London sleep company

Back.kcaB

Well-known member
  • Jul 28, 2016
    2,181
    3,034
    113
    1081953128.jpg
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,476
    2,025
    113
    හොඳයි හොඳයි. ඔකේ ගනකම වැඩිම එක ගන්න. නැත්තන් සැප වැඩි වැඩි වෙලා කොන්ද රිදෙයි. layer මාරු කරන model එකකුත් තිබුනා. එකත් හොඳ අැති සමහර විට.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,720
    20,994
    113
    wadak naha ban
    better to buy damroo or arpico
    warrenty ehema claim kara ganna baha oya compnay walin arang
     
    • Like
    Reactions: Emios

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,908
    2,696
    113
    latex mattress lu eyala karanne. thanikara rabar kiri walinlu hadanne. math katha karala wisthara ahuwa gann. mata balann yanna laga showroom ekak ne. gihin balahan kiyana widihta hodai wage.
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,163
    66,596
    113
    හොඳයි හොඳයි. ඔකේ ගනකම වැඩිම එක ගන්න. නැත්තන් සැප වැඩි වැඩි වෙලා කොන්ද රිදෙයි. layer මාරු කරන model එකකුත් තිබුනා. එකත් හොඳ අැති සමහර විට.
    Mata dan tiyena damro spring ekata konda ridenawa ban 100% latex aran kela weida ita wada?
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,476
    2,025
    113
    Mata dan tiyena damro spring ekata konda ridenawa ban 100% latex aran kela weida ita wada?
    එහෙනම් ඔකුන්ගේ firmness වැඩිම එක ගන්න. show room එකට ගිහින් හාන්සි උන ගමන්ම කොන්දට සැප තේරෙනවා. ගන කම වැඩිම එක තමයි මිල අඩුම මෙට්ටෙත්. මම medium firmness එක ගත්තෙ. ටිකක් සැප නිසා. පස්සෙ එක අවුල් කියල හිතලා warranty දාලා ගන කම වැඩි අලුත් මෙට්ටෙකට මාරු කරගත්තා. 10-year warranty.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,163
    66,596
    113
    එහෙනම් ඔකුන්ගේ firmness වැඩිම එක ගන්න. show room එකට ගිහින් හාන්සි උන ගමන්ම කොන්දට සැප තේරෙනවා. ගන කම වැඩිම එක තමයි මිල අඩුම මෙට්ටෙත්. මම medium firmness එක ගත්තෙ. ටිකක් සැප නිසා. පස්සෙ එක අවුල් කියල හිතලා warranty දාලා ගන කම වැඩි අලුත් මෙට්ටෙකට මාරු කරගත්තා. 10-year warranty.
    oke body eke widiyata ebenawada nattan ebenne netuwa firm toyenawada nidagattama
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,476
    2,025
    113
    oke body eke widiyata ebenawada nattan ebenne netuwa firm toyenawada nidagattama
    ගන කම් වැඩිම එකේ චුට්ටයි එබෙන්නෙ. show room එකට ගිහින් හාන්සි වෙලා බලන්න. පට්ට සනිපයි. කොන්දට feel වෙනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,163
    66,596
    113
    ගන කම් වැඩිම එකේ චුට්ටයි එබෙන්නෙ. show room එකට ගිහින් හාන්සි වෙලා බලන්න. පට්ට සනිපයි. කොන්දට feel වෙනවා.
    Ela uba ara englander.lk eka dannawada?aprico ekenda karanne
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,227
    4,592
    113
    Yes. Very comfortable latex / much better than springs

    - London sleep company
    - Valentino cooler

    Both good but highly over priced. almost or over 1 lak price difference now than the price i bought few yrs back
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,102
    7,379
    113
    Kotahena
    උබලා sex කරන කොට කෙල්ලට mettress eka උඩ squirt වෙන්නෙ nadda බං?
    මොකක්ද කරන්නේ mette අවුල් වෙනවට?
     
    • Like
    Reactions: jennt