රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට

27ROX

Junior member
  • Oct 26, 2008
    49
    98
    18
    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද, අගෝස්තු 22 වන දින, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත වාර්තා කර තිබුනේ කැඳවීමකට අනුව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහාය. එම ප්‍රකාශය සටහන් කරගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තාවේ.

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වය දැරූ ජනපතිවරයෙකු අත්අඩංගුවට පත්වන පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසගතවේ.



    මෙම කැඳවීම සිදුකර තිබුනේ ඒ මහතා ජනාධිපති ධුරය හොබවන සමයේ විදෙස් සංචාර මුදල් අවභාවිතාව සිදු වූ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවය. වාර්තා වන ආකාරයට, සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම පිණිස ලන්ඩන් නුවර වෙත යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය ක්‍රියාත්මක වේ.

    වික්‍රමසිංහ මහතා අද දින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත පැමිණි බව තහවුරු වී තිබූ අතර,

    පැය කිහිපයකට පසු අත්අඩංගවට පත් විය. ඔහුව අද අධිකරණයට ඉදිරිපත් කරනු ඇත.

    Gossip Lanka News
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Time Work GIF


    එළකිරි ගුපියො
     

    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,141
    720
    113
    38
    kalutara
    අපිට සතුටු වෙන්න 2028 දී නය ගෙවන්න ගන්නකොට තිබුනොත් රට අවුලක් නෑ 2028 නය ගෙවන්න ගන්නකොටම අපිට අපෙ නිදහස නැති උනොත් උබලට සතුටුද?
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ජනාධිපති ධුරය හොබවන සමයේ විදෙස් සංචාර මුදල් අවභාවිතාව සිදු වූ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවය. වාර්තා වන ආකාරයට, සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම පිණිස ලන්ඩන් නුවර වෙත යාමේ සිද්ධියක් සම්බන්ධයෙන්

    :no:
    අපිට පටි තද කොරගන්න කියලා
    උන්දෑ නූනගෙ උත්සවේට ගිහිං මහජන මුදලින්
     
    • Like
    Reactions: ComanMan

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    කවුරු හරි කියපල්ලා...

    දැන් පොන්න රනිල්ට හැදෙන ලෙඩේ මොකද්ද?
    මොන වාටුවටද දාන්නේ?
    ඇප දෙන්නේ කවද්ද?
    හුත්තරීතර තාක්සනික දෝසේ එන්නේ කවද්ද?
    නිදොස්කොට නිදහස් වෙන්නේ කවද්ද කියලා...


    😂 😂 😂 😂 🤌 🤌 🤌 🤌
     
    • Love
    Reactions: ComanMan