අන්තිමට හික් ගෑවිලා යන මූවී එකක්THE MAN IN THE MOON (1991)
Mekath honda movie ekak
Akka nangi ekama boyta love karanawa.. boy kamathi akkata witharai..
අන්තිමට හික් ගෑවිලා යන මූවී එකක්THE MAN IN THE MOON (1991)
Mekath honda movie ekak
Akka nangi ekama boyta love karanawa.. boy kamathi akkata witharai..
'French' විතරක් නෙවේ, පරණ හොලිවුඩ් ෆිල්ම්වල හිටපු නිළියන්ගෙත් 'natural beauty' එකත් එක්ක ආපු පට්ට 'classical look' එකක් තිබුණා. දැන් ඉන්න නිළියො නම් ප්ලාස්ටික් සර්ජරි හැටහුටාමාරක් කරගෙන තියෙන මූණත් විනාස කරගන්න එකනෙ කරන්නෙ. මේ මං ඊයෙ දාපු "Summer of '42 (1971)" කියන ෆිල්ම් එකේ රගපාන "Jennifer O'Neill" කියන නිළියගෙත් ඔය වගේ පට්ටම ක්ලැසික් ලුක් එකක් තියෙන්නෙ.පරණ French movies වල ඉන්න කෙල්ලොන්ගෙ ලුක් එක උබලට සෙට් නැද්ද?![]()
ලස්සනම නිළියක් මෙතෙක් දැකලා තියෙන. 

Once (2007)
"John Carney" විසින් තිර රචනය සහ අධ්‍යක්ෂණය කරපු "Musical/Romance" ගනයෙ චිත්‍රපටියක් මේක. "Glen Hansard" සහ "Markéta Irglová" කියන සැබෑ ජීවිතයෙදිත් 'musicians' ලා දෙන්නෙක් වෙන නළු නිළි දෙපළ තමයි මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතවලට පණ පොවන්නෙ. ලස්සන 'sountrack' එකක් තියෙන චිත්‍රපටියක්. මේ චිත්‍රපටියෙදි මේ නළු නිළි දෙපළ ගායනා කරන "Falling Slowly" කියන සිංදුව 2008 අවුරුද්දෙ පැවැත්වුණු 80 වැනි ඔස්කාර් සම්මාන උළලෙදි වසරේ හොදම සිනමා ගීතයට පිරිනැමෙන සම්මානයත් දිනාගන්න සමත් වුණා.
![]()
56 යි වයස. RIP.

