සුසුකි s-presso-auto එකයි CELERIO AUTO ඇවිල්ල ඔන්න

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    s-presso

    s-presso-metallic-granite-grey.png

    ඔන්න ගූපියනේ මේක 7.2 මිලියන් . 1000cc ,ඔටෝ , කී ස්ටාර්ට් ,2 එයාර්බෑග් ,ඇලොයිවීල් නෑ . ලස්සනයි ඇ.

    Celerio

    celerio-solid-fire-red.png

    මේක මිලියන 7.7 ෆුල් ඔප්ශන් පුශ් ස්ටාර්ට් තියනව . ඒක නෙමෙයි සීන් එක . මේක Toyota vitz විදිහට රී බැජ් කරනව . දැන් ඉතින් 2015 හද්ද පරන Vitz ලක්ශ 80ක් දීල ගන්න එපා ගූපියනේ

    2023-Toyota-Vitz-vs-Suzuki-Celerio-1.jpg

    පරන ලඩි විකුනන උන්ට ශකබුං :lol: :lol::lol::lol::lol::lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,452
    75,176

    යකෝ vitz එකේ කොලිටි එකට ඔය ජරාව පැත්තකින් තියන්න බෑ. කරත්තෙක යනවා වගේ ඕවල යන එක
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,452
    75,176
    113
    හ්ම් . උදේ බෙහෙත් බිව්වද
    බෙහෙත් බොන්න දෙයක් නෑ බන්, ඉස්සර ඕවා පැදලා තියෙන නිසා දන්නවා. ;) ;)
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    මේක Toyota vitz විදිහට රී බැජ් කරනව . දැන් ඉතින් 2015 හද්ද පරන Vitz ලක්ශ 80ක් දීල ගන්න එපා ගූපියනේ

    පුනුරුදයේ Vitz ලක්ෂ 12 යි නේ ජෙපිසන්😅
     
    • Like
    Reactions: War Fighter and KDH

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    මේකෙත් තියෙන්නේ අර කලින් Celerio වල වගේ AMT transmission system එකද?
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මේ ඉස්සර ලක්ෂ 20ට තිබුන ඒවා.
    මේ ජාරවල් එක්ක ඉන්දියන් ලඩි වල 2nd hand market එකත් වැඩි වෙලා.

    ෂිට්..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,452
    75,176
    113
    මොකද බන් මේ එන හැම මගුලම VITZ එකත් එක්‌ක compare කරන පිස්සුව

    උන් උබලට ලක්ෂ 12 රවට්ටුවට
    එහෙම තමා බන් පුනුරුදයට පුක දීලා වාහනයක් ගන්න බැරි උනාම හිත හදාගන්න විදිය 🤭 🤭
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේකෙත් තියෙන්නේ අර කලින් Celerio වල වගේ AMT transmission system එකද?
    yes . දෙකම AMT

    මොකද බන් මේ එන හැම මගුලම VITZ එකත් එක්‌ක compare කරන පිස්සුව

    උන් උබලට ලක්ෂ 12 රවට්ටුවට
    කම්පෙයා කරල නෑ . රීබැජ් කරනව කියල කිව්වෙ . කවුරු හරි මෙතන කම්පෙයා කරල තියනව්ද . අනික කවුද විට්ස් ලක්ශ 12ට දෙනව කිව්වෙ . පොඩ්ඩක් පෙන්නපන්කො
    ------ Post added on Aug 19, 2025 at 1:50 PM
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    yes . දෙකම AMT
    මට දැනුනු විධියද මන්ද ඕකේ gear shift වෙන එක එච්චර smooth නෑ. අනිත් එක parking එකත් නෑ. (එක පාරයි පැදල තියෙන්නේ, යාලුවෙකුගේ වාහනයක්)
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මට දැනුනු විධියද මන්ද ඕකේ gear shift වෙන එක එච්චර smooth නෑ. අනිත් එක parking එකත් නෑ. (එක පාරයි පැදල තියෙන්නේ, යාලුවෙකුගේ වාහනයක්)
    කොහොමත් AMT ස්මූත් නෑ CVT වගේ . වීල් චේන්ජ් වෙන එකමනෙ වෙන්නෙ . මැනුවල් ජියර් බොක්ස් එකම තමා පකින් නැත්තෙ ඒකයි . හැබැයි reliable

    79 ta magnite eka patta labai me ekka baladdi
    මේකෙ ඇලොයි වීල් , Audio system , push start එහෙම එනව . මැග්නයිට් එක හොදට ඉඩ තියනව මේකට වඩා .
    ------ Post added on Aug 19, 2025 at 2:52 PM