ලොකු වාහන Mini/Flex කැටගරි වල දුවන්න පුලුවන් නේ, මේකෙ වියදම අඩු නිසා හයර් නැති නිසා ඒ කැටගරි දෙකේ හරි දුවන එක ලාබයිනේඅවුරුදු පහ ඉවර වෙද්දි ඌට වාහනෙත් නෑ කරපු දේකුත් නෑ. ඔය රේන්ජ් එකට හයර් වැටෙනව අඩුයි.
80 lakhs kiyanne 8 million neh..Masiya BYD Ekak ganna yanne 80laks Lease Karala. 6 years walata.Lease eka 165000 maseta.
Pora single. danata income eka 100000 wage. pick me duwanawalu.
BYD warrenty Avoid wenawada Pickme Diwwama?
lease eka 60% ban 80 laks80 lakhs kiyanne 8 million neh..
1. BYD mokakda modle eka?
2. total gana keeyada BYD eke?
uber puluwan. pick me eketh ehema awulak nahaOne pick me driver has told me that they can not add it to pick me if it’s an EV.
na mage wife ge aiyaMassina kiyanne umbe akka/ Nangi
Marrie karala inna eka da?
BYD DOLPHIN DYNAMIC 4980 lakhs kiyanne 8 million neh..
1. BYD mokakda modle eka?
2. total gana keeyada BYD eke?
leaf eka gaththa untath ohoma kiwwa. api aith naya gewaddi, usd eka 500 ta ehema giyoth byd gaththa un godabyd අරගන්න උන් තව අවුරුදු 5-6 කින් අඩන්නේ හොටු පෙරාගෙන
ලීෆ් ගත්ත උන්ට ලීෆ් විකුණගන්න බැරි උනා අන්තිමටleaf eka gaththa untath ohoma kiwwa. api aith naya gewaddi, usd eka 500 ta ehema giyoth byd gaththa un goda
------ Post added on Aug 14, 2025 at 9:05 AM
mokak?ලීෆ් ගත්ත උන්ට ලීෆ් විකුණගන්න බැරි උනා අන්තිමට
සමහරු ඇන්ජින් තිබ්බා ඒවට හයිබ්‍රිඩ් කරා .
ඔයා අප්‍රිකාවේ කුඩා දරුවෙක් පතලක වැඩ කරන හැටි දැක්කනම් byd tesla ගන් නෑ දොරේ
බැට්රි වල අමුද්‍රව්‍ය එන්නේ කොහෙන්ද කෝබොල්ට් ඒමmokak?
african ? mine? byd ?
profit, ඒකත් ඔය ගාන පනිනවා, නිකන් හිතපන්කො පොඩි දුරක් දුවන්න කාර් එකක් හයර් කලා කියලා ඊසි 500+ පැනලා ගන්න පුලුවන්. ට්‍රික් එක තියෙන්නෙ පොඩි පොඩි ගොඩක් දුවන එක මොකද starter fee එක තමා වැඩිම. per km ගාන අඩුයි.
මට බුවෙක් සෙට් උනා, ඩයල් එක uber hotspot study කරලා ඒවා target කරලා දුවනවා. ඌ ඒ කාලේ දවසට ලොකු ගානක් හෙව්වා. එහෙම ඉන්නව ඩයල්. ඕක හරියට කරනවානම් හොඳ රස්සාව.
tahudu. Meka niyama opportunity ekak ne invest karanna.