම් දෙයක්, පිටරට එකෙක් ලව්වා හරි කරන්න යනවානම් එකේ පබ්ලික් රෙසිස්ටන්ස් එකක් එනවා . සුද්දොන්ට ඇවිත් මෙහෙ කසිප්පු පෙරන ෆැට්ටරියක් දාන්න කියහන්කෝ , . නැත්තම් උබ ගෙදර පෙරහන්කෝ , export එකට පමණයි කියල අදාළ අංශ දැනුවත් කරලා . පබ්ලික් එකට දැනුවත් නොකර, පබ්ලික් එකේ ඒක ගැන කතිකාවක් නිර්මාණය නොකර . හොදට මතක තියාගනින් මන් මේ කතා කරන්නේ ලංකාවේ නීතියෙන් තහනම් කරපු දෙයක් ගැන .
කතාව වටේ යවන්න එපා බන් , ඇත්ත පිළිගන්න පුරුදු වෙයන් , ක්‍රෙඩිට් එක දෙන්න ඕන එවුන්ට දෙන්න පුරුදු වෙයන් කුහකයෙක් නොවී .