ලක්ෂ 50 ක් දාලා කරන්න හොද?

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    වාහනයක් අරන් කම්පැනි එකකට දාන එක ? ලීස් එක ගෙවල ගානක් ඉතුරු වෙයි නේ . සුසුකි ෆ්රෝන්ක්ස් එකක් ලක්ෂ 107යි ඉතුරු 57 ගෙවන්න අවුරුදු 6 ට මාසෙට ලක්ෂයක් විතර නේ ලීස් එක. ලක්ෂ 2.30 කට රෙන්ට්කරන්න පුළුවන් . 1.30 න් 30ක් නඩත්තුවට දැම්ම ම එකක් ලාබයි.

    ක්රිප්ටෝ අරන් දාන්න හිත කියනවා...

    තව මොනාද අයිඩියාස් ???
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Town ekak kittuwa main road eka allala perches 7k 8k aran dammoth mokada
    pearch 2k ganna puluwan 50 ta

    personally not worth the risk :D
    mokada oka hodatama depreciate wenawa mileage ekath ekka
    import restriction or tax une nattam, nikanuth depreciate wenawa

    oke profit eka wenne wahane gana cover karala (need to calculate money depreciation as well) and itiri wena wahne wikunana price eka
    kohomath 6 years walin 50 laks walata wada wikunanna puluwan ne. ethakota 72 laks genarate wela ne 6 years walata wahanen
    ------ Post added on Aug 20, 2025 at 3:40 PM
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    finally 216,000kms vehicle
    1,000,000 money

    ළක්ශ පනහෙ opportunity cost එකවත් නෑනේ බං
    masekata 3000 km ne padinne max. 6 years walata 72 laks profit + vehicle. vehicle eka 50 laks wlata wada denna puluwan ne
     
    • Like
    Reactions: jennt

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඔය පොල් දත් දෙක හදාගන්න ජානක මාමි.

    මාලදිවයිනේ ජනතා විමුක්ති පෙරමුණේ සංගමයට ඉතිරි මුදල් ලබා දෙන්න
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    Rent karanawa kiyanne aye wahane asawa atha ara ganna wenawa

    hodama de 5m walata hoda Coconut land 1k aran dapan, nethnam tourism area akakin hoda land 1k aran investment 1k karapan
    5M වලට අක්කරයක් හරි එක හමාරක් හරි තමා ගන්න පුලුවන් වෙන්නෙ හොදම කොලිටි එකක් නං
     
    • Like
    Reactions: CohenLenstra

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,447
    2,826
    113
    5M වලට අක්කරයක් හරි එක හමාරක් හරි තමා ගන්න පුලුවන් වෙන්නෙ හොදම කොලිටි එකක් නං
    5M වලින් අක්කරයක් ගන්න පුලුවන් areas මොනවද? ඒ ගැන idea එකක් තියේද?