Ehema yanna salli denna salli na ban utaයකො ලක්ෂ 80 න් වෙන රටක ජොබ් එකකට යන්න ට්‍රයි කරන්න කියපන්..
Danata lakshayak uta income eka thiyenawa ne. Uta thawa 150000 k hoyanna puluwan ne pick me gihin.
------ Post added on Aug 13, 2025 at 6:48 PM
Ehema yanna salli denna salli na ban utaයකො ලක්ෂ 80 න් වෙන රටක ජොබ් එකකට යන්න ට්‍රයි කරන්න කියපන්..
පුලුවන් බන්, මම ගොඩක් වෙලාවට හයර් ගියාම උන් එක්ක චැටක් දානවා. උන් කියනවා ඒ වගේ ගනන් හොයාගන්නවා කියලා6000ක් වත් ලාභයක් ඕනේ. ගන්න පුලුවන්ද ? පාර්ට් ටයිම් දුවලා
Exactly. What if he met with an accident and had to wait for 3 - 4 months to get the car repaired?But in that case, he has to work 25 days per month if he can earn 10,000 per day. But every day is not the same, isn't it? it is doable, but not very practical, I suppose?![]()
uta dan ena 100,000 income eka enne kohomada ? pol idamak wage ekakda ?Ehema yanna salli denna salli na ban uta
Danata lakshayak uta income eka thiyenawa ne. Uta thawa 150000 k hoyanna puluwan ne pick me gihin.
------ Post added on Aug 13, 2025 at 6:48 PM
Pickme Duwala
Pickme Duwala ban
------ Post added on Aug 13, 2025 at 5:06 PM

Earnings or Profit?පුලුවන් බන්, මම ගොඩක් වෙලාවට හයර් ගියාම උන් එක්ක චැටක් දානවා. උන් කියනවා ඒ වගේ ගනන් හොයාගන්නවා කියලා![]()
![]()
profit, ඒකත් ඔය ගාන පනිනවා, නිකන් හිතපන්කො පොඩි දුරක් දුවන්න කාර් එකක් හයර් කලා කියලා ඊසි 500+ පැනලා ගන්න පුලුවන්. ට්‍රික් එක තියෙන්නෙ පොඩි පොඩි ගොඩක් දුවන එක මොකද starter fee එක තමා වැඩිම. per km ගාන අඩුයි.Earnings or Profit?
PickMe part-time? 165,000? No way, bro.Masiya BYD Ekak ganna yanne 80laks Lease Karala. 6 years walata.Lease eka 165000 maseta.
Pora single. danata income eka 100000 wage. pick me duwanawalu.
BYD warrenty Avoid wenawada Pickme Diwwama?
tahudu. Meka niyama opportunity ekak ne invest karanna.profit, ඒකත් ඔය ගාන පනිනවා, නිකන් හිතපන්කො පොඩි දුරක් දුවන්න කාර් එකක් හයර් කලා කියලා ඊසි 500+ පැනලා ගන්න පුලුවන්. ට්‍රික් එක තියෙන්නෙ පොඩි පොඩි ගොඩක් දුවන එක මොකද starter fee එක තමා වැඩිම. per km ගාන අඩුයි.
මට බුවෙක් සෙට් උනා, ඩයල් එක uber hotspot study කරලා ඒවා target කරලා දුවනවා. ඌ ඒ කාලේ දවසට ලොකු ගානක් හෙව්වා. එහෙම ඉන්නව ඩයල්. ඕක හරියට කරනවානම් හොඳ රස්සාව.
PickMe part-time? 165,000? No way, bro.
Yup.. need to add those things to the sack also. Also need to consider the licenses, insurance and etc., too.Exactly. What if he met with an accident and had to wait for 3 - 4 months to get the car repaired?
Income eka kiyanne salaried wenna athine ban. Part time 165000 earn karanna amarui. 12-hour shift ekak peak time 3k ekka earn karanna puluwan normally 10-15 wage. Airport wage giyoth samahara welawata dura ewa wadinawa. Eth job ekata yanawa nam ekath bane. City ekaka duwanna wenne.Not part time. Full time ne?