ඉදියාවෙ කාර් බදු තවත් අඩු කරල

monson

Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    එදා 2004 චන්ද්‍රිකා එක්ක "රට පෙරට" කාලකන්නි ආණ්ඩුව හදල car වලට පළමු වරට 150%+ බදු ගැස්සුව කාලකන්නි JVP කාරයෝ 2024 ගොන්නු අන්දලා රජවෙලා car වලට 250%+ බදු ගහනවා.
     
    • Like
    Reactions: pavithra_uk

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    එදා 2004 චන්ද්‍රිකා එක්ක "රට පෙරට" කාලකන්නි ආණ්ඩුව හදල car වලට පළමු වරට 150%+ බදු ගැස්සුව කාලකන්නි JVP කාරයෝ 2024 ගොන්නු අන්දලා රජවෙලා car වලට 250%+ බදු ගහනවා.

    සැටලයිට් හුට්ටි තමා වාහන වල බදු වැඩිකරලා කෙලියේ
     
    • Like
    Reactions: monson

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    සැටලයිට් හුට්ටි තමා වාහන වල බදු වැඩිකරලා කෙලියේ
    පුරුදු උනාම ඉතින් එක නැතුව බැරුව යනව ආන්ඩුවට, Property tax එහෙම ගෙන්න දෙන්න හොද නැ ගෙනාවොත් ඉතින් එකත් හෙන ඇනයක් වෙනව
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    Awlak naha wahana sale eka hodata yanawa
    Dan vadipura yanne vezel eka