සැලුන් කාරයා පාට් එකක් දාලා අම්මට කියල කොන්ඩේ කපා ගන්න වුණා කොල්ල නේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    මම ඊයේ කොන්ඩේ කපන්න ගියා සැලුන් එකකට
    ඌ මට රනිල්ට වෙච දේ හොදයි කියාගෙන ආවා. ඌ අවා මගේ පවුලේ ප්‍රශ්නයක් එක්ක දාලා සාදාරිකරණය කරන්න
    මට තද වුණා හොදටම, ඌට හොදම එකෙන් කිව්වා , ඌ මට සැර කරලා පාත් කරපිය ඔළුව කියලා කිව්වා මට තද වුනා මචන්ලා ඌ එක්ක

    මම පුටුවෙන් නැගිටලා මිනිහෙක් කට කතා කරන්න ඉගෙන ගනින් කිව්වා.
    ඊට පස්සේ ගියා වෙන සැලුන් එකකට ඌ හේතුව අහනවා මම කිව්වා ඌ පාට් එකක් දැම්මා කියලා
    ඌ කියනවා ඌ වහන්න යන්නේ කියලා හවස 6 නිසා ඊට පස්සේ ගෙදර ආවා අම්මා තමා ඉතුරු ටික ශේප් කරේ කොන්ඩේ
    කොරෝනා කාලේ අම්මා තමා කොන්ඩේ කැපුවේ අවුලක් නැහැ ඕක ටිකක් වැව්වුනට පස්සේ අය කපනවා.
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    961
    1,142
    93
    1756033596435.png

    1756033620982.png

    ------ Post added on Aug 24, 2025 at 4:37 PM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,808
    34,132
    113
    උඹ මොකට කොන්ඩේ කපන්න ගිහිං රනිල්ගේ ෆයියක් ගැන කතා කරන්න ගියේ.
    මම නම් ඔය වගේ අවස්ථාවක අනිත් එකා කියන දේ අනුමත කරලා උගේ පැත්ත ගන්නවා
    උටත් සතුටුයි මගෙ වැඩෙත් කෙරෙනවා.
    ජනාධිපතිවරනේ කාලේ දවසක් මම ත්‍රීවිලර් එකක ගියා. ඒකේ ඩ්‍රයිවර් කාරයා රනිල් දිනනවා කියලමයි කීවේ. මමත් ඉතිං පොනිලා ගැන හොඳ කිව්වා. අන්තිමට ගෙදරට ඇවිත් බහිද්දි බේසිකයා රු50කුත් අඩුවෙන් ගත්තේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,859
    113
    අත උස්සල කොන්ඩෙ කපන්න බැරි පොන්නයෙක්, උගෙ අත රිදනෙව කියල
    දවසක් පුටුව පාත් කලානෙ බිමටම
    හරියට නිකං බිම වාඩි කොරෝල කොණ්ඩෙ කැපුව වගේ 😅 සැලුන් එකේ තව මිනිස්සුත් හිටිය :(

    බලං යනකොට උඹටයි මටයි තමා බං හැමදේම වෙන්නෙ
    ගණන් ගන්න එපා
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,305
    10,756
    113
    🌎
    ඕව ලේසියෙන් අත අරින්න හොද නැහැ. උබත් ඒ සැලුන් එකට ඉස්සරහින් කඩ කාමරයක් අරන් සැලුන් එකක් දාපන්. PC එකත් සයිඩ් එකෙන් සෙට් කරගත්ත නම් හොස්ටින් වැඩෙත් කරගෙන යන්න පුලුවන්
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,201
    24,516
    113
    ඕව ලේසියෙන් අත අරින්න හොද නැහැ. උබත් ඒ සැලුන් එකට ඉස්සරහින් කඩ කාමරයක් අරන් සැලුන් එකක් දාපන්. PC එකත් සයිඩ් එකෙන් සෙට් කරගත්ත නම් හොස්ටින් වැඩෙත් කරගෙන යන්න පුලුවන්
    ඉතුරු වෙලා තියෙන දත් ටිකත් නැති කරගන්න වැඩ මේවා
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,450
    15,418
    113
    Gampaha
    මම ඊයේ කොන්ඩේ කපන්න ගියා සැලුන් එකකට
    ඌ මට රනිල්ට වෙච දේ හොදයි කියාගෙන ආවා. ඌ අවා මගේ පවුලේ ප්‍රශ්නයක් එක්ක දාලා සාදාරිකරණය කරන්න
    මට තද වුණා හොදටම, ඌට හොදම එකෙන් කිව්වා , ඌ මට සැර කරලා පාත් කරපිය ඔළුව කියලා කිව්වා මට තද වුනා මචන්ලා ඌ එක්ක

    මම පුටුවෙන් නැගිටලා මිනිහෙක් කට කතා කරන්න ඉගෙන ගනින් කිව්වා.
    ඊට පස්සේ ගියා වෙන සැලුන් එකකට ඌ හේතුව අහනවා මම කිව්වා ඌ පාට් එකක් දැම්මා කියලා
    ඌ කියනවා ඌ වහන්න යන්නේ කියලා හවස 6 නිසා ඊට පස්සේ ගෙදර ආවා අම්මා තමා ඉතුරු ටික ශේප් කරේ කොන්ඩේ
    කොරෝනා කාලේ අම්මා තමා කොන්ඩේ කැපුවේ අවුලක් නැහැ ඕක ටිකක් වැව්වුනට පස්සේ අය කපනවා.
    අන්න හරි මචන්...එහෙම තමයි ඉන්න ඕනේ.. ඔය යූ.එන්.පී පරයන්ට දුටු තැන බැනපන්... උබ ඔව්වා ගණන් ගන්න එපා.. උඹ අභිමානවත් පුරවැසියෙක්.. :yes: :yes: :yes:
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,305
    10,756
    113
    🌎
    මම ඊයේ කොන්ඩේ කපන්න ගියා සැලුන් එකකට
    ඌ මට රනිල්ට වෙච දේ හොදයි කියාගෙන ආවා. ඌ අවා මගේ පවුලේ ප්‍රශ්නයක් එක්ක දාලා සාදාරිකරණය කරන්න
    මට තද වුණා හොදටම, ඌට හොදම එකෙන් කිව්වා , ඌ මට සැර කරලා පාත් කරපිය ඔළුව කියලා කිව්වා මට තද වුනා මචන්ලා ඌ එක්ක

    මම පුටුවෙන් නැගිටලා මිනිහෙක් කට කතා කරන්න ඉගෙන ගනින් කිව්වා.
    ඊට පස්සේ ගියා වෙන සැලුන් එකකට ඌ හේතුව අහනවා මම කිව්වා ඌ පාට් එකක් දැම්මා කියලා

    Habay ඌට බැනල ගුටිකන්න බැරි නිසා මම කන පාත් කරගෙන අහගෙන ඉදල කොන්ඩෙ කපල ඉවර උනාම ගෙදර ඇවිල්ල සිද්දිය චුට්ටක් වෙනස් කරල ත්‍රෙඩ් එකක් දැම්ම
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,663
    1,815
    113
    Birmingham
    උඹ මොකට කොන්ඩේ කපන්න ගිහිං රනිල්ගේ ෆයියක් ගැන කතා කරන්න ගියේ.
    මම නම් ඔය වගේ අවස්ථාවක අනිත් එකා කියන දේ අනුමත කරලා උගේ පැත්ත ගන්නවා
    උටත් සතුටුයි මගෙ වැඩෙත් කෙරෙනවා.
    ජනාධිපතිවරනේ කාලේ දවසක් මම ත්‍රීවිලර් එකක ගියා. ඒකේ ඩ්‍රයිවර් කාරයා රනිල් දිනනවා කියලමයි කීවේ. මමත් ඉතිං පොනිලා ගැන හොඳ කිව්වා. අන්තිමට ගෙදරට ඇවිත් බහිද්දි බේසිකයා රු50කුත් අඩුවෙන් ගත්තේ

    Ado mamath oka karanawa :rofl: NPP eka hoda kiya kiya giya, mu 250k ganna one ekata 200k denna kiwwa :ROFLMAO:
    හැබැයි එපා වෙනවා කනක් ඇහිලා ඉන්න නැහැ.. කියෝනවා ඉවරයක් නැහැ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,474
    53,608
    113
    Colombo
    උඹ මොකට කොන්ඩේ කපන්න ගිහිං රනිල්ගේ ෆයියක් ගැන කතා කරන්න ගියේ.
    මම නම් ඔය වගේ අවස්ථාවක අනිත් එකා කියන දේ අනුමත කරලා උගේ පැත්ත ගන්නවා
    උටත් සතුටුයි මගෙ වැඩෙත් කෙරෙනවා.
    ජනාධිපතිවරනේ කාලේ දවසක් මම ත්‍රීවිලර් එකක ගියා. ඒකේ ඩ්‍රයිවර් කාරයා රනිල් දිනනවා කියලමයි කීවේ. මමත් ඉතිං පොනිලා ගැන හොඳ කිව්වා. අන්තිමට ගෙදරට ඇවිත් බහිද්දි බේසිකයා රු50කුත් අඩුවෙන් ගත්තේ

    මේ ගොන් ෆකයට මොලේ නෑ බන්
     
    • Like
    Reactions: Nadun26

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,859
    113
    ඇයි උඹේ ත්‍රෙඩ් වලට රැවටෙන උන්

    අනේ උඹ වගේ ගොං හරකෙක් යකෝ, මෝඩ මූසලයෙක්
    කණ්නාඩිය ඉස්සරහට ගියාම පේන එක නේද මේ...
     
    Last edited: