Mata dan tiyena damro spring ekata konda ridenawa ban 100% latex aran kela weida ita wada?හොඳයි හොඳයි. ඔකේ ගනකම වැඩිම එක ගන්න. නැත්තන් සැප වැඩි වැඩි වෙලා කොන්ද රිදෙයි. layer මාරු කරන model එකකුත් තිබුනා. එකත් හොඳ අැති සමහර විට.
එහෙනම් ඔකුන්ගේ firmness වැඩිම එක ගන්න. show room එකට ගිහින් හාන්සි උන ගමන්ම කොන්දට සැප තේරෙනවා. ගන කම වැඩිම එක තමයි මිල අඩුම මෙට්ටෙත්. මම medium firmness එක ගත්තෙ. ටිකක් සැප නිසා. පස්සෙ එක අවුල් කියල හිතලා warranty දාලා ගන කම වැඩි අලුත් මෙට්ටෙකට මාරු කරගත්තා. 10-year warranty.Mata dan tiyena damro spring ekata konda ridenawa ban 100% latex aran kela weida ita wada?
oke body eke widiyata ebenawada nattan ebenne netuwa firm toyenawada nidagattamaඑහෙනම් ඔකුන්ගේ firmness වැඩිම එක ගන්න. show room එකට ගිහින් හාන්සි උන ගමන්ම කොන්දට සැප තේරෙනවා. ගන කම වැඩිම එක තමයි මිල අඩුම මෙට්ටෙත්. මම medium firmness එක ගත්තෙ. ටිකක් සැප නිසා. පස්සෙ එක අවුල් කියල හිතලා warranty දාලා ගන කම වැඩි අලුත් මෙට්ටෙකට මාරු කරගත්තා. 10-year warranty.
ගන කම් වැඩිම එකේ චුට්ටයි එබෙන්නෙ. show room එකට ගිහින් හාන්සි වෙලා බලන්න. පට්ට සනිපයි. කොන්දට feel වෙනවා.oke body eke widiyata ebenawada nattan ebenne netuwa firm toyenawada nidagattama
Ela uba ara englander.lk eka dannawada?aprico ekenda karanneගන කම් වැඩිම එකේ චුට්ටයි එබෙන්නෙ. show room එකට ගිහින් හාන්සි වෙලා බලන්න. පට්ට සනිපයි. කොන්දට feel වෙනවා.
na nehhEla uba ara englander.lk eka dannawada?aprico ekenda karanne
Gatta ow bn gedarata deliver karanawa 3 days wage giye.Uba gattada?
Meyala gdrta deliver krnawada api ghn genna onada?