ප්‍රියන්ත ජයකොඩි

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,337
    1
    4,219
    113
    Moratuwa
    පොර කොල්ලෙක්ට කියලා තර්ජනය කරපු සීන් එක මාට්ටුවුනේ කොහොමද බන්.
    කොල්ලා ඩුබායි ඉදලා කෝල් එක දීලා තියෙන්නේ.
    පොර එහෙ යූස් කරපු ෆෝන් එක මෙහෙට ගෙනත් සිම් එකක් දාලද?
    නැත්තන් සිම් එක ගෙනත් මෙහෙදි ෆෝන් එකකට දාලද?
    සසිම් එකයි ෆෝන් එකයි දෙකම ගෙනත් මෙහෙ කෝල් එකක් ගත්තම ඌ කෝල් කරපු එකාගෙන් විස්තර අරන් අල්ලගෙනද?
    නැත්තන් ෆෝන් එකයි සිම් එකයි තියෙන ෆෝන් එකට මෙහෙ සිග්නල් ටවර් එකෙන් සිග්නල් වැදුනම සෝදිසි මෙහෙයුමක් වගේ කරලා අල්ලගෙනද?

    හිටපු SDIG කෙනෙක්ට මේවගේ වැඩක්වත් හරියට කරගන්න බෑ කියන්නේ පොර දීපු පොර ටෝක් ඇත්තද කියලා හිතන්න වෙනවා.

    අලුත් ෆෝන් එකක් අරන් ඊබේ එකෙන් සිම් එකක් ගෙන්නගෙන කෝල් එක අරන් සිම් එකයි ෆෝන් එකයි දෙකම විනාශ කරානම් අහුවෙන් නෑ නේද?

    නැත්තන් අලුත් ෆෝන් එකක් අරන් වෙන එකෙක්ගේ නමට සිම් එකක් අරන් ඇප් එකක් දාන් පිටරටක අංකයක් අරන් කෝල් කලානම් ඒත් අහුවෙන්නේ නෑ නේද? ඇප් එකේ එවුන් පොලිසියට විස්තර දෙනවද?

    කොහොමද බන් පිටරට ඉන්න පාතාලේ එවුන් ලංකාවේ මාද්‍යය ආයතන වලට කෝල් අරන් අහුවෙන්නේ නැතුව ඉන්නේ?
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,618
    113
    ඒ ගොන් පකය තර්ජනය කරල කෝල් දීපු පෝන් එක ලංකාවට ඇවිත් මෙහෙ සිම් එකක් දාලා ප්‍රියන්තට කෝල් කරලා 🙃
     
    • Haha
    • Like
    Reactions: Kalegana and XibitZ

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,898
    40,019
    113
    Homagama
    පොර කොල්ලෙක්ට කියලා තර්ජනය කරපු සීන් එක මාට්ටුවුනේ කොහොමද බන්.
    කොල්ලා ඩුබායි ඉදලා කෝල් එක දීලා තියෙන්නේ.
    පොර එහෙ යූස් කරපු ෆෝන් එක මෙහෙට ගෙනත් සිම් එකක් දාලද?
    නැත්තන් සිම් එක ගෙනත් මෙහෙදි ෆෝන් එකකට දාලද?
    සසිම් එකයි ෆෝන් එකයි දෙකම ගෙනත් මෙහෙ කෝල් එකක් ගත්තම ඌ කෝල් කරපු එකාගෙන් විස්තර අරන් අල්ලගෙනද?
    නැත්තන් ෆෝන් එකයි සිම් එකයි තියෙන ෆෝන් එකට මෙහෙ සිග්නල් ටවර් එකෙන් සිග්නල් වැදුනම සෝදිසි මෙහෙයුමක් වගේ කරලා අල්ලගෙනද?

    හිටපු SDIG කෙනෙක්ට මේවගේ වැඩක්වත් හරියට කරගන්න බෑ කියන්නේ පොර දීපු පොර ටෝක් ඇත්තද කියලා හිතන්න වෙනවා.

    අලුත් ෆෝන් එකක් අරන් ඊබේ එකෙන් සිම් එකක් ගෙන්නගෙන කෝල් එක අරන් සිම් එකයි ෆෝන් එකයි දෙකම විනාශ කරානම් අහුවෙන් නෑ නේද?

    නැත්තන් අලුත් ෆෝන් එකක් අරන් වෙන එකෙක්ගේ නමට සිම් එකක් අරන් ඇප් එකක් දාන් පිටරටක අංකයක් අරන් කෝල් කලානම් ඒත් අහුවෙන්නේ නෑ නේද? ඇප් එකේ එවුන් පොලිසියට විස්තර දෙනවද?

    කොහොමද බන් පිටරට ඉන්න පාතාලේ එවුන් ලංකාවේ මාද්‍යය ආයතන වලට කෝල් අරන් අහුවෙන්නේ නැතුව ඉන්නේ?
    ප්‍රියන්තට, මහින්ද දේශප්‍රියට තියෙන්නේ කරපු රස්සාවෙන් පැන්ෂන් ගියාට කරපු තනතුරෙන් මිදෙන්න බැරි ව්‍යාධිය. ලොකු චරිත ඇතුලේ ඉන්න චූටි මිනිස්සු!
     
    black master

    Active member
  • Jul 10, 2014
    359
    154
    43
    moratuwa
    ප්‍රියන්තට, මහින්ද දේශප්‍රියට තියෙන්නේ කරපු රස්සාවෙන් පැන්ෂන් ගියාට කරපු තනතුරෙන් මිදෙන්න බැරි ව්‍යාධිය. ලොකු චරිත ඇතුලේ ඉන්න චූටි මිනිස්සු!
    ATTAC. SPECIAL MAKO PARROT.