මුන්ට මෙකත් මදිලු, අපෙ ගනන් දන්නවනම් :lol:
handley Well-known member Jun 24, 2018 7,303 10,162 113 Aug 19, 2025 #1 මුන්ට මෙකත් මදිලු, අපෙ ගනන් දන්නවනම් Last edited: Aug 19, 2025 Reactions: Ulti, JokerFan, $onny and 3 others
Walter White Well-known member Nov 20, 2019 43,607 125,064 113 දෙහිවල Aug 19, 2025 #2 සිත නිවෙන්න, සිරස බලන්න Reactions: KDH and monson
monson Well-known member May 7, 2007 25,631 28,626 113 Aug 19, 2025 #3 එදා 2004 චන්ද්රිකා එක්ක "රට පෙරට" කාලකන්නි ආණ්ඩුව හදල car වලට පළමු වරට 150%+ බදු ගැස්සුව කාලකන්නි JVP කාරයෝ 2024 ගොන්නු අන්දලා රජවෙලා car වලට 250%+ බදු ගහනවා. Reactions: pavithra_uk
එදා 2004 චන්ද්රිකා එක්ක "රට පෙරට" කාලකන්නි ආණ්ඩුව හදල car වලට පළමු වරට 150%+ බදු ගැස්සුව කාලකන්නි JVP කාරයෝ 2024 ගොන්නු අන්දලා රජවෙලා car වලට 250%+ බදු ගහනවා.
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,245 113 Gotland Aug 19, 2025 #4 monson said: එදා 2004 චන්ද්රිකා එක්ක "රට පෙරට" කාලකන්නි ආණ්ඩුව හදල car වලට පළමු වරට 150%+ බදු ගැස්සුව කාලකන්නි JVP කාරයෝ 2024 ගොන්නු අන්දලා රජවෙලා car වලට 250%+ බදු ගහනවා. Click to expand... සැටලයිට් හුට්ටි තමා වාහන වල බදු වැඩිකරලා කෙලියේ Reactions: monson
monson said: එදා 2004 චන්ද්රිකා එක්ක "රට පෙරට" කාලකන්නි ආණ්ඩුව හදල car වලට පළමු වරට 150%+ බදු ගැස්සුව කාලකන්නි JVP කාරයෝ 2024 ගොන්නු අන්දලා රජවෙලා car වලට 250%+ බදු ගහනවා. Click to expand... සැටලයිට් හුට්ටි තමා වාහන වල බදු වැඩිකරලා කෙලියේ
handley Well-known member Jun 24, 2018 7,303 10,162 113 Aug 19, 2025 #5 pavithra_uk said: සැටලයිට් හුට්ටි තමා වාහන වල බදු වැඩිකරලා කෙලියේ Click to expand... පුරුදු උනාම ඉතින් එක නැතුව බැරුව යනව ආන්ඩුවට, Property tax එහෙම ගෙන්න දෙන්න හොද නැ ගෙනාවොත් ඉතින් එකත් හෙන ඇනයක් වෙනව
pavithra_uk said: සැටලයිට් හුට්ටි තමා වාහන වල බදු වැඩිකරලා කෙලියේ Click to expand... පුරුදු උනාම ඉතින් එක නැතුව බැරුව යනව ආන්ඩුවට, Property tax එහෙම ගෙන්න දෙන්න හොද නැ ගෙනාවොත් ඉතින් එකත් හෙන ඇනයක් වෙනව
EVC Well-known member Sep 15, 2008 28,918 21,155 113 Aug 19, 2025 #6 Awlak naha wahana sale eka hodata yanawa Dan vadipura yanne vezel eka