මහින්ද රාජපක්ෂ අධිකරණයට අපහාස කරයි

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මහින්ද මේක අධිකරණයට කරපු අපහාසයක්..උසාවියෙන් දීපු තීන්දුව වැරදියිලු,රන්ජන් ඇතුළට ගියෙත් මෙහෙම කතාවක් කියල..මහින්දගෙ මේ කතා අහල මිනිස්සු ඇවිස්සිල තීන්දුව දීපු විනිසුරුතුමියට ගල් ගැහුවොත්,ගෙවල් ගිනි තිබ්බොත් කවුද වගකියන්නෙ..
    1000012347.jpg

    Last edited:

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    ඕක අපහාසයක් නෙවෙයි. අධිකරණය දුන්න තීන්දුවක් වැරදියි කියන්න පුළුවන් වගේම ඉහල අධිකරණයකින් ඇපිල් කරන්නත් පුළුවන් මම දන්න විදියට.
     
    • Like
    Reactions: ttj and Asmodeus

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    ඕක අපහාසයක් නෙවෙයි. අධිකරණය දුන්න තීන්දුවක් වැරදියි කියන්න පුළුවන් වගේම ඉහල අධිකරණයකින් ඇපිල් කරන්නත් පුළුවන් මම දන්න විදියට.
    Appeal karanna puluwan. Adikarana theendu weradiy kiyanna be
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    ඔය ගැම්මටම මයිනවත් දාපන්කෝ 67 ලක්ෂෙ උන්ගෙ මූන බලන්න ආසයි අපිට 😂
    ගන්නවානම් හොදම වෙලාව තමයි. ලක්ෂ 67තේ ඉන්න බයියෝ ටිකයි, පොහොට්ටුවේ ඉන්න රියල්ම බයියෝ ටිකයි අනුරව අලුත් අප්පච්චි කරගන්නවා.
    ඊලග පාර 50% නතින්. ඔකුන් බලය නැති තැන ඉන්නේ නැ, මොකෙක්හරි බලය පෙන්නන ලොකු එකෙක් අප්පච්චි කරගන්න.

    හරිනම් විපක්ෂයයි, ඩයිහාඩ් මහින්ද ෆ්‍රැන්ලයි හීට් එකේ මයිනාව ලෝ එකේ ප්ලේ කරවන්න ඕනා. මම හිටියනම් මයිනාව එලියට වත් ගන්නැ, හිමිට ඔය නිල නිවසිනුවත් ගෙනියනවා.
     
    • Haha
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,296
    25,075
    113
    tracing Geo-location.. ... ...
    ගන්නවානම් හොදම වෙලාව තමයි. ලක්ෂ 67තේ ඉන්න බයියෝ ටිකයි, පොහොට්ටුවේ ඉන්න රියල්ම බයියෝ ටිකයි අනුරව අලුත් අප්පච්චි කරගන්නවා.
    ඊලග පාර 50% නතින්. ඔකුන් බලය නැති තැන ඉන්නේ නැ, මොකෙක්හරි බලය පෙන්නන ලොකු එකෙක් අප්පච්චි කරගන්න.

    හරිනම් විපක්ෂයයි, ඩයිහාඩ් මහින්ද ෆ්‍රැන්ලයි හීට් එකේ මයිනාව ලෝ එකේ ප්ලේ කරවන්න ඕනා. මම හිටියනම් මයිනාව එලියට වත් ගන්නැ, හිමිට ඔය නිල නිවසිනුවත් ගෙනියනවා.

    එහෙම වෙයිද නැත්නම් ආපහු අප්පච්චි මතක් වෙලා “මොනව උනත් නාකි මනුස්සයාගේ වයස බලලා වැඩ කරන්න තිබුණා” ගගා වැලලෙයිද දන්නේ නෑ.. මටනම් ඕකුන් තඹේකට විශ්වාස නෑ..

    67 lakshe? da 2.5 da?

    ඇයි අනුර මිනිස්සු import කරලා ඡන්දෙ දිනුව කියලද හිතන් ඉන්නේ? 😋 69 ලක්ෂෙන් ලොකු කොටසක් ගැලවිලා ඇවිත් තමයි 2.5 වුනේ..
    ------ Post added on Aug 23, 2025 at 8:02 PM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    එහෙම වෙයිද නැත්නම් ආපහු අප්පච්චි මතක් වෙලා “මොනව උනත් නාකි මනුස්සයාගේ වයස බලලා වැඩ කරන්න තිබුණා” ගගා වැලලෙයිද දන්නේ නෑ.. මටනම් ඕකුන් තඹේකට විශ්වාස නෑ..

    ඇයි අනුර මිනිස්සු import කරලා ඡන්දෙ දිනුව කියලද හිතන් ඉන්නේ? 😋 69 ලක්ෂෙන් ලොකු කොටසක් ගැලවිලා ඇවිත් තමයි 2.5 වුනේ..
    ------ Post added on Aug 23, 2025 at 8:02 PM
    එතකොට ඉතුරු ඔක්කොම සජිත්ගෙද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    එහෙම වෙයිද නැත්නම් ආපහු අප්පච්චි මතක් වෙලා “මොනව උනත් නාකි මනුස්සයාගේ වයස බලලා වැඩ කරන්න තිබුණා” ගගා වැලලෙයිද දන්නේ නෑ.. මටනම් ඕකුන් තඹේකට විශ්වාස නෑ..
    සිංහලුන්ට මතක සතියයි කියන එක ⁣ගෝල්ඩන් රූල් එකක්. මයිනාගේ සතිය ඉවර වෙලා ගොඩක් කල්. වලලද්දි කවුරුත් අඩනවා.

    යටත්වෙලා ඉන්න ආස පිරිසට, ඒ බලාපොරාත්තු වන දේ දෙනවානම්, ඔය කාව උනත් විස්වාසයෙන් තියාගන්න පුලුවන්. බඩේ බත් වගේ

    පවර්පොලිටික්ස් කියන්නේ පට්ට ලස්සන ගේමක්.
     
    • Like
    Reactions: Yeezus and supun_sg

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    සිංහලුන්ට මතක සතියයි කියන එක ⁣ගෝල්ඩන් රූල් එකක්.

    රොකට් සතිය අහවරයිිි.....
    දැන් රනිල් සතියයි......
    තැපැල් සතියත් ටිකක් තියෙයි....
    ඒහෙත් ඉදිරි සති දෙක තීරණාත්මකය.....

    රනිල් රැකගැනීමේ පුළුල් සන්ධානයක් බිහිකරනවලු.
    විමල් වීරවංස මැතිතුමත් ඉන්නවා....
    අද රෑ swarnavahini ප්‍රවෘත්ති
     
    • Like
    Reactions: emoji diaries

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    නාකි මයින් හුත්තා කරපු වැරදි එක්ක නාකි පොන්න රනිල් කරලා තියෙන වෙන වැරදි එක්ක බැලුවම මේක සුළු වෙන්න ඇති නාකි මයිනාට. ක්‍රෑහ් තුඃ රටම උලාකාපු නාකි පකයා 🤮🤮🤮🤮🤮
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    මහින්දට එහා පැත්තේ වැඩිවෙලා ඉන්නේ කවුද බාන්ස්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    මහින්ද මහත්තයට එහා පැත්තේ වාඩි වෙලා ඉන්න එකා තමයි මහින්ද මහත්තයගෙ ගල් කොල්ලා. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: Chimpanzee Putha