මම ඊයේ කොන්ඩේ කපන්න ගියා සැලුන් එකකට
ඌ මට රනිල්ට වෙච දේ හොදයි කියාගෙන ආවා. ඌ අවා මගේ පවුලේ ප්‍රශ්නයක් එක්ක දාලා සාදාරිකරණය කරන්න
මට තද වුණා හොදටම, ඌට හොදම එකෙන් කිව්වා , ඌ මට සැර කරලා පාත් කරපිය ඔළුව කියලා කිව්වා මට තද වුනා මචන්ලා ඌ එක්ක
මම පුටුවෙන් නැගිටලා මිනිහෙක් කට කතා කරන්න ඉගෙන ගනින් කිව්වා.
ඊට පස්සේ ගියා වෙන සැලුන් එකකට ඌ හේතුව අහනවා මම කිව්වා ඌ පාට් එකක් දැම්මා කියලා
ඌ කියනවා ඌ වහන්න යන්නේ කියලා හවස 6 නිසා ඊට පස්සේ ගෙදර ආවා අම්මා තමා ඉතුරු ටික ශේප් කරේ කොන්ඩේ
කොරෝනා කාලේ අම්මා තමා කොන්ඩේ කැපුවේ අවුලක් නැහැ ඕක ටිකක් වැව්වුනට පස්සේ අය කපනවා.

NPP eka hoda kiya kiya giya, mu 250k ganna one ekata 200k denna kiwwa