මැරෙන්න එපා
සතර අපායේ යාවි
අල්ලන් ඉන්න
මේ වෙනකල් ඉඳිය වගේ ...
සේරම හොඳට වේවි
සමීප කෙනෙක් එක්ක කතා කරන්න
ප්‍රශ්න නම් මොනවද
එනවා යනවා ...
ධර්මයට යොමු වෙන්න
බුදු සරණයි !
සතර අපායේ යාවි
අල්ලන් ඉන්න
මේ වෙනකල් ඉඳිය වගේ ...
සේරම හොඳට වේවි
සමීප කෙනෙක් එක්ක කතා කරන්න
ප්‍රශ්න නම් මොනවද
එනවා යනවා ...
ධර්මයට යොමු වෙන්න
බුදු සරණයි !

