Massina ge BYD ratha gaya

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,406
    113
    යකො ලක්ෂ 80 න් වෙන රටක ජොබ් එකකට යන්න ට්‍රයි කරන්න කියපන්..
    Ehema yanna salli denna salli na ban uta

    Danata lakshayak uta income eka thiyenawa ne. Uta thawa 150000 k hoyanna puluwan ne pick me gihin.
    ------ Post added on Aug 13, 2025 at 6:48 PM
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,134
    1,684
    113
    ඩොටේ ¯\(°_o)/¯
    පික්මි දුවලා මාසෙකට 160ක් හොයන්න පුළුවන්ද?
    අනික ලීස් කරත් දැන් අඩුම 40%ක් වත් downpayment එකක් කරන්න වෙනවා.
     
    • Like
    Reactions: kandahar

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,565
    72,695
    113
    6000ක් වත් ලාභයක් ඕනේ. ගන්න පුලුවන්ද ? පාර්ට් ටයිම් දුවලා
    පුලුවන් බන්, මම ගොඩක් වෙලාවට හයර් ගියාම උන් එක්ක චැටක් දානවා. උන් කියනවා ඒ වගේ ගනන් හොයාගන්නවා කියලා :yes: :yes:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,759
    17,705
    113
    byd එකක් ගන්නව කියන්නෙ පොර මොළ කාරයෙක් කියන එක.

    උඹට smart මස්සිනෙක් හම්බෙච්ච එක ගැන සතුටු වෙයන්

    කොහොමත් byd නැති උන්ට දැන් පවුල් වලින් ගෑනු දෙන්නෙ නෑ.

    ජපන් වාහන තියෙන උන් මංගල කිංකිනි බලන්න ගියාම කෙල්ලොන්ගෙ ගෙවල් වලින් බැනල එලෝනවා
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,706
    11,005
    113
    හුත්තෝ වාරිකේ . ඉන්සුරන්ස් , මෙන්ටනන්ස් , ටාජින් , හුත්තෝ මන් හිතුවේ BYD ගන්න උන් අලුත් වාහන ගන්න උන් ලක්ෂ 100ක් විතර අතින් දීලා ලක්ෂ 20ක් වගේ පිනෑන්ස් දානවා කියලා
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    Ehema yanna salli denna salli na ban uta

    Danata lakshayak uta income eka thiyenawa ne. Uta thawa 150000 k hoyanna puluwan ne pick me gihin.
    ------ Post added on Aug 13, 2025 at 6:48 PM
    uta dan ena 100,000 income eka enne kohomada ? pol idamak wage ekakda ?

    Lease danne nethuwa BANK LOAN yanna kiyapan. ethakota kela unath option tiyenawa. Lease dala kelaunoth okun vehicle eka ussala 2,5 ta wikunala, ithuru tika ganna ubalata aye nadu danawa.
     
    • Like
    Reactions: kandahar

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,150
    15,207
    113
    පුලුවන් බන්, මම ගොඩක් වෙලාවට හයර් ගියාම උන් එක්ක චැටක් දානවා. උන් කියනවා ඒ වගේ ගනන් හොයාගන්නවා කියලා :yes: :yes:
    Earnings or Profit?
     
    • Like
    Reactions: kandahar

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,565
    72,695
    113
    Earnings or Profit?
    profit, ඒකත් ඔය ගාන පනිනවා, නිකන් හිතපන්කො පොඩි දුරක් දුවන්න කාර් එකක් හයර් කලා කියලා ඊසි 500+ පැනලා ගන්න පුලුවන්. ට්‍රික් එක තියෙන්නෙ පොඩි පොඩි ගොඩක් දුවන එක මොකද starter fee එක තමා වැඩිම. per km ගාන අඩුයි.

    මට බුවෙක් සෙට් උනා, ඩයල් එක uber hotspot study කරලා ඒවා target කරලා දුවනවා. ඌ ඒ කාලේ දවසට ලොකු ගානක් හෙව්වා. එහෙම ඉන්නව ඩයල්. ඕක හරියට කරනවානම් හොඳ රස්සාව.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,816
    13,025
    113
    Masiya BYD Ekak ganna yanne 80laks Lease Karala. 6 years walata.Lease eka 165000 maseta.
    Pora single. danata income eka 100000 wage. pick me duwanawalu.
    BYD warrenty Avoid wenawada Pickme Diwwama?
    PickMe part-time? 165,000? No way, bro.
     
    • Like
    Reactions: kandahar

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,150
    15,207
    113
    profit, ඒකත් ඔය ගාන පනිනවා, නිකන් හිතපන්කො පොඩි දුරක් දුවන්න කාර් එකක් හයර් කලා කියලා ඊසි 500+ පැනලා ගන්න පුලුවන්. ට්‍රික් එක තියෙන්නෙ පොඩි පොඩි ගොඩක් දුවන එක මොකද starter fee එක තමා වැඩිම. per km ගාන අඩුයි.

    මට බුවෙක් සෙට් උනා, ඩයල් එක uber hotspot study කරලා ඒවා target කරලා දුවනවා. ඌ ඒ කාලේ දවසට ලොකු ගානක් හෙව්වා. එහෙම ඉන්නව ඩයල්. ඕක හරියට කරනවානම් හොඳ රස්සාව.
    tahudu. Meka niyama opportunity ekak ne invest karanna.
     
    • Like
    Reactions: kandahar

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,816
    13,025
    113
    Not part time. Full time ne?
    Income eka kiyanne salaried wenna athine ban. Part time 165000 earn karanna amarui. 12-hour shift ekak peak time 3k ekka earn karanna puluwan normally 10-15 wage. Airport wage giyoth samahara welawata dura ewa wadinawa. Eth job ekata yanawa nam ekath bane. City ekaka duwanna wenne.
     
    • Like
    Reactions: kandahar